කෙල්ලෙක් කැමැත්ත ඇහුවා

ijay

Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    kella gewal walata kiyamu kiyanne uba gena eya satisfied nisane. .bt uba ehema karanne nethuwa apen ahanne ubata love eka gena satisfied na wagene still :oo:
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    මගේ අදහස නම් කිව්වට කමක් නෑ කියන එකයි. කිව්වට පස්සේ පොඩි පොඩි ප්‍රශ්න එන්න පුලුවන්. ඒවට දෙන්නත් එකක් එකතු වෙලා මුහුන දෙන්න පුලුවන්නේ. :D
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0

    නෑ මචන් එහෙම කේස් එකක් නෙමෙයි. මම ඇහුවෙ බන් කියනවනම් කියන්න ඕන කොහොමද කියලයි. අත්දැකීම් නෑනෙ ඉතින් අපිට :dull:
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    මගේ අදහස නම් කිව්වට කමක් නෑ කියන එකයි. කිව්වට පස්සේ පොඩි පොඩි ප්‍රශ්න එන්න පුලුවන්. ඒවට දෙන්නත් එකක් එකතු වෙලා මුහුන දෙන්න පුලුවන්නේ. :D

    ප්‍රශ්න කිව්වෙ ගෙවල් වල මිනිස්සු බකට් පෙරෙලීමේ අවදානමක් තියෙයි කියල එකද බ්‍රෝ :confused:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    ප්‍රශ්න කිව්වෙ ගෙවල් වල මිනිස්සු බකට් පෙරෙලීමේ අවදානමක් තියෙයි කියල එකද බ්‍රෝ :confused:

    bucket peraluwoth ewata face karanna lesthi wela hitapan :P

    personal experience eken kiyanawanam ape gewal walin horoscope balai kiyala hithuna nisa mama gewal walata kiyanna kalin shape eke horoscope balala ewaye awlak na kiyala confirm karagaththa. .mama typical widihata hithala ehema kala nemei awlak unoth hora horoscopes ready karaganna balagena :P
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    ප්‍රශ්න කිව්වෙ ගෙවල් වල මිනිස්සු බකට් පෙරෙලීමේ අවදානමක් තියෙයි කියල එකද බ්‍රෝ :confused:

    ඒක තමයි මලයෝ. බකට් පෙරලීම නම් සුලු වශයෙන් හරි ඇති වෙනවා. :D
    ඔයා කියනව නම් මුලින්ම ශේප් එකේ අම්මට කියන්න. අම්මත් එක්ක කතා කර කර ඉන්න ගමන් වටින් ගොඩින් ඔය සබ්ජෙට් එකට එන්න. එතකොට හිනියට දාඩිය දාලා ඇග රත්වෙන්න ගන්නවා. :D ඒවට සැලෙන්න එපා. ටික ටික වටෙන් ඇවිල්ලා මුලින්ම මෙහෙම දෙයක් තියනවා කියලා අම්මට ඉගියක් දෙන්න. එතකොට අම්මා ඉතුරු ටික අහයි. ගෑනු ලමයා මොන වගේද ඒක මේක කියලා. :D
     
    Mr.Tom

    Well-known member
  • Mar 1, 2013
    18,349
    3,725
    113
    EK Automobile
    bucket peraluwoth ewata face karanna lesthi wela hitapan :P

    personal experience eken kiyanawanam ape gewal walin horoscope balai kiyala hithuna nisa mama gewal walata kiyanna kalin shape eke horoscope balala ewaye awlak na kiyala confirm karagaththa. .mama typical widihata hithala ehema kala nemei awlak unoth hora horoscopes ready karaganna balagena :P

    :D අන්න මොලේ තියන කොල්ලෝ....
     
