අත්දැකිමක් තියෙනවා ඔය වගේ. ඉස්කෝලේ යනකාලේ උනේ. මට සෙට් කරගන්න අමාරු මට්ටමේ (ඉගැනීමේ හැකියාව/හැඩරුව/මිල මුදල් අතින්) කෙල්ලෙක් මගෙන් ඇහුවා, අපි දෙන්නගේ ඉස්කෝල විතරද මන්ද මුලදී ගැලපුනේ. මටත් වැඩපිළිවෙල ඇල්ලුවේ නෑ එයාගේ, නැති කරගන්න ලෝබ කමට දාගත්ත. පස්සේ තේරුනා හොද මනුස්සයෙක් කියල. අවුරුදු 3ක් හොදට ලව් ඒක ගියා. පාඩුවක් නම් උනේ නෑ අපි දෙන්නටම. 











