කෙල්ලෙක්~ඕනේද?

nagaya

Member
Mar 18, 2007
12,671
194
0
machn oya samahra un bus halt gane kello diha bala bala inne sirawatama eka aul wage ne bn :/ ehema kello set wenawa da bn?ithn anik kena kohoma kenek da kiyala wath danne nane
 
  • Like
Reactions: shan4djfun

shan4djfun

Well-known member
  • Jun 18, 2007
    13,984
    4,579
    113
    oyage love seen pilibanda danuma kalin thread ekaka dakka saho, tawa tikak diyunu keregane wei. its never based on theory, be practical
     
    • Like
    Reactions: nagaya

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    machn oya samahra un bus halt gane kello diha bala bala inne sirawatama eka aul wage ne bn :/ ehema kello set wenawa da bn?ithn anik kena kohoma kenek da kiyala wath danne nane

    බස් හොල්ට් එකක් ගාණෙ ඉන්න එවුන්ටත් හරි යනවා නේ මචන්..
    ඒක නේ.. එවුන් හැමදාම බස් හොල්ට් එකේ ඉන්නේ..
    කරුමේ කියන්නේ.. එවුන් ඇවිත් සීන් කරන්නේ කෙල්ලන්ට ආදරේ කරන්න නෙවෙයි නේ..
    ෆන් එකට නේ.. ඒ ෆන් එක ගැන අහිංසක කෙල්ලෝ හිතන්න යන්නේ නෑ...
    ඒ හින්දා තේරුමක් නැතිව.. ලව් එක නැගලා යනවා..
    කොහොම වුනත් ෆන් එකක් වෙනුවෙන් ජිවත් වෙන කෙල්ලොත් ඉන්නවා නේ මචන් මේ සමාජයේ ඕන තරම්...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.

    tnx macha nice 1!!!!!

    පස්සේ කියවන්නම් මචෝ........

    good thread.. eeth im already married now...

    Maxxxxxaa thread machan......:cool:

    ගොඩක් වැදගත් නුලක් ..උත්සහ කරලා බලන්න ඕනි :)

    එල මචන්.. නියම පෝස්ට් එකක්
    ;)

    good thread
    thanx cool

    කතාව ගෑනනම් කියල වෑඩක් නෑ..:yes::yes:;) එළම කිරි.. ;) ගොඩක් වටින කාරණා ටිකක් මචන් තෑක්ස් :D:yes:;)
    :love:

    ත්‍රේඩ් එක බලලා ඔගොල්ලන්ගේ වටිනා කාලය වෙන් කරගෙන
    අදහස් ඉදිරිපත් කලාට ස්තුතියි..
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    පුලුවන්තරම් හොද පැත්තට කරුණු ගොනු කරලා තියෙනවා
    ඒ උනාට හැම කෙනාටම මේක ප්‍රාෙයා්ගික නෑ
    මේ දේවල් පාවිච්චි කරලා හැම කෙනාටම තමුන්ගේ කෙනාව හොයාගන්න පුළුවන් කියලා මං හිතන්නෑ
    එක එක කෙනාගේ එක එක ස්ටයිල්
    කරන්න ඕනි එකම දේ තමයි හීන ලෝක වල ඉන්නැතිව අවධානෙන් ඉන්න එක:)

    :yes::yes::yes::yes:
     

    Mayan19

    Well-known member
  • Aug 9, 2010
    13,252
    592
    113
    books kiyawala love karanna giyot sada anatai machan. kello kiyanna puduma jatiyak. hema kellama ekinekata wada wenas. maara widihata wenas., so mewa hema kellatama adala wenne nhe. kollekge hite attatama adare ati unama love karana heti uta kawrut kiyala denna ona kiyala mannam hitanne ne..