කෙල්ලෙක් කැමැත්ත ඇහුවා

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    මේ ත්‍රෙඩ් එක කියෙව්වම මමත් ලව් ලව් කරපු පලවෙනි කාලේ මතක් උනා බන් ... එල එල ..ජය වේවා මචන්
    මමනම් උබ තරම් හොද එකෙක්නම් නෙවෙයි ඉතින් අවුරුදු 23 වෙනකොට කරන්න ඕනි හැම පිස්සුවක්ම නටල ලවු 4/5 ම කරලයි තිබුනේ .. එත් මේ ත්‍රෙඩ් එක කියවනකොට මට මගේ ෆස්ට් ලවු එක මතක් උනා ඔයි ... ඒ කාලේ හැබැයි මතක් වෙනකොටත් නිකන් හිරිකටු පිපෙනවා වගේ හරි බොලදයි හැබැයි පට්ටයි ...
    යාළුවා 100% ගැලපෙන උන් නැ ..උබ ඒකිගෙන් ඇහුවද එකී උබෙන් ඇහුවද කියන එක සම්බන්දෙ කල්පවතින්න හේතුවක් නෙවෙයි ..අවුරුදු 10/ 15 ලවු කරපු උන්ගේ එෆෙයාර් පොඩි වචන හුවමාරුවකට කැඩිලා යන හැටි ..ගෙවල් වලින් කතා කරලා බැදපු මිනිස්සු ආදරෙන් ගොඩක් කල් ජිවත් වෙච්ච හැටි දෙකම මමනම් දැකල තියනවා .උබල දෙන්නට කොච්චර ඕපන් කතා කරන්න පුලුවන්ද දෙන්නට දෙන්නව කොච්චර තේරුම් ගන්න පුලුවන්ද කියන එකෙන් හොද රිලේෂන් ෂිප් එකක් ඇති වෙයි .ජීවිතේට ඉන්ෂුරන්ස් නැහැ බන් ..උබ ජිවිතේ වින්දද විදෙව්වද කියන එක විතරයි වැදගත් .... හොද ලව් එකක් සෙට් වී චිරාත් කාලයක් සන්තෝසෙන් ඉඳ ලැබේවා
    :):)

    ඔව් මචන්. ඔය හැම දේම කර්මය කියල තමයි මමත් විශ්වාස කරන්නේ
     
    • Like
    Reactions: marachoon

    SahanJ123

    Well-known member
  • Mar 18, 2012
    7,629
    714
    113
    Ceylon
    අපි කාගේවත් ලෞකික ජීවිත සර්වසම්පූර්ණ නැහැ. එහෙම කරගන්න යන එකා complete failure එකක්. ජීවිතේ තියෙන්නෙ බැලන්ස් කරන්න. හැමදේම හැම පැත්තම බැලන්ස් එකේ තියාගන්න.

    උදාහරණයක් විදියට මම ගෑනි දරුවෝ එක්ක මිසක් ට්‍රිප් එකක් යන්නෙ නැහැ මම හොඳ පවුල් ජීවිතයක් ගෙවන මිනිහෙක් කියල හිතාගෙන ඉන්න එකා කොල්ලො සෙට් එකක් එක්ක ආතල් ට්‍රිප් එකක් ගිහින් කුණු හරුපයක් කියල ගන්න ආතල් එක මග හැර ගන්නවා.

    ඔය වගේ උදාහරණ දෙන්න පුළුවන් ඕනේ තරම්.

    ජීවිතේ බැලන්ස් කරපල්ලා. කෙල්ලෙක් යාලු උනා කියල ඒකිව මුළු ජීවිතේම කර ගන්නෙ නැතුව අඩු පාඩු සහිතව හෝ රහිතව තමන්ව බලා ගත්තු අම්ම තාත්ත සහෝදර සහෝදරියෝ ගැනත් හිතපල්ලා.
     
    Mr.Rodrigoo

    Member
    Aug 12, 2016
    367
    71
    0

    නියමෙටම කියලා තියෙනවා මචං. අපේ උන් කරන්නේ කෙල්ලෙක් ලැබුනට පස්සේ ඒක උගේ ලෝකේ කරන් අනිත් සියල්ලම අමතක කරන එකයි. අන්තිමට කෙලල් බූට් එක තිබ්බ දාට සේරම හබක්. ඊට පස්සේ කරන්නේ වහ බොන එකයි ඒකිව මරන එකයි. ජීවිතේ බැලන්ස් කරගත්තොත් තමන්ට වෙන වැරදි බොහෝ දුරට අවම කර ගන්න පුලුවන්.

