කෙල්ලෙක් කැමැත්ත ඇහුවා

t-e

Banned
Jul 26, 2016
503
36
0
ane man danne ne ban. Umbata kemethi ekak ithin.
hebei ithin kellage gathi guna awul nam ayin wena eka thamai thiyenne. Kisima deyak permenant ne neee

මම හා කිව්වා බන්
මම කිව්වා ටික දවසක් යාලු වෙලා අපි දෙන්නටම සැටිස් නැත්නම් නවත්වමු කියලා
එයා හා කිව්වා බන් :)
 
Colours

Well-known member
  • Feb 2, 2012
    7,155
    2,408
    113
    හොදට ආශ්‍රය කරලා බලහන් කල් යනකොට තමයි නියම ගතිගුණ එලියට එන්නේ......උබට පේනවට වඩා හොද වෙන්න පුළුවන්.
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    තීරණයක් ගත්තා බන් :)

    මම තිරණය කලා කැමති වෙන්න
    මම එයාගෙ පිලිවෙල හොඳටම දන්නවා, මම හිතනවා මම අර කිව්ව එයාගෙ සමහර වැඩකටයුතු වල අවුල් බව (මට නොගැලපීම) හදාගන්න පුළුවන් වෙයි කියලා.
    දැන් අවුරුදු 7-8ක් තිස්සෙ මගෙ ජීවිතේ වෙච්ච හැම දෙයක්ම වගේ එයා දන්නවා, මමත් එහෙමයි
    ඉතින් එයා අහන්නෙ එයාට මාව විශ්වාස නිසානේ. මගේ අනාගත පැවැත්ම ගැන එයාටත් විශ්වාසයක් තියෙන නිසානේ.
    සොයා යන ආදරයට වඩා සොයා එන ආදරය උතුම් නිසා මම හා කිව්වා

    සුබ මංගලම් ටු මී :love:

    උඹලා හැමෝටම ගොඩාක් ස්තූතියි, පින් :)

    :) හොද තීරණයක් කියලා හිතනවා. මොකද නොදන්න දෙවියට වඩා දන්න යකා හොදයි කියනවනේ. උඹ ඔය කෙල්ල ගැන හොදට දන්නවා. ඒකයි අදහස්වල පුංචි පුංචි නොගැලපීම් දැනෙන්නේ. ඒවා දෙන්න කතා බහ කරලා විසද ගන්න. good luck ඔය වගේ දේවල් වලදි වැනෙන තීරණ ගන්න එපා. ස්තිර අදහසින් ඉන්න එතකොට කවදාවත් වරදින්නෙ නෑ. ජීවිතය ජය ගන්න නම් බදින කෙනා තමන්ව තේරුම් ගන්න පුලුවන් කෙනෙක් වෙන්න ඕනේ. උඹ දුවගෙන ඇවිල්ලා ත්‍රෙඩ් එක දැම්මේ කෙල්ල ඉස්සල්ල අහපු එකෙන් හිතට චකිතයක් ඇති උන නිසා වෙන්න ඕනේ. ඒක අව්ලක් කර ගන්න එපා. කෙල්ල ඉස්සල්ලා ඇහුවා කියන්නේ කෙල්ලගේ අඩුපාඩුවක් වත් වෙන වැරැද්දක් වත් නෙවෙයි. එහෙම තමයි මනුස්සයෝ හැමෝම එක වගේ නෑ.
     
    අන්න ඒකයි. මෙයාගෙ ඉතිහාසෙ හොඳයි.
    ගෙදර කට්ටියත් එහෙම අවුලක් නැහැ, හරි හොඳයි.

    ඇත්තටම මට මීට කලින් කෙල්ලෙක් ඉඳලත් නැහැ. එක පාරටම හෙණ ගහන්න වගේ මේකි මගෙන් ඇහැව්වාම shock වෙලා ගියා මම

    එයාගෙ වැඩ වල තියෙන අඩුපාඩු හදාගන්න පුළුවන් වෙයි කියල මමත් හිතනවා...

