මේ ත්රෙඩ් එක කියෙව්වම මමත් ලව් ලව් කරපු පලවෙනි කාලේ මතක් උනා බන් ... එල එල ..ජය වේවා මචන්
මමනම් උබ තරම් හොද එකෙක්නම් නෙවෙයි ඉතින් අවුරුදු 23 වෙනකොට කරන්න ඕනි හැම පිස්සුවක්ම නටල ලවු 4/5 ම කරලයි තිබුනේ .. එත් මේ ත්රෙඩ් එක කියවනකොට මට මගේ ෆස්ට් ලවු එක මතක් උනා ඔයි ... ඒ කාලේ හැබැයි මතක් වෙනකොටත් නිකන් හිරිකටු පිපෙනවා වගේ හරි බොලදයි හැබැයි පට්ටයි ...
යාළුවා 100% ගැලපෙන උන් නැ ..උබ ඒකිගෙන් ඇහුවද එකී උබෙන් ඇහුවද කියන එක සම්බන්දෙ කල්පවතින්න හේතුවක් නෙවෙයි ..අවුරුදු 10/ 15 ලවු කරපු උන්ගේ එෆෙයාර් පොඩි වචන හුවමාරුවකට කැඩිලා යන හැටි ..ගෙවල් වලින් කතා කරලා බැදපු මිනිස්සු ආදරෙන් ගොඩක් කල් ජිවත් වෙච්ච හැටි දෙකම මමනම් දැකල තියනවා .උබල දෙන්නට කොච්චර ඕපන් කතා කරන්න පුලුවන්ද දෙන්නට දෙන්නව කොච්චර තේරුම් ගන්න පුලුවන්ද කියන එකෙන් හොද රිලේෂන් ෂිප් එකක් ඇති වෙයි .ජීවිතේට ඉන්ෂුරන්ස් නැහැ බන් ..උබ ජිවිතේ වින්දද විදෙව්වද කියන එක විතරයි වැදගත් .... හොද ලව් එකක් සෙට් වී චිරාත් කාලයක් සන්තෝසෙන් ඉඳ ලැබේවා![]()
ඔව් මචන්. ඔය හැම දේම කර්මය කියල තමයි මමත් විශ්වාස කරන්නේ






