

kella gewal walata kiyamu kiyanne uba gena eya satisfied nisane. .bt uba ehema karanne nethuwa apen ahanne ubata love eka gena satisfied na wagene still![]()

මගේ අදහස නම් කිව්වට කමක් නෑ කියන එකයි. කිව්වට පස්සේ පොඩි පොඩි ප්රශ්න එන්න පුලුවන්. ඒවට දෙන්නත් එකක් එකතු වෙලා මුහුන දෙන්න පුලුවන්නේ.![]()

ප්රශ්න කිව්වෙ ගෙවල් වල මිනිස්සු බකට් පෙරෙලීමේ අවදානමක් තියෙයි කියල එකද බ්රෝ![]()


ප්රශ්න කිව්වෙ ගෙවල් වල මිනිස්සු බකට් පෙරෙලීමේ අවදානමක් තියෙයි කියල එකද බ්රෝ![]()

ඒවට සැලෙන්න එපා. ටික ටික වටෙන් ඇවිල්ලා මුලින්ම මෙහෙම දෙයක් තියනවා කියලා අම්මට ඉගියක් දෙන්න. එතකොට අම්මා ඉතුරු ටික අහයි. ගෑනු ලමයා මොන වගේද ඒක මේක කියලා. 
bucket peraluwoth ewata face karanna lesthi wela hitapan
personal experience eken kiyanawanam ape gewal walin horoscope balai kiyala hithuna nisa mama gewal walata kiyanna kalin shape eke horoscope balala ewaye awlak na kiyala confirm karagaththa. .mama typical widihata hithala ehema kala nemei awlak unoth hora horoscopes ready karaganna balagena![]()
අන්න මොලේ තියන කොල්ලෝ....මුලදි එහෙම තමා......ලොල්....
පස්සෙ ජීවිතේට මුහුණ දෙන කොට, බැන්දාම සමහර විට තමන් ගේ සගයව දකින්න ලැබෙන්නේ ඇදේ දී විතරයි......![]()
(too naaki)bucket peraluwoth ewata face karanna lesthi wela hitapan
personal experience eken kiyanawanam ape gewal walin horoscope balai kiyala hithuna nisa mama gewal walata kiyanna kalin shape eke horoscope balala ewaye awlak na kiyala confirm karagaththa. .mama typical widihata hithala ehema kala nemei awlak unoth hora horoscopes ready karaganna balagena![]()


ඒක තමයි මලයෝ. බකට් පෙරලීම නම් සුලු වශයෙන් හරි ඇති වෙනවා.
ඔයා කියනව නම් මුලින්ම ශේප් එකේ අම්මට කියන්න. අම්මත් එක්ක කතා කර කර ඉන්න ගමන් වටින් ගොඩින් ඔය සබ්ජෙට් එකට එන්න. එතකොට හිනියට දාඩිය දාලා ඇග රත්වෙන්න ගන්නවා.ඒවට සැලෙන්න එපා. ටික ටික වටෙන් ඇවිල්ලා මුලින්ම මෙහෙම දෙයක් තියනවා කියලා අම්මට ඉගියක් දෙන්න. එතකොට අම්මා ඉතුරු ටික අහයි. ගෑනු ලමයා මොන වගේද ඒක මේක කියලා.
![]()


උඹත් මාර බුවෙක්නේ බං
මටත් දැන් දැන් හිතෙනවා කේන්දර බැලුවොත් හොඳයි කියලා
කෙල්ලගෙ අම්මල ටිකක් ඕවා ගැන concerned
පස්සෙ කරදර වෙන්න කලින් දැන්ම ඕක කරගන්න ඕනේ.![]()



same thing happened to me once.. but i rejected and still worrying 'bout my behavior
don't miss the chance.. she may be your life partner.. who knows![]()
I accepted it and now I'm a lover 
gedarata kiyana eka machan poddak balala idapan. gedara aya kohomada kiyana eka.
samahara gewal walata kiwama henama anayak wenawa. ehema geyak nam nokiya inna eka hodai. shape nam kiyala dapan. tikak lesi ithin ehema mehe yanna unath ethakota official permission athuwama yanna puluwan.
didn't miss it broI accepted it and now I'm a lover
ow machan eyage ammatai thaththatai duwawa denna hadisiyak nha. danuth na thibuneth na, hebei me news eka kiwwama hithei da danne na ban. responsibility eken nidahas wenna ehema
