කෙල්ලෙක් කැමැත්ත ඇහුවා

Tyrion Lannister

Well-known member
  • Aug 20, 2012
    3,293
    5,749
    113
    King's Landing
    අත්දැකිමක් තියෙනවා ඔය වගේ. ඉස්කෝලේ යනකාලේ උනේ. මට සෙට් කරගන්න අමාරු මට්ටමේ (ඉගැනීමේ හැකියාව/හැඩරුව/මිල මුදල් අතින්) කෙල්ලෙක් මගෙන් ඇහුවා, අපි දෙන්නගේ ඉස්කෝල විතරද මන්ද මුලදී ගැලපුනේ. මටත් වැඩපිළිවෙල ඇල්ලුවේ නෑ එයාගේ, නැති කරගන්න ලෝබ කමට දාගත්ත. පස්සේ තේරුනා හොද මනුස්සයෙක් කියල. අවුරුදු 3ක් හොදට ලව් ඒක ගියා. පාඩුවක් නම් උනේ නෑ අපි දෙන්නටම. :D:D
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    අත්දැකිමක් තියෙනවා ඔය වගේ. ඉස්කෝලේ යනකාලේ උනේ. මට සෙට් කරගන්න අමාරු මට්ටමේ (ඉගැනීමේ හැකියාව/හැඩරුව/මිල මුදල් අතින්) කෙල්ලෙක් මගෙන් ඇහුවා, අපි දෙන්නගේ ඉස්කෝල විතරද මන්ද මුලදී ගැලපුනේ. මටත් වැඩපිළිවෙල ඇල්ලුවේ නෑ එයාගේ, නැති කරගන්න ලෝබ කමට දාගත්ත. පස්සේ තේරුනා හොද මනුස්සයෙක් කියල. අවුරුදු 3ක් හොදට ලව් ඒක ගියා. පාඩුවක් නම් උනේ නෑ අපි දෙන්නටම. :D:D

    උබේ උස ප්‍රශ්නයක් උනේ නැද්ද :rofl:
     
    anurusun

    Well-known member
  • Jun 25, 2015
    1,334
    554
    113
    යකෝ, දැන් කෙල්ලො කොල්ලොන්ගෙන් අහන කාලයක් මේක. අනේ අම්මපා අපිට මේ වගේ සීන් සෙට් වේන්නේ නෑ නේ.
    මෙහෙමයි මචන් මොකද්ද මේ පිළිවෙල අල්ලන්නේ නෑ කියල කියන්නේ? කෙල්ල අපිරිසිදු ද? නැත්තන් කතා කරන විදිහ, හැසිරෙන විදිහ එහෙම හොඳ නැත් ද?
    කොහොමත් දැන් කාලේ කෙල්ලො කියන ජාතිය සත පහකට විශ්වාස කරන්න පුලුවන් අය නෙවෙයි. අකමැති වෙලා නිකන් පස්සේ පසු තැවෙන්න එපා කියලයි මට කියන්න තියෙන්නේ.
    තමන්ට හම්බෙවෙන කෙනා ඉතින් තමන්ගෙ කර්මය අනුව තමයි හම්බ වෙන්නේ. කවදාවත්ම කෙනෙක් හම්බ නොවී ඉන්නත් පුලුවන්. එකත් ලැබීම.
    හම්බ උනාම අන්තිමට ජිවීතේ විදවන අය කොච්චර ඉන්නවාද?

    බුද්ධිමත් තීරණයක් ගනින්. පසුතැවෙන්න වෙයි නැත්තන්

    :yes::yes::yes::yes::yes::yes:
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    මටත් හිතාගන්න බෑ මොනා උනාද කියල. :(
    අපිට අපේ ජිවිත අනිත් හැම දෙයක් ගැනම control එකක් තියෙනවා. ඉගෙනගන්න එක ගැන, දියුණුව ගැන, රස්සාව ගැන, සල්ලි ගැන එහෙම සංපූර්ණ අයිතිය අපේ අතේ තියෙන්නේ. ඒවා තමන්ට නැත්තන් එක තමන්ගේ වැරැද්දක් මොකද තමන්ට ශක්තිය තියෙනවා ඒවා ලඟා කරගන්න.

    නමුත් මචන් relationships, marriage, love වගේ දේවල් අනිවාර්යයෙන්ම තමන්ගේ කර්මය නැත්නම් දෛවය මත තමයි බලපැවැත්වෙන්නේ. තමන් සමහර වෙලාවට කොච්චර මහන්සි උනත් තමන්ට ඒ දේවල් ලඟා නොවෙන්න පුළුවන්
    .

    එක නිසා තමන්ගේ පාලනය මත නොතිබෙන දේවල් ගැන බලාපොරොත්තු තියාගන්න වත් ඒවා ඔස්සේ හිතන්න වත් හොඳ නෑ. ඒවා ලැබුනොත් ලැබෙනවා නැත්තන් නොලැබෙනවා. හිතලා වැඩක් නෑ

    අන්තිමට මම ඉගෙනගත්ත පාඩම ඒකයි

    එක නිසා තමන්ට ඔය කාරනේදී මොනා උනත් එකට උලත් එකයි පිලත් එකයි වැටුනත් පැදුරට කියල හිතන් කරන දෙයක් කරපන්.

