කෙල්ලෙක් කියනවා...

TomCat077

Well-known member
  • Mar 11, 2013
    8,661
    601
    113
    :lol::lol:


    මේ මගේ ෆොටෝ එකක්නේ... කොහෙන්ද තෝ හොයාගත්තේ??? :shocked::shocked::shocked:

    :shocked:
    nno2ec.jpg
     

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මං මීට මාස හතරකට විතර කලින් බං කොණ්ඩෙ කැපුවෙ.. සට්‍රේට් කරලා තිබුණෙ.. අපරාදෙ..:( කපන්න හේතුව වුණේ මගේ ගොණ්ඩෙ ගැලවෙන්න ගත්තා බං.. දවසට කොණ්ඩ ගස් සීයක් විතර හැලෙනවා..:( නානකොටත් සෑහෙන්න යනවා..

    11.gif
    ස්ට්‍රෙට් කරද්දි අවුලක් වෙන්න ඇති:oo: නිකන් කෙලව ගන්න එක එක මගුල් කරන්න එපා බන් , මගෙත් කොන්ඩෙ පට්ට සිනිදුයි(තුනි නෙ) :dull: මටත් ඔය සීන් එක ආවා මම නම් දැන් බේබි සබන් ගාන්නෙ ඔලුවෙත්, මාස 2කට විතර සැරයක් හෙඩ් ඇන්ඩ් සොල්ඩර් මෙන්තොල් එක පාවිච්චි කරනවා:)

    තව වවහන් බන්.. මමත් පිට මැද්දට ම වවල තියෙන්නෙ.. ෆ්‍රිසි නිසා ඇකිලී ඇකිලී උඩට එනව..
    දැන් කොන්ඩේ වවන් නැතුව තට්ටෙ ආපුවාම වවන්නද බන්..

    තාත්තගෙ නළල ටිකක් තියනව.. ඉස්සරහින් කොන්ඩේ ටිකක් අඩු වෙලා තියෙන්නෙ.. ඉතින් මගෙත් තාත්තගෙ වගේම හෙන නළලක් තියනව..
    තාත්තගෙ කාලෙ එනකොට තට්ටෙ ගිහින් අනිවාරෙන් හොදටම රිදෙයි මට..
    කොන්ඩේ හිටවන්න තමයි වෙන්නෙ..

    :rofl:

    මම දැකලා තියෙන ලොන්තම කොන්ඩෙ තියෙන හිපාටුවා උබ
    4608381_orig.gif


    ඔය නලලෙ සීන් එක මගෙත් තියෙනවා තාත්තාගෙ වගෙම පට්ට ලොකු නලලක් ඒ මදිවට දෙපැත්තෙන් ටිකක් ඇතුලට කොන්ඩෙ අඩුයි හෙනම් තූනි
    9559146.gif

    මොන මගුල කරත් හරියට කොන්ඩෙ හදාගන්න බැ පොඩි හුලං පාරකටත් අවුල් වෙනවා ජෙල් ගැවා එපා වෙනවා ඒත් හරියට හදන්න බැ දැන් කොන්ඩෙ නිකන්ම තියෙන්න දෙනවා
    216702.gif