ඔයා වගේ හැමෝම නෑ හලෝගහන්න ටෝක් කරගන්න බලාගෙන කඩේට එන අන්කල්ලා බැඳපු අයියලාගෙන් බේරිලා වැඩේ කරගෙන යන්න මාර ගේමක් දෙන්න වෙයි
හැබැයි ඌ කියල තියෙන්නෙ ඇත්ත.ඔයා වගේ හැමෝම නෑ හලෝ![]()
කඩයක් කරන කෙල්ලෙක්ගෙන් අහන්න ඔනෙ දවසට කියක් අයුතු යෝජනා එනවද කියල. සමහර උන් ඉන්නව කඩ 100ක් තිබුනත් ඉන්නෙ කෙල්ල ඉන්න කඩෙට. අන්තිමේදි කෙල්ල බෑ කිව්ව ගමන් කුනුහරුපෙන් වටේටම බැන බැන යනවා.හැබැයි ඌ කියල තියෙන්නෙ ඇත්ත.
helayo thamai bahuthareගහන්න ටෝක් කරගන්න බලාගෙන කඩේට එන අන්කල්ලා බැඳපු අයියලාගෙන් බේරිලා වැඩේ කරගෙන යන්න මාර ගේමක් දෙන්න වෙයි
ඔයා වගේ හැමෝම නෑ හලෝ![]()

කඩයක් කරන කෙල්ලෙක්ගෙන් අහන්න ඔනෙ දවසට කියක් අයුතු යෝජනා එනවද කියල. සමහර උන් ඉන්නව කඩ 100ක් තිබුනත් ඉන්නෙ කෙල්ල ඉන්න කඩෙට. අන්තිමේදි කෙල්ල බෑ කිව්ව ගමන් කුනුහරුපෙන් වටේටම බැන බැන යනවා.
ඔව් බන්. ඒව ඉතින් එහෙම තමයි. ලංකාවෙ කියල නෙවෙයි කොහෙත් එකයි.කඩයක් කරන කෙල්ලෙක්ගෙන් අහන්න ඔනෙ දවසට කියක් අයුතු යෝජනා එනවද කියල. සමහර උන් ඉන්නව කඩ 100ක් තිබුනත් ඉන්නෙ කෙල්ල ඉන්න කඩෙට. අන්තිමේදි කෙල්ල බෑ කිව්ව ගමන් කුනුහරුපෙන් වටේටම බැන බැන යනවා.