කෙල්ලෙක්~ඕනේද?

coollifestyle4u

Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මම හිතනනෙ කෙලෙක් හොයාගන්න එක බොහොම පරිස්සමෙන් කරන්න ඕනෙ වෑඩක් කියල.. උඩින් ඔපේතිබුනට අද කොලබ ඉන්න කෙල්ලො ගොඩදෙනෙක්ගෙ යටින් හපේවත් නෑ.. පොඩ්ඩක් රූපෙන් අඩූනත් පොශ් නෑති උනත.. හොද සාරදර්ම, ගතිපෑවතුම් තියන හොදකෙල්ලෙක් ගම්වලින් හොයාගන්න පුලුවන්.. ගම් වල තාමත් අපේ කම අපේ සුවද ඉතුවෙලා තියනව..

    අනිවාර්යෙන් ම සහෝදරයා..
    ඒක නේ.. මම කලින් පැහැදිලි කලේ.. බොහෝ දෙනෙක්..
    අපෙක්ෂා කරන්නේ තමන්ගේ ආදරවන්තිය ඇවිත් රූප සුන්දරියක් වෙන්න ඕනේ කියන මතයෙන් තමයි..
    බහුලවම බොහෝ දෙනෙක් ජිවත් වෙන්නේ..
    ඒත් ඒ අය හිතන්න යන්නේ නෑ.. ඕපේ ජිවිතය පුරාවටම තියෙන්නේ නෑ කියන එක..
    ලස්සන පෙනුමක් හැමදාම ජිවත් වෙන්න බෑ..
    ඒත් හොද හදවතකට ජිවිතය පුරාවටම ජිවත් වෙන්න පුලුවන් කම තියෙනවා..
     
    akilar25

    Well-known member
  • Feb 2, 2009
    39,230
    4,364
    113
    34
    Mozilla Firefox.
    මම හිතනනෙ කෙලෙක් හොයාගන්න එක බොහොම පරිස්සමෙන් කරන්න ඕනෙ වෑඩක් කියල.. උඩින් ඔපේතිබුනට අද කොලබ ඉන්න කෙල්ලො ගොඩදෙනෙක්ගෙ යටින් හපේවත් නෑ.. පොඩ්ඩක් රූපෙන් අඩූනත් පොශ් නෑති උනත.. හොද සාරදර්ම, ගතිපෑවතුම් තියන හොදකෙල්ලෙක් ගම්වලින් හොයාගන්න පුලුවන්.. ගම් වල තාමත් අපේ කම අපේ සුවද ඉතුවෙලා තියනව..
    :yes:
     
    MSaman

    Active member
  • Jul 30, 2008
    438
    47
    28

    මටනම් මචන් එකෙ අනිත් පත්ත,කොලබ ඉන්න ගොඩක් කෙල්ලොන්ව අඩුරගන්න හරිම ලේසියි,සමහර දෙකට ගන්නින්න බෑ වගෙ ඉන්න කෙල්ලො අදුරගන්න හරිම අමාරුයි,ඉන්න පත්තෙන් වෑඩක් නෑ මචන්.
    මඩෙනෙ නෙලුම් තියෙන්නෙ...
    hoda thread ekak..thnx..
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මටනම් මචන් එකෙ අනිත් පත්ත,කොලබ ඉන්න ගොඩක් කෙල්ලොන්ව අඩුරගන්න හරිම ලේසියි,සමහර දෙකට ගන්නින්න බෑ වගෙ ඉන්න කෙල්ලො අදුරගන්න හරිම අමාරුයි,ඉන්න පත්තෙන් වෑඩක් නෑ මචන්.
    මඩෙනෙ නෙලුම් තියෙන්නෙ...
    hoda thread ekak..thnx..

    ඇත්ත සහෝදරයා..
    අපි බොහෝ දෙනෙක් හිතන්නේ.. අසරණ අහිංසක නිහඩ චරිතයක් ඇති කෙල්ලෙක්..
    ලැබුනා නම් කොයි තරම් දෙයක් ද කියලා..
    ඒත් නිහඩ චරිත අපිට හදුනා ගන්න තරමක් දුරට අමාරුයි..
    ඒත් මෙහෙමයි...
    හැම නිහඩ චරිතයක් ම හොද නෑ කියලා අපිට රාමු කරලා තියන්න විදියක් නෑ යාලුවා..
    ඒ වගේම ෆන් එකේ ඉන්න කෙල්ලොන්ව අපිට හරි නෑ කියලා වෙන් කරන්නත් විදියක් නෑ..
     
    MSaman

    Active member
  • Jul 30, 2008
    438
    47
    28
    ඇත්ත සහෝදරයා..
    අපි බොහෝ දෙනෙක් හිතන්නේ.. අසරණ අහිංසක නිහඩ චරිතයක් ඇති කෙල්ලෙක්..
    ලැබුනා නම් කොයි තරම් දෙයක් ද කියලා..
    ඒත් නිහඩ චරිත අපිට හදුනා ගන්න තරමක් දුරට අමාරුයි..
    ඒත් මෙහෙමයි...
    හැම නිහඩ චරිතයක් ම හොද නෑ කියලා අපිට රාමු කරලා තියන්න විදියක් නෑ යාලුවා..
    ඒ වගේම ෆන් එකේ ඉන්න කෙල්ලොන්ව අපිට හරි නෑ කියලා වෙන් කරන්නත් විදියක් නෑ..

    :yes::yes::yes:
     
    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    මේ රටේ විතරක් නෙවෙයි..
    ලෝකය පුරාම කී දෙනෙක් කෙල්ලෙක්ගේ ආදරය නැතිව ලත වෙනවා ද..
    ඒ ගැන හිතලා සන්තොස වෙන්න නෙවෙයි මම කියන්න උත්සහ කරන්නේ..
    මම කියන්නේ..
    ඒ කාණ්ඩයෙන් අපි
    දුරස් වෙන්න
    පුලුවන් කම තිබිලාත් ඇයි අපි තව දුරටත් පමා වෙලා දුක් වෙන්නේ...
    මොහොතක් ඒ ගැන හිතන්න..
     
    k.v

    Member
    Jun 23, 2011
    151
    3
    0
    kalutara
    මට තාම හරියට කෙනෙක් සෙට් උනේ නෑනෙ...
    සෙට් උනොත් නම් ඉතින් මාව අතාරිනවා බොරු..
    බොක්කෙන්ම තමා ඉතින් කරන්නෙ.. හොර බොරු නෑ වන්චා නෑ..
    සිරාම කරනවා

    ඒත් එහෙම උන්ටම තමා සෙට් වෙන්නෙත් නැත්තෙ.. :sorry:

    කන්‍යාභාවය ප්‍රශ්නයක් නැත..කලින් කොල්ලො කීයක් හිටියත් අවුලක් නෑ..
    බියිටි කුවීන් කෙනෙක් නොවුනාට අවුලක් ද නැත
    බොක්කෙන් ප්‍රේමයකට ආරාධනා.. :) :love:[/QUOT
    sira bn math uba oya kypu dewl wdk na.mn hoynneth sira adaryk witari.godk beauti nowunta kmk na.normal nm a ati.eth uba qwwa wge api wge sirwta adre krnna kellek hoyna hoda unta kello set wen na
     
    ElaTarzen

    Active member
  • Sep 9, 2010
    459
    42
    28
    Hot N Cool
    "අපි හැමදාම කතා කරන්න ගියාම ඒකේ කිසිම අගයක් දැනෙන්නේ නෑ.."

    හරියට හරි බන්.....!