    ඔව් බන් ඒක ඇත්ත
    ඒත් කර්මානුරූපීව වෙන දෙයක් වුණත් මොළේ පාවිච්චි කරලා නිවැරදිකරගන්න බැරි කමක් නෑ ඉතින්
    දෛවය is a bitch :dull:
     
    • Like
    Reactions: king_pandukabaya

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    අත්දැකිමක් තියෙනවා ඔය වගේ. ඉස්කෝලේ යනකාලේ උනේ. මට සෙට් කරගන්න අමාරු මට්ටමේ (ඉගැනීමේ හැකියාව/හැඩරුව/මිල මුදල් අතින්) කෙල්ලෙක් මගෙන් ඇහුවා, අපි දෙන්නගේ ඉස්කෝල විතරද මන්ද මුලදී ගැලපුනේ. මටත් වැඩපිළිවෙල ඇල්ලුවේ නෑ එයාගේ, නැති කරගන්න ලෝබ කමට දාගත්ත. පස්සේ තේරුනා හොද මනුස්සයෙක් කියල. අවුරුදු 3ක් හොදට ලව් ඒක ගියා. පාඩුවක් නම් උනේ නෑ අපි දෙන්නටම. :D:D

    අවුරුදු 3න් පස්සෙ වැඩේ අල වුනාද :dull:
     
    Sheran531531

    Active member
  • Feb 5, 2015
    623
    162
    43
    පොලවේ පය ගහල
    එහෙම ඕනි නෑ. ඔෆීෂියල් විදිහටයි අනිත් අය කරපු විදිහටයි ලව් කරන්නේ නැතුව තමන්ට දැනෙන විදිහට ලව් කරපං මල්ලි. ලව් කියන්නේ රෝසමල්, චොක්ලට් කෙල්ලට දෙන එක නෙවෙයි. උඹේ හිතේ තියන ආදරේ කෙල්ලට දැනෙන්න ඕනේ.

    Halo M.R TOM aiyaaa..kohomda ethin oyata.? goda dawasakin..TOM aiyawa dakkke maasa 2kin vithara..kohom da life eka.??:lol::lol::lol::lol:
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මොන ගැනිත් ඔහොම තමයි වැඩපිළිවෙල අල්ලන්නෙ නෑ

    මේක උබල මට කලින් කියන්ට එපැයි:shocked:
    මගෙනුත් අැහුව ලස්සන, චරිතෙ හොද කෙල්ලෙ දෙන්නෙක්ම, ඒත් වැඩපිලිවෙල අැල්ලුවෙ නැති හන්ද බෑ කිව්ව:(
     
    • Like
    Reactions: king_pandukabaya

    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    මේක උබල මට කලින් කියන්ට එපැයි:shocked:
    මගෙනුත් අැහුව ලස්සන, චරිතෙ හොද කෙල්ලෙ දෙන්නෙක්ම, ඒත් වැඩපිලිවෙල අැල්ලුවෙ නැති හන්ද බෑ කිව්ව:(

    සිරාවට :shocked:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    මේ ත්‍රෙඩ් එක කියෙව්වම මමත් ලව් ලව් කරපු පලවෙනි කාලේ මතක් උනා බන් ... එල එල ..ජය වේවා මචන්
    මමනම් උබ තරම් හොද එකෙක්නම් නෙවෙයි ඉතින් අවුරුදු 23 වෙනකොට කරන්න ඕනි හැම පිස්සුවක්ම නටල ලවු 4/5 ම කරලයි තිබුනේ .. එත් මේ ත්‍රෙඩ් එක කියවනකොට මට මගේ ෆස්ට් ලවු එක මතක් උනා ඔයි ... ඒ කාලේ හැබැයි මතක් වෙනකොටත් නිකන් හිරිකටු පිපෙනවා වගේ හරි බොලදයි හැබැයි පට්ටයි ...
    යාළුවා 100% ගැලපෙන උන් නැ ..උබ ඒකිගෙන් ඇහුවද එකී උබෙන් ඇහුවද කියන එක සම්බන්දෙ කල්පවතින්න හේතුවක් නෙවෙයි ..අවුරුදු 10/ 15 ලවු කරපු උන්ගේ එෆෙයාර් පොඩි වචන හුවමාරුවකට කැඩිලා යන හැටි ..ගෙවල් වලින් කතා කරලා බැදපු මිනිස්සු ආදරෙන් ගොඩක් කල් ජිවත් වෙච්ච හැටි දෙකම මමනම් දැකල තියනවා .උබල දෙන්නට කොච්චර ඕපන් කතා කරන්න පුලුවන්ද දෙන්නට දෙන්නව කොච්චර තේරුම් ගන්න පුලුවන්ද කියන එකෙන් හොද රිලේෂන් ෂිප් එකක් ඇති වෙයි .ජීවිතේට ඉන්ෂුරන්ස් නැහැ බන් ..උබ ජිවිතේ වින්දද විදෙව්වද කියන එක විතරයි වැදගත් .... හොද ලව් එකක් සෙට් වී චිරාත් කාලයක් සන්තෝසෙන් ඉඳ ලැබේවා
    :):)
     
    • Like
    Reactions: king_pandukabaya