    මම මචන් ගත්තු තීරණයක් වෙනස් කරල නෑ අද වෙනකන්. එහෙම තීරණයක් වැරදිලා තියෙන්නෙත් ඉඳල හිටල තමයි. ඉතින් මේක හරි තීරණය කියල හිතනවා :)
     
    Last edited:

    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    අන්න ඒකයි. මෙයාගෙ ඉතිහාසෙ හොඳයි.
    ගෙදර කට්ටියත් එහෙම අවුලක් නැහැ, හරි හොඳයි.

    ඇත්තටම මට මීට කලින් කෙල්ලෙක් ඉඳලත් නැහැ. එක පාරටම හෙණ ගහන්න වගේ මේකි මගෙන් ඇහැව්වාම වෙලා ගියා මම

    එයාගෙ වැඩ වල තියෙන අඩුපාඩු හදාගන්න පුළුවන් වෙයි කියල මමත් හිතනවා...

    මම මචන් ගත්තු තීරණයක් වෙනස් කරල නෑ අද වෙනකන්. එහෙම තීරණයක් වැරදිලා තියෙන්නෙත් ඉඳල හිටල තමයි. ඉතින් මේක හරි තීරණය කියල හිතනවා :)

    අනිවාර්යෙන් හරි තීරණයක්. Good Luck :)
     
    humpty dumpty

    Well-known member
  • Oct 3, 2010
    2,042
    451
    83
    On the wall
    All the best machan, but EK eke boot kaapu kollonge thread balala podi idea ekakuth ganin machan mokada ada kaaley inna kello tikak therum ganna amaarui.

    Sorry mama ubata negative idea ekak dunnaa num machan.

    Good luck for your new life :)
     
    XibitZ

    Well-known member
  • Oct 10, 2008
    13,244
    1
    4,035
    113
    Moratuwa
    හොද තීරනයක් අරගෙන. .
    100% ගැලපෙන අය ගොඩක් අඩුයි. .
    තමන්ට මෙයාවම ජිවිත කාලෙටම ඕනා කියන හැගීම එනකන් අනවශ්ය දේවල් වලට යන්න එපා. .
    සම්බන්දය සාර්තක කරන් විවාහය දක්වා ගොස් එතනින් එහාට දරුමල්ලෝ හදන් මැරනතෙක්ම දෙදේනාටම යහපත් ජීවිතයක් ගතකරන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. .
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    All the best machan, but EK eke boot kaapu kollonge thread balala podi idea ekakuth ganin machan mokada ada kaaley inna kello tikak therum ganna amaarui.

    Sorry mama ubata negative idea ekak dunnaa num machan.

    Good luck for your new life :)

    නෑ නෑ මචන් මොන negative ideas ද
    උඹ කිඅන එක සහතික ඇත්ත. අද කාලෙ කෙල්ලො විස්වාස කරන්න බෑ.
    හැබැයි කෙල්ල ඇවිත් මගෙන්ම ඇහුවාම ඉතින් මටත් විශ්වාසයක් ඇති වුනා බන්. මම සල්ලිය බාගෙ තියෙන මිනිහෙකුත් නෙමෙයිනෙ. :P
    තෑන්ක්ස් මචන් :D
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    හොද තීරනයක් අරගෙන. .
    100% ගැලපෙන අය ගොඩක් අඩුයි. .
    තමන්ට මෙයාවම ජිවිත කාලෙටම ඕනා කියන හැගීම එනකන් අනවශ්ය දේවල් වලට යන්න එපා. .
    සම්බන්දය සාර්තක කරන් විවාහය දක්වා ගොස් එතනින් එහාට දරුමල්ලෝ හදන් මැරනතෙක්ම දෙදේනාටම යහපත් ජීවිතයක් ගතකරන්න ලැබේවා කියලා ප්‍රාර්තනා කරනවා. .

    බොහොම ස්තූතියි මචන් :)
    මම කොහොමත් කාසාද බඳිනකන්ම ඒවා නම් කරන්න යන්නෙ නෑ :P:rolleyes: