කෙල්ලෙක් කැමැත්ත ඇහුවා
යාලු කෙල්ලෙක් මගෙන් කැමතිද ඇහුවා බන්. මට හිතාගන්න බෑ මොනවා කියන්නද කියලා
සෑහෙන කාලෙක ඉඳලා අපි අඳුනනවා. ඒත් මට කවදාවත් එයා ගැන එහෙම හිතිල නැහැ. ඉතින් මම මොකෝ කරන්න ඕනා
බෑ කියන්නත් ලෝබයි ඕයි
හා කියන්න හිත දෙන්නෙත් නෑ ඕයි
ගතිගුණ නම් හොඳයි but මට එයාගෙ වැඩපිළිවෙල අල්ලන්නෙ නෑ

මට ඒ කේස් එක නිසා කෙල්ලො එපාම වෙලා උන්නෙත් 