කෙල්ලෙක් කියනවා...

dinuka rukshan

Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    කෙල්ලෙක් කියනවා...

    කෙල්ලන්ට විතරලු කොන්ඩේ වවන්න පුළුවන්.. කෙල්ලො විතරලු කොන්ඩේ වවන්නේ....

    ඇයි අපි වැවුවොත් වැවෙන්නේ නැද්ද?? කොහෙද දන්නේ නෑ කියලා තියෙන්නේ කොන්ඩේ වවන්නේ කෙල්ලෝ විතරයි කියලා...
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    මමත් වැව්ව කාලයක් වෙන සීන් එකක් නිසා නෙමේ කොන්ඩේ කපන්න යන සල්ලි අපරාදෙ නිසා :lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මමත් වැව්ව කාලයක් වෙන සීන් එකක් නිසා නෙමේ කොන්ඩේ කපන්න යන සල්ලි අපරාදෙ නිසා :lol:

    දැන් මමත් කරන්නේ එකනේ... දැන් මාස 17ක සල්ලි ඉතුරුයි.... 1700+ වඩා..:lol:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    දැන් මමත් කරන්නේ එකනේ... දැන් මාස 17ක සල්ලි ඉතුරුයි.... 1700+ වඩා..:lol:

    1700+ :lol: මෙහෙ බන් 6500+ හිතල බලපන්කො ඉතින් කොහොම ඉතුරුවක්ද කියල :rofl:
     
    arrow__

    Well-known member
  • Jul 26, 2013
    3,198
    276
    83
    තව ටික දවසකින් උබ කියයි "කෙල්ලන්ට විතරද ගවුම් අදින්න පුලුවන්, අපි ඇන්දොත් නරක් වෙයිද කියලා " :lol::lol::lol::lol::lol:
     
    BlueBat

    Member
    Aug 14, 2011
    15,181
    1,092
    0
    තව ටික දවසකින් උබ කියයි "කෙල්ලන්ට විතරද ගවුම් අදින්න පුලුවන්, අපි ඇන්දොත් නරක් වෙයිද කියලා " :lol::lol::lol::lol::lol:

    :lol:
     
    speedmalli

    Well-known member
  • Nov 22, 2011
    21,561
    17,611
    113
    Auckland
    තව ටික දවසකින් උබ කියයි "කෙල්ලන්ට විතරද ගවුම් අදින්න පුලුවන්, අපි ඇන්දොත් නරක් වෙයිද කියලා " :lol::lol::lol::lol::lol:

    ay bung sinhalu saran adinne :rofl::lol: ekath wena ratawala ewunta prashnayak. long skirt= sarama..
    duchovny.jpg
    :lol::lol::lol::lol::lol:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    මමත් වැව්ව කාලයක් වෙන සීන් එකක් නිසා නෙමේ කොන්ඩේ කපන්න යන සල්ලි අපරාදෙ නිසා :lol:
    අනෙ මෙහෙමත් මිනිස්සු ලංකාවේ ඉන්නවනේ ඇත්තටම :baffled::rofl:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    අනෙ මෙහෙමත් මිනිස්සු ලංකාවේ ඉන්නවනේ ඇත්තටම :baffled::rofl:

    ලංකාවෙනම් මොකද 150ට කොන්ඩේ කපල මසාජ් එකකුත් දාගන්න පුළුවන්. :rolleyes: මෙහෙ ඔය ටික කරන්න විතරක් $55 වගේ යනව. :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    ලංකාවෙනම් මොකද 150ට කොන්ඩේ කපල මසාජ් එකකුත් දාගන්න පුළුවන්. :rolleyes: මෙහෙ ඔය ටික කරන්න විතරක් $55 වගේ යනව. :rofl:
    අෆ්ෆා ඔයා ඉන්නේ ලංකාවෙ නෙවේද ? :z එහෙනම් ඉතින් මොනව කරන්නද කොණ්ඩෙ වවාගෙනම ඉන්න තිසාහාමි වගේ......:dull::rofl:
     
    snoop

    Well-known member
  • Sep 5, 2006
    5,891
    986
    113
    New York, USA
    අෆ්ෆා ඔයා ඉන්නේ ලංකාවෙ නෙවේද ? :z එහෙනම් ඉතින් මොනව කරන්නද කොණ්ඩෙ වවාගෙනම ඉන්න තිසාහාමි වගේ......:dull::rofl:

    අවුරුදු 9ක් තිස්සෙ කොන්ඩේ වැව්වනම් මට ලෝක වාර්තාවක් තියන්න තිබුන. :lol: රට ගිය මුල් දවස් වල වැව්ව මොකද අතේ සල්ලි නැති නිසා. vacation ආවහම 100, 150 දීල කොන්ඩේ කැප ගන්නව. :rofl:
     
    ~Titi~

    Well-known member
  • Oct 17, 2011
    14,339
    1,449
    113
    අවුරුදු 9ක් තිස්සෙ කොන්ඩේ වැව්වනම් මට ලෝක වාර්තාවක් තියන්න තිබුන. :lol: රට ගිය මුල් දවස් වල වැව්ව මොකද අතේ සල්ලි නැති නිසා. vacation ආවහම 100, 150 දීල කොන්ඩේ කැප ගන්නව. :rofl:
    ආපෝ මෙයාගෙ බොරු :rofl: දැන් ඉතින් ඔහොමවත් කියන්න ඉතින්..:rolleyes: තිසාආආඅආහාමි :rofl::rofl:
     
    tarson

    Well-known member
  • Feb 25, 2009
    8,645
    5,838
    113
    අනෙ මෙහෙමත් මිනිස්සු ලංකාවේ ඉන්නවනේ ඇත්තටම :baffled::rofl:

    මේ ටිටිය නේද ආපු දවස් වල, "බම්ප්" වෙන්න ගිහින් අපෙන් බයිට් උනේ :lol::lol::lol::lol: