:lol::lol: මේ මගේ ෆොටෝ එකක්නේ... කොහෙන්ද තෝ හොයාගත්තේ??? :shocked::shocked::shocked: :shocked:
TomCat077 Well-known member Mar 11, 2013 8,661 601 113 May 30, 2014 #61 dinuka rukshan said: මේ මගේ ෆොටෝ එකක්නේ... කොහෙන්ද තෝ හොයාගත්තේ??? Click to expand...
dinuka rukshan Well-known member Mar 23, 2010 12,997 1,205 113 South Korea May 30, 2014 #62 TomCat077 said: Click to expand...
-LotusMoon- Well-known member Jan 16, 2014 3,702 436 83 -мσσи- May 30, 2014 #63 hehe kawda kiyanne, konde wawana ekanan awulak naha habai hamotama match wenneth na ithin.
-LotusMoon- Well-known member Jan 16, 2014 3,702 436 83 -мσσи- May 30, 2014 #64 TomCat077 said: Click to expand...
prageeth119lk Member Feb 21, 2010 16,371 1,436 0 39 Galle May 31, 2014 #65 crazybuddy said: මං මීට මාස හතරකට විතර කලින් බං කොණ්ඩෙ කැපුවෙ.. සට්රේට් කරලා තිබුණෙ.. අපරාදෙ.. කපන්න හේතුව වුණේ මගේ ගොණ්ඩෙ ගැලවෙන්න ගත්තා බං.. දවසට කොණ්ඩ ගස් සීයක් විතර හැලෙනවා.. නානකොටත් සෑහෙන්න යනවා.. Click to expand... ස්ට්‍රෙට් කරද්දි අවුලක් වෙන්න ඇති නිකන් කෙලව ගන්න එක එක මගුල් කරන්න එපා බන් , මගෙත් කොන්ඩෙ පට්ට සිනිදුයි(තුනි නෙ) මටත් ඔය සීන් එක ආවා මම නම් දැන් බේබි සබන් ගාන්නෙ ඔලුවෙත්, මාස 2කට විතර සැරයක් හෙඩ් ඇන්ඩ් සොල්ඩර් මෙන්තොල් එක පාවිච්චි කරනවා sachith19920726 said: තව වවහන් බන්.. මමත් පිට මැද්දට ම වවල තියෙන්නෙ.. ෆ්‍රිසි නිසා ඇකිලී ඇකිලී උඩට එනව.. දැන් කොන්ඩේ වවන් නැතුව තට්ටෙ ආපුවාම වවන්නද බන්.. තාත්තගෙ නළල ටිකක් තියනව.. ඉස්සරහින් කොන්ඩේ ටිකක් අඩු වෙලා තියෙන්නෙ.. ඉතින් මගෙත් තාත්තගෙ වගේම හෙන නළලක් තියනව.. තාත්තගෙ කාලෙ එනකොට තට්ටෙ ගිහින් අනිවාරෙන් හොදටම රිදෙයි මට.. කොන්ඩේ හිටවන්න තමයි වෙන්නෙ.. Click to expand... මම දැකලා තියෙන ලොන්තම කොන්ඩෙ තියෙන හිපාටුවා උබ ඔය නලලෙ සීන් එක මගෙත් තියෙනවා තාත්තාගෙ වගෙම පට්ට ලොකු නලලක් ඒ මදිවට දෙපැත්තෙන් ටිකක් ඇතුලට කොන්ඩෙ අඩුයි හෙනම් තූනි මොන මගුල කරත් හරියට කොන්ඩෙ හදාගන්න බැ පොඩි හුලං පාරකටත් අවුල් වෙනවා ජෙල් ගැවා එපා වෙනවා ඒත් හරියට හදන්න බැ දැන් කොන්ඩෙ නිකන්ම තියෙන්න දෙනවා
crazybuddy said: මං මීට මාස හතරකට විතර කලින් බං කොණ්ඩෙ කැපුවෙ.. සට්රේට් කරලා තිබුණෙ.. අපරාදෙ.. කපන්න හේතුව වුණේ මගේ ගොණ්ඩෙ ගැලවෙන්න ගත්තා බං.. දවසට කොණ්ඩ ගස් සීයක් විතර හැලෙනවා.. නානකොටත් සෑහෙන්න යනවා.. Click to expand... ස්ට්‍රෙට් කරද්දි අවුලක් වෙන්න ඇති නිකන් කෙලව ගන්න එක එක මගුල් කරන්න එපා බන් , මගෙත් කොන්ඩෙ පට්ට සිනිදුයි(තුනි නෙ) මටත් ඔය සීන් එක ආවා මම නම් දැන් බේබි සබන් ගාන්නෙ ඔලුවෙත්, මාස 2කට විතර සැරයක් හෙඩ් ඇන්ඩ් සොල්ඩර් මෙන්තොල් එක පාවිච්චි කරනවා sachith19920726 said: තව වවහන් බන්.. මමත් පිට මැද්දට ම වවල තියෙන්නෙ.. ෆ්‍රිසි නිසා ඇකිලී ඇකිලී උඩට එනව.. දැන් කොන්ඩේ වවන් නැතුව තට්ටෙ ආපුවාම වවන්නද බන්.. තාත්තගෙ නළල ටිකක් තියනව.. ඉස්සරහින් කොන්ඩේ ටිකක් අඩු වෙලා තියෙන්නෙ.. ඉතින් මගෙත් තාත්තගෙ වගේම හෙන නළලක් තියනව.. තාත්තගෙ කාලෙ එනකොට තට්ටෙ ගිහින් අනිවාරෙන් හොදටම රිදෙයි මට.. කොන්ඩේ හිටවන්න තමයි වෙන්නෙ.. Click to expand... මම දැකලා තියෙන ලොන්තම කොන්ඩෙ තියෙන හිපාටුවා උබ ඔය නලලෙ සීන් එක මගෙත් තියෙනවා තාත්තාගෙ වගෙම පට්ට ලොකු නලලක් ඒ මදිවට දෙපැත්තෙන් ටිකක් ඇතුලට කොන්ඩෙ අඩුයි හෙනම් තූනි මොන මගුල කරත් හරියට කොන්ඩෙ හදාගන්න බැ පොඩි හුලං පාරකටත් අවුල් වෙනවා ජෙල් ගැවා එපා වෙනවා ඒත් හරියට හදන්න බැ දැන් කොන්ඩෙ නිකන්ම තියෙන්න දෙනවා