කෙල්ලෙක් කැමැත්ත ඇහුවා

t-e

Banned
Jul 26, 2016
503
36
0
කෙල්ලෙක් කැමැත්ත ඇහුවා

යාලු කෙල්ලෙක් මගෙන් කැමතිද ඇහුවා බන්. මට හිතාගන්න බෑ මොනවා කියන්නද කියලා

සෑහෙන කාලෙක ඉඳලා අපි අඳුනනවා. ඒත් මට කවදාවත් එයා ගැන එහෙම හිතිල නැහැ. ඉතින් මම මොකෝ කරන්න ඕනා

බෑ කියන්නත් ලෝබයි ඕයි
හා කියන්න හිත දෙන්නෙත් නෑ ඕයි

ගතිගුණ නම් හොඳයි but මට එයාගෙ වැඩපිළිවෙල අල්ලන්නෙ නෑ

:baffled:
 
t-e

Banned
Jul 26, 2016
503
36
0
weli weli inna eke mokak hari karagaththoth narakada :baffled:

එක තමා බන් බැලුවේ. :oo:
මුකුත්ම නැති එකේ මේකත් හොඳයි තමා
හැබැයි අල්ලගත්තොත් කොටි වලිගෙ අල්ලගත්ත වගේ වෙයි නේද බන් :eek:
 
t-e

Banned
Jul 26, 2016
503
36
0
මොන ගැනිත් ඔහොම තමයි වැඩපිළිවෙල අල්ලන්නෙ නෑ

ඒකත් එහෙමද
හැබැයි මචං මට මීට වඩා හොඳ, මම කැමතිම ගතිගුණ තියෙන කෙල්ලෙක් හම්බවුනා කලින්. මම එයාගෙන් අහන්න ඔන්නමෙන්න තියෙද්දි වෙන එකෙක් සෙට් කරගත්තා බන් :( මට ඒ කේස් එක නිසා කෙල්ලො එපාම වෙලා උන්නෙත් :baffled:
 
Identity

Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    එක තමා බන් බැලුවේ. :oo:
    මුකුත්ම නැති එකේ මේකත් හොඳයි තමා
    හැබැයි අල්ලගත්තොත් කොටි වලිගෙ අල්ලගත්ත වගේ වෙයි නේද බන් :eek:

    ekanam aththa bro. ashraya karala balamu kiyala patan ganin :rolleyes:
     
    ctooi

    Banned
  • Jul 19, 2008
    7,280
    498
    83
    මකබාවේ
    ඒකත් එහෙමද
    හැබැයි මචං මට මීට වඩා හොඳ, මම කැමතිම ගතිගුණ තියෙන කෙල්ලෙක් හම්බවුනා කලින්. මම එයාගෙන් අහන්න ඔන්නමෙන්න තියෙද්දි වෙන එකෙක් සෙට් කරගත්තා බන් :( මට ඒ කේස් එක නිසා කෙල්ලො එපාම වෙලා උන්නෙත් :baffled:

    100% පෆේක්ට ගැනු නැ ලෝකේ, රූපේ හොද නම් ගති ගුණ හොද නම් ආශ්‍රය කරලා බලපන් අදහස් කොහොමද කියලා, ඕනවට වැඩිය හිතන්න එපා බන් අද කාලේ ලේසි නැ
     
    D T

    Member
    Aug 4, 2016
    2,460
    303
    0
    96
    𝓝𝓸 𝓘𝓭𝓮𝓪 💦
    එක තමා බන් බැලුවේ. :oo:
    මුකුත්ම නැති එකේ මේකත් හොඳයි තමා
    හැබැයි අල්ලගත්තොත් කොටි වලිගෙ අල්ලගත්ත වගේ වෙයි නේද බන් :eek:

    හොදට හිතලා බලලා තීරණයක් ගනින් මචන්.
    මතක ඇතුව උබෙයි එකිගෙයි ජීවිතේට හානියක් නොවෙන තීරණයක් ගනින්.