    අනිත් කාරනේ තමයි බං අපි අතර ජීවත් වෙන ගොඩක් පවුල් කරන්නේ ජීවිතේ විදින එක නෙමෙයි විදවන එකයි. හැබැයි ලෝකේට පේන්නේ පුල් ආතල් එකෙන් ඉන්නවයි කියලයි. ලොකු ගෙවල් කාර් බාර් තිබ්බට වැඩක් නෑ මචං හිතේ සැනසීමක් නැත්නම්.
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    මට උඹලගෙන තව එක උදව්වක් ඕන.
    මෙයා කියනවා මචන් ගෙවල් වලට කියමු කියලා.
    මමත් කල්පනා කලේ ඔන්න ඔහෙ කියල දාන්න.
    කොහොමද මේ කටයුත්ත කරගන්නේ? අම්මලට කෙලින්ම කියන්නද :rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මට උඹලගෙන තව එක උදව්වක් ඕන.
    මෙයා කියනවා මචන් ගෙවල් වලට කියමු කියලා.
    මමත් කල්පනා කලේ ඔන්න ඔහෙ කියල දාන්න.
    කොහොමද මේ කටයුත්ත කරගන්නේ? අම්මලට කෙලින්ම කියන්නද :rolleyes:
    උත්තරයක් දෙන්න කලින උඹගේ සහ කෙල්ලගේ වයස, උඹල දෙන්න ගේ රස්සා, පවුල් පසුබිම පොඩ්ඩක් ලාවටවත් කියපං....
    සහ
    ඉන්න පලාතත් කියපං.....
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    මට උඹලගෙන තව එක උදව්වක් ඕන.
    මෙයා කියනවා මචන් ගෙවල් වලට කියමු කියලා.
    මමත් කල්පනා කලේ ඔන්න ඔහෙ කියල දාන්න.
    කොහොමද මේ කටයුත්ත කරගන්නේ? අම්මලට කෙලින්ම කියන්නද :rolleyes:
    උඹ හැම එකම කරන්නේ කොහොමද කියල මේකේ උන්ගෙන් අහල අන්තිමට මොකක්හරි වෙලා ඕක කෙල උනොත් බැනගෙන එන්න එපා උඹල තමා මාව කෑවේ කියල :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    උඹ හැම එකම කරන්නේ කොහොමද කියල මේකේ උන්ගෙන් අහල අන්තිමට මොකක්හරි වෙලා ඕක කෙල උනොත් බැනගෙන එන්න එපා උඹල තමා මාව කෑවේ කියල :D
    කටුස්සො කොහෙටද බං වෙලා හිටියේ?
    දැක්කෙ නෑ කාලෙකින්....
     
    Identity

    Well-known member
  • Aug 15, 2016
    23,206
    18,830
    113
    අදාල නෑනේ
    මට උඹලගෙන තව එක උදව්වක් ඕන.
    මෙයා කියනවා මචන් ගෙවල් වලට කියමු කියලා.
    මමත් කල්පනා කලේ ඔන්න ඔහෙ කියල දාන්න.
    කොහොමද මේ කටයුත්ත කරගන්නේ? අම්මලට කෙලින්ම කියන්නද :rolleyes:

    harahata kiyapan
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    උත්තරයක් දෙන්න කලින උඹගේ සහ කෙල්ලගේ වයස, උඹල දෙන්න ගේ රස්සා, පවුල් පසුබිම පොඩ්ඩක් ලාවටවත් කියපං....
    සහ
    ඉන්න පලාතත් කියපං.....

    මම ඉලෙක්ට්‍රික් බඩු රිපයාඅර් කරන ෂොප් එකක් මචෝ කරන්නේ. තව හවුස් වයරින් කරනවා වැඩ සෙට් වුනොත්. කෙල්ල නම් රස්සාවක් කරන්නෙ නෑ. වයස 23යි දෙන්නටම. ඉන්නෙ බස්නාහිර පලාතෙ මචන්
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    උඹ හැම එකම කරන්නේ කොහොමද කියල මේකේ උන්ගෙන් අහල අන්තිමට මොකක්හරි වෙලා ඕක කෙල උනොත් බැනගෙන එන්න එපා උඹල තමා මාව කෑවේ කියල :D

    නෑ බන් මුන් කියන ඒව මෙතෙක් දුරට හරි ගියා :D
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මම ඉලෙක්ට්‍රික් බඩු රිපයාඅර් කරන ෂොප් එකක් මචෝ කරන්නේ. තව හවුස් වයරින් කරනවා වැඩ සෙට් වුනොත්. කෙල්ල නම් රස්සාවක් කරන්නෙ නෑ. වයස 23යි දෙන්නටම. ඉන්නෙ බස්නාහිර පලාතෙ මචන්
    මම කියනවට පොඩ්ඩක් හොයල බලපං මොකද කෙල්ල ඔය පුදන කොට ම කාපි යකා වගේ ඕක ගෙදෙට්ට කියන්න ඕන කියන්නේ කියලා.....
    උඹට සහ කෙල්ලට තාම 23 නම් මම කියන්නේ තව අවුරුදු 2ක් විතර ආශ1ය කරල ම ගෙවල් වලට කියන්න කියලා. මොකද ගෙවල් වලට කිව්වම ගෙවල් වල උන් මගුල් කන්න ලෑස්ති වුනොත් තාම උඹ ඒකට මෙන්ටලි සූදානම් නැති නිසා.....

    අනික මේ කරත්තෙ බදින්න කලින් ලව් කරපං යකෝ ආතල් එකේ අවුරුද්දක් දෙකක්වත්.....
    බැන්දාම ඔය ලව් කරන කාලෙ ඒවා නෑ....ඉතිරි වෙන්නේ යුතුකම් සහ වගකීම් පමණයි....ඒ නිසා ලව් කරන කාලේ උපරිම ව ලව් කරපං....
    මොකද හදිසියෙන් විවාහ වන එකා නිවීහැනහිල්ලේ පසුතැවෙනවා.....
     
    Madz619

    Member
    Jan 17, 2010
    1,503
    118
    0
    right behind you

    :yes::yes::yes::yes:
     
    බඳින්න නෙමෙයි මචන් කියන්නේ ගෙවල් වලට කියලම ලව් කරමු ලු. එතකොට හිත නිදහස්ලු. මගෙත් අදහසක් නෑ කොහොමත් දැන්ම බඳින්න. ඊට කලින් කොහොම හරි ගේ පොඩ්ඩක් හදාගන්න ඕන :rolleyes: අපේ අම්මලටත් එහෙම උවමනාවක් නෑ වගේ. එයා කියනව එහෙත් එහෙමලු :baffled: