කෙල්ලෙක්~ඕනේද?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Machang thanks ma thread eka dammata..matath kellek naa...math hithanne hariyatama oya widihata bunzz....mata dan therenawa man hithana widiha waradie kiyala..thanks...

    ඕය සහෝදරයා විතරක් නෙවෙයි බොහෝ දෙනෙක්..
    ඒ මතයෙන් ඉදගෙනයි ජිවත් වෙන්නේ..
    ඒ හින්දා.. අපිට කවදාත් අපි බලාපොරොත්තු වෙන විදියේ දේවල් කර ගන්න බැරි වෙනවා..
    අපේ අදහස් වෙනස් කරපු දවසක..
    අපි බලාපොරොත්තු නොවු ආකාරයට හැම දෙයක් ම ලබා ගන්න පුලුවන් කම ලැබෙනවා...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    පැටියා;11176421 said:
    ela ela oya example eke widiyata wenawa nam :P

    සහෝදරයා මෙහෙම නේ.. අපිට
    ඕනේ නම් මේ ගැන මෙහෙමයි කරන්න ඕනේ කියලා පැහැදිලි කරලා දෙන්න පුලුවන්.
    ඉතින් ඒ දේවල් තමන්ගේ ජිවිතයට එකතු කර ගන්නවා නම්..
    බැරි වෙන එකක් නෑ..
    උත්සහය තියෙනවා නම් ලබා කර ගන්න පුලුවන් දේවල් අසීමිතයි සහෝදරයා..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    sahenna watinawa yaluwa,oyaata godak thanx

    machan hoda info tikak...ela hodata therena widihata pahadili karala thiyenawa...sampuranayenma aththa...ela....digata digatama me wage vatina karunu post kirimata saktiya diriya labewa kiya aprarthana karanawa....elakiri

    Prasad♠;11170095 said:
    Patta
    11.gif
    11.gif

    thank you ... good post


    lipiyanam godak wedagath machan. loku harayak thiyenawa. Thanks

    හරි.... කියෙව්වා...
    දැං කරලා බලමු... :)
    Thanks ..:D

    ගොඩක් වටිනවා මචන්..
    thankz..
    :yes:

    මැරෙමි මම නොකා.
    අම්මෝ කෙල්ලොනම් එපා.. :no:


    ස්තුතියි ත්‍රේඩ් එක බලලා අදහසක් දිලා ගියාට..
    කොයි කවුරුත් ඉතින් ආදරයක පහස ලබන්න කැමති නේ..
    කිසිම බේදයකින් තොරව...
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Good Post! Godak Mahansi wela thiyenawa! :)

    elama ela kiri kathawa sahathika atta macho...... api oya waradi karanne dana danamai.... apita puluwan oya dewal hadaganna...;)

    අනිවාර්යෙන් ම..
    අපි තේරුමක් නැතිව ඉවක් බවක් නොබලා කටයුතු කලාම..
    අන්තිමේදි අපිට දුක් වෙන්න සිදු වෙන එක ගැන බොහෝ දෙනෙක් හිතන්න යන්නේ නෑ..
    ඊට පස්සේ...
    ලොකුවට කියයී..
    බලපන් මචන් කෙල්ල බූට් තිබ්බා කියලා..
    බලාගෙන යද්දි.. අපිම තමයි අපිටම බුට් තියාගෙන තියෙන්නේ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    True.....

    thnkz machn..... but meha awuruddak withara kalin danna thibbe ... ekale weli weli hitiye .. XD

    elaa
    hoda adahas tikak niyamayii
    :):)

    ත්‍රේඩ් එකට අදහසක් දිලා ඉදිරියට ගත්තාට ස්තුතියි..
    මට අපේ එළකිරි සහෝදර සහෝදරියන්ගේ අදහස් දැන ගන්න ලැබිමත්..
    සන්තොස වෙන්න පුලුවන් කාරණාවක්..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    හැබැයි ඔය කිව්වට අහන අහන කෙලටැ කොල්ලෙක් ඉන්නව බොල හි හි ඕකයි තත්වෙ

    උඹ ඉතින් ගිහිල්ලා අහන්නේම බැදපු ගැහැණුන්ගෙන් නේ..
    කොටින්ම කියනවා නම් ආන්ටිලාගෙන් නේ..
    ඉතින් ඉන්නවා කියන්නේ නැතිව මොනවා කියන්න ද :පී
     

    anuru_1

    Well-known member
  • Mar 1, 2007
    15,395
    530
    113
    36
    Matara
    Sira bokken love karana ekek aniwa me okkoma karanawa... athal ekata love karana aya nam me godak ewa wadiya care karanne na, mona deee unath eka parata kellagen kamaththa ahanna kalin yaluwo wage godak hodata ashraya karoth apita godak dewal eya gana dana ganna puluwan, e wagema thama ganu lamayath api gana godak dewal dana gannawa, awabodayai, wishwasayai, kapakeereemai (aththama kiyanawa nam katta) thama adare pawathma theerane karanne, wishwase kiyana eka nathi una dawasata nam adare duwanne wahane rodayak aduwen kiyala ona kenekta therei.....

    rep++
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    Sira bokken love karana ekek aniwa me okkoma karanawa... athal ekata love karana aya nam me godak ewa wadiya care karanne na, mona deee unath eka parata kellagen kamaththa ahanna kalin yaluwo wage godak hodata ashraya karoth apita godak dewal eya gana dana ganna puluwan, e wagema thama ganu lamayath api gana godak dewal dana gannawa, awabodayai, wishwasayai, kapakeereemai (aththama kiyanawa nam katta) thama adare pawathma theerane karanne, wishwase kiyana eka nathi una dawasata nam adare duwanne wahane rodayak aduwen kiyala ona kenekta therei.....

    ඔව්, ඇත්ත.. අනික..
    අපි කතා කරද්දි.. බොහෝ දෙනෙකුට තේරුම් යන්නේ නැතිව..
    ඒ අයගේ චරිතය ඉළිදරව් වෙනවා.. ඒ අයගේ කතා බහින් ම..
    ඒ හින්දා අපි හොදින් සවන් දිලා කතා කරන්න පුරුදු වුනා නම් අපිට වැරදෙන්නේ නෑ..
    අපිට යාලුවෙක් විදියට ආශ්‍රය කරන්න සිදු වුනත්.. යාලුවෙක් විදියට ආශ්‍රය කරද්දි..
    යම් සීමා මායිමක් තියෙනවා කතා කරන්න..
    ඒවා ගැන දළ වශයෙන් අවබෝධයක් තියාගෙන කතා කලා නම් අපිට ප්‍රශ්නයක් වෙන එකක් නෑ..
     

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    samahara ewa nam practicalble ne macho...eth samahara ewa nam 100% hari..tnx nyway

    හැම එකක් ම අපිට ප්‍රෑක්ටිකලි තේරුම් කරලා දෙන්න අමාරුයි නේ සහෝදරයා..
    අනික මේ විදියට විස්තර කරන එකෙන්..
    අපිට තේරුම් ගන්න පුලුවන් කම තීයෙන්න ඕනේ..
    කොයි කරුණු කාරණාව ගැන ද මේ තේරුම් කරන්න උත්සහ කරන්නේ කියලා..
    අනික හැම කරුණක් ම පැහැදිලි කරන්න ගියා නම්..
    මේ ත්‍රේඩ් එක තවත් දික් වෙනවා..