balamu kiyawala hemita![]()
කොන්ද නැති කොල්ලෝ වැඩියි කියලා අද කාලේ මේකේ ඉන්න අය දැක්කම හිතාගන්න පුලුවන්.
නමුත් එක අතකින් එහෙම මනින එක ඒකාකෘතිකයි කියලා හිතනවා.







උබේ මේ බයිලා කියවනවට වඩා හොද නැද්ද අතේපාරක් ගහල නිදාගන්න එක ??
ආ බං කොයිලෝකෙද ටියුටෝරියල් කියවලා කෑලි දාගත්තේ
ඇන්ඩ්
දැන් මේක ෆොලෝව් කරල උඹ කෑලි කීයක් සෙට් කරගෙන තියෙනවද ?
නිකං අමුතුටෝක් දීලා පොරවෙන්න හදන්න එපා බං











mata nam habai oya kello gena kisima wiswasayak naa ban......mage affair eka 5 years thibba....apee gedarin witharak nemee kellage gedarinuth dannawa.....kisima awlak naa affair ekata kaagen wath....ehema thiyeddi mee manussya eyage class ekee wena kollek ekka set unaa.....eyaage gedara minissunatath kara ganna deyak naa..........loke enna wisakuruma sathaaa.........![]()


උඹ ඉතින් ගිහිල්ලා අහන්නේම බැදපු ගැහැණුන්ගෙන් නේ..
කොටින්ම කියනවා නම් ආන්ටිලාගෙන් නේ..
ඉතින් ඉන්නවා කියන්නේ නැතිව මොනවා කියන්න ද :පී
pattttai machan REP +++....puluwannam kiyaladenna kellage gedarin kemetta ganna puluwan vidi tikak....mata elagata karanna thiyenne aka mama hitanne
හරි.. ඉදිරියේදි ඒ ගැන
විස්තර කරලා ත්රේඩ් එකක් දාන්නම්

Uba Thamai Oya Pharmacy Ekata Ena Aunty la Passe Gihin Guti Kanne He He
Ea Iithn Amuthuwen Kiyala Denna Oneda He He
Den Me System Ekata Ubata Kello Keeyak Wage Set Wela Thiyenawada
ඕන් ඉතින් ගොන් ප්රශ්නයක් ඇහුවා..
ආදරය කරනවා කියන්නේ.. දකින දකින කෙල්ලෝ පස්සේ යන එක නෙවෙයි..
ඒක මුලින් තේරුම් ගන්න..
අපේ හිතට හදවතින් ආදරයක් ඇති වුනාම..
ඒ ආදරවන්තියට වඩා වෙනත් කෙනෙක් දිහා වැරදි ආකල්පයක් හිතට එන්න හොද නෑ..
උඹට ඒවා තේරෙන්නේ නැතිව ඇති..
හේතුව උඹ දරන්නේ දකින දකින කෙල්ලෝ පස්සේ යන මතය නේ.. :පී..
කලින් බස් එකේ උඹේ ලව් සීන් එහෙම මතක් කරන්න වෙයි වගේ නේ.


Thread Eka Hodai Hebei Thread Eken Kiyawena De Hema Welema Prayogika Ne Boss
patta ,...
elakiri machan