කෙල්ලෙක් කරන ලංකාවේ එකම ඩෝනට් HUT එක..❤️😍

Nidarshana_k

Well-known member
  • Feb 19, 2022
    29,871
    1
    51,846
    113
    ප*යාගල
    sorry.com
    හැබැයි ඌ කියල තියෙන්නෙ ඇත්ත.
    කඩයක් කරන කෙල්ලෙක්ගෙන් අහන්න ඔනෙ දවසට කියක් අයුතු යෝජනා එනවද කියල. සමහර උන් ඉන්නව කඩ 100ක් තිබුනත් ඉන්නෙ කෙල්ල ඉන්න කඩෙට. අන්තිමේදි කෙල්ල බෑ කිව්ව ගමන් කුනුහරුපෙන් වටේටම බැන බැන යනවා.
     
    • Like
    Reactions: KSPathirana

    sinhawanshaya

    Well-known member
  • Jul 28, 2024
    13,942
    11,377
    113
    ගහන්න ටෝක් කරගන්න බලාගෙන කඩේට එන අන්කල්ලා බැඳපු අයියලාගෙන් බේරිලා වැඩේ කරගෙන යන්න මාර ගේමක් දෙන්න වෙයි
    helayo thamai bahuthare
     
    ozykolla

    Well-known member
  • Jun 20, 2022
    9,845
    16,805
    113
    පාර අයිනෙ අනවසර ඉදිකිරීම්

    අනුර ඇවිල්ලා දැන් ඕක ඩෝසර් කරලා දානවා 😆
     
    • Wow
    Reactions: nalin0001

    Jihadi john

    Well-known member
  • Aug 22, 2024
    4,428
    8,591
    113
    ගාන වැඩියි. Rent ගෙවන්නේ නැති නිසා donut එකක් රුපියල් 50 කට වත් දෙන්න ඕනේ
     
    Hrithik_Roshan

    Well-known member
  • May 21, 2025
    4,221
    5,609
    113
    ඔයා වගේ හැමෝම නෑ හලෝ 👀

    කොච්චර මෝල් කලන්තෙ තිබ්බත් මට ටෝක් කරගන්න තේරෙන්නෙ නෑ තාම එකකටවත් ඇනගන්න බැරි වුනා අතටම ආපු චාන්සුත් මිස් වෙලා තියෙනවා :dull:

    කඩයක් කරන කෙල්ලෙක්ගෙන් අහන්න ඔනෙ දවසට කියක් අයුතු යෝජනා එනවද කියල. සමහර උන් ඉන්නව කඩ 100ක් තිබුනත් ඉන්නෙ කෙල්ල ඉන්න කඩෙට. අන්තිමේදි කෙල්ල බෑ කිව්ව ගමන් කුනුහරුපෙන් වටේටම බැන බැන යනවා.

    අඩෝ මම නිකං උපකල්පනය කරල කිව්වෙ බම් උඹ දන්න එහෙම වෙච්ච සීන් තියෙනවද?
     
    KSPathirana

    Well-known member
  • Apr 22, 2015
    7,993
    10,282
    113
    කඩයක් කරන කෙල්ලෙක්ගෙන් අහන්න ඔනෙ දවසට කියක් අයුතු යෝජනා එනවද කියල. සමහර උන් ඉන්නව කඩ 100ක් තිබුනත් ඉන්නෙ කෙල්ල ඉන්න කඩෙට. අන්තිමේදි කෙල්ල බෑ කිව්ව ගමන් කුනුහරුපෙන් වටේටම බැන බැන යනවා.
    ඔව් බන්. ඒව ඉතින් එහෙම තමයි. ලංකාවෙ කියල නෙවෙයි කොහෙත් එකයි.
     
    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    මාර price reasonable ලු. ඩෝනට් හිලත් කාල. කෙල්ලගේ හිලටත් වැඩේ දෙන්න යන්නේ :lol:
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,276
    34,929
    113
    ඔය වගේ ස්ට්‍රීට් ෆුඩ් ස්ටෝල් එකක් කරන්න නම් හයි ක්ලාස් කස්ටමර් බේස් එකක් ඉන්න පැත්තක් වෙන්න ඕනේ. නැත්තං ඉතිං බඩ තඩි කලු කැත බුලත් හප මිට්ටෝ ඇවිදින් චාටර් කරනවා
     
    • Like
    Reactions: Jihadi john