    උඹත් මාර බුවෙක්නේ බං :lol:
    මටත් දැන් දැන් හිතෙනවා කේන්දර බැලුවොත් හොඳයි කියලා
    කෙල්ලගෙ අම්මල ටිකක් ඕවා ගැන concerned
    පස්සෙ කරදර වෙන්න කලින් දැන්ම ඕක කරගන්න ඕනේ. :yes:
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    ඒක තමයි මලයෝ. බකට් පෙරලීම නම් සුලු වශයෙන් හරි ඇති වෙනවා. :D
    ඔයා කියනව නම් මුලින්ම ශේප් එකේ අම්මට කියන්න. අම්මත් එක්ක කතා කර කර ඉන්න ගමන් වටින් ගොඩින් ඔය සබ්ජෙට් එකට එන්න. එතකොට හිනියට දාඩිය දාලා ඇග රත්වෙන්න ගන්නවා. :D ඒවට සැලෙන්න එපා. ටික ටික වටෙන් ඇවිල්ලා මුලින්ම මෙහෙම දෙයක් තියනවා කියලා අම්මට ඉගියක් දෙන්න. එතකොට අම්මා ඉතුරු ටික අහයි. ගෑනු ලමයා මොන වගේද ඒක මේක කියලා. :D

    නැත්නම් වැඩ කටයුතු වලින්ම අම්මට මේ ගැන හැඟවෙන්න ඇරියොත් :rolleyes:
    වටින් ගොඩින් ඔය වගේ සබ්ජෙක්ට් එකකට එන්ටර් වෙන එක මට කරන්න අමාරුම වැඩක් :dull:
     
    ijay

    Well-known member
  • Aug 19, 2014
    7,339
    1,055
    113
    MaHaRaGaMa
    උඹත් මාර බුවෙක්නේ බං :lol:
    මටත් දැන් දැන් හිතෙනවා කේන්දර බැලුවොත් හොඳයි කියලා
    කෙල්ලගෙ අම්මල ටිකක් ඕවා ගැන concerned
    පස්සෙ කරදර වෙන්න කලින් දැන්ම ඕක කරගන්න ඕනේ. :yes:

    ehenam kellai ubai katha wela kendare balaganin gewal walata horen :P
     
    funkyguy89

    Well-known member
  • Nov 19, 2009
    8,318
    1,238
    113
    මොන ගැනිත් ඔහොම තමයි වැඩපිළිවෙල අල්ලන්නෙ නෑ
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    same thing happened to me once.. but i rejected and still worrying 'bout my behavior :(

    don't miss the chance.. she may be your life partner.. who knows :P
     
    amilabanuka

    Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    gedarata kiyana eka machan poddak balala idapan. gedara aya kohomada kiyana eka.
    samahara gewal walata kiwama henama anayak wenawa. ehema geyak nam nokiya inna eka hodai. shape nam kiyala dapan. tikak lesi ithin ehema mehe yanna unath ethakota official permission athuwama yanna puluwan.
     
    t-e

    Banned
    Jul 26, 2016
    503
    36
    0
    same thing happened to me once.. but i rejected and still worrying 'bout my behavior :(

    don't miss the chance.. she may be your life partner.. who knows :P

    didn't miss it bro :) I accepted it and now I'm a lover :love:

    gedarata kiyana eka machan poddak balala idapan. gedara aya kohomada kiyana eka.
    samahara gewal walata kiwama henama anayak wenawa. ehema geyak nam nokiya inna eka hodai. shape nam kiyala dapan. tikak lesi ithin ehema mehe yanna unath ethakota official permission athuwama yanna puluwan.

    ow machan eyage ammatai thaththatai duwawa denna hadisiyak nha. danuth na thibuneth na, hebei me news eka kiwwama hithei da danne na ban. responsibility eken nidahas wenna ehema
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,970
    113
    TrapHouse
    didn't miss it bro :) I accepted it and now I'm a lover :love:

    ow machan eyage ammatai thaththatai duwawa denna hadisiyak nha. danuth na thibuneth na, hebei me news eka kiwwama hithei da danne na ban. responsibility eken nidahas wenna ehema

    well, good luck to you bro.. :love: