කෙල්ලෙක් කියනවා...

coolkasun

Well-known member
  • Sep 1, 2008
    21,254
    2,452
    113
    37
    තව ටික දවසකින් උබ කියයි "කෙල්ලන්ට විතරද ගවුම් අදින්න පුලුවන්, අපි ඇන්දොත් නරක් වෙයිද කියලා " :lol::lol::lol::lol::lol:

    :lol::lol::lol::lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    ඒ කෙල්ලට කියහන් කිවුවා කියලා හිතාගන්න කියලා:)
    :)
    ay bung sinhalu saran adinne :rofl::lol: ekath wena ratawala ewunta prashnayak. long skirt= sarama..
    duchovny.jpg
    :lol::lol::lol::lol::lol:
    :lol:
    මේගොල්ලන්ටත් තියෙන ප්‍රශ්ණ :lol::baffled:
    :yes:
    konden allagena sellama danna puluwan hinda thamai kellange konde wawanne :yes:
    anna athaawa... 100% aththa..
    ලංකාවෙනම් මොකද 150ට කොන්ඩේ කපල මසාජ් එකකුත් දාගන්න පුළුවන්. :rolleyes: මෙහෙ ඔය ටික කරන්න විතරක් $55 වගේ යනව. :rofl:
    :rofl:
    අෆ්ෆා ඔයා ඉන්නේ ලංකාවෙ නෙවේද ? :z එහෙනම් ඉතින් මොනව කරන්නද කොණ්ඩෙ වවාගෙනම ඉන්න තිසාහාමි වගේ......:dull::rofl:
    :frown:
    අවුරුදු 9ක් තිස්සෙ කොන්ඩේ වැව්වනම් මට ලෝක වාර්තාවක් තියන්න තිබුන. :lol: රට ගිය මුල් දවස් වල වැව්ව මොකද අතේ සල්ලි නැති නිසා. vacation ආවහම 100, 150 දීල කොන්ඩේ කැප ගන්නව. :rofl:
    :rolleyes:
    මේ ටිටිය නේද ආපු දවස් වල, "බම්ප්" වෙන්න ගිහින් අපෙන් බයිට් උනේ :lol::lol::lol::lol:

    :lol:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    මමත් කාලයක් කොණ්ඩෙ වවලා, ගොතලා හිටියා......රැව්ලත් වවලා......
    බස් වල යනකොට පිටිපස්සට පේන්නේ කොණ්ඩෙ විතරක් නිසා පොරවල් හෙමීට ජැකට සෙට් වෙනවා.......:rofl::rofl::rofl:
    මූන දැක්කම රැව්ලත් එක්ක තක්බීර් වෙලා හෙමීට ලිස්සනවා.....:baffled::baffled::P:P
    පට්ට ආතල් ඕයි!!!!:rofl::rofl::rofl:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මමත් කාලයක් කොණ්ඩෙ වවලා, ගොතලා හිටියා......රැව්ලත් වවලා......
    බස් වල යනකොට පිටිපස්සට පේන්නේ කොණ්ඩෙ විතරක් නිසා පොරවල් හෙමීට ජැකට සෙට් වෙනවා.......:rofl::rofl::rofl:
    මූන දැක්කම රැව්ලත් එක්ක තක්බීර් වෙලා හෙමීට ලිස්සනවා.....:baffled::baffled::P:P
    පට්ට ආතල් ඕයි!!!!:rofl::rofl::rofl:

    :lol::lol:
     
    rudr@

    Well-known member
  • Oct 30, 2010
    1,581
    149
    63
    මමත් කාලයක් කොණ්ඩෙ වවලා, ගොතලා හිටියා......රැව්ලත් වවලා......
    බස් වල යනකොට පිටිපස්සට පේන්නේ කොණ්ඩෙ විතරක් නිසා පොරවල් හෙමීට ජැකට සෙට් වෙනවා.......:rofl::rofl::rofl:
    මූන දැක්කම රැව්ලත් එක්ක තක්බීර් වෙලා හෙමීට ලිස්සනවා.....:baffled::baffled::P:P
    පට්ට ආතල් ඕයි!!!!:rofl::rofl::rofl:

    :rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    තව ටික දවසකින් උබ කියයි "කෙල්ලන්ට විතරද ගවුම් අදින්න පුලුවන්, අපි ඇන්දොත් නරක් වෙයිද කියලා " :lol::lol::lol::lol::lol:

    jara cut eka
    uu danma koria yay walan hodanna :lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මමත් කාලයක් කොණ්ඩෙ වවලා, ගොතලා හිටියා......රැව්ලත් වවලා......
    බස් වල යනකොට පිටිපස්සට පේන්නේ කොණ්ඩෙ විතරක් නිසා පොරවල් හෙමීට ජැකට සෙට් වෙනවා.......:rofl::rofl::rofl:
    මූන දැක්කම රැව්ලත් එක්ක තක්බීර් වෙලා හෙමීට ලිස්සනවා.....:baffled::baffled::P:P
    පට්ට ආතල් ඕයි!!!!:rofl::rofl::rofl:
    :lol::lol::lol:
    උඹට ගෑනු බොඩියක්ද තියෙන්නෙ..? :(
     
    I.T.Kukula

    Banned
    Jan 6, 2014
    380
    44
    0
    කෙල්ලන්ට විතරලු කොන්ඩේ වවන්න පුළුවන්.. කෙල්ලො විතරලු කොන්ඩේ වවන්නේ....

    ඇයි අපි වැවුවොත් වැවෙන්නේ නැද්ද?? කොහෙද දන්නේ නෑ කියලා තියෙන්නේ කොන්ඩේ වවන්නේ කෙල්ලෝ විතරයි කියලා...

    Umba me avator eke mokakda kellekta koranne? :lol::lol::lol:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    මමත් වැව්ව කාලයක් වෙන සීන් එකක් නිසා නෙමේ කොන්ඩේ කපන්න යන සල්ලි අපරාදෙ නිසා :lol:
    :lol:

    මම්ත් කොන්ඩෙ කීප සැරයක්ම බාගෙට වවලා කපන්න උනා:(
    දැන් ආයෙත් ටිකක් වවාගෙන ඉන්නවා වැඩිපුරම වවන්න හෙතුව කොන්ඩෙ කපන්න යන්න කම්මැලි කම:lol:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    :lol:

    මම්ත් කොන්ඩෙ කීප සැරයක්ම බාගෙට වවලා කපන්න උනා:(
    දැන් ආයෙත් ටිකක් වවාගෙන ඉන්නවා වැඩිපුරම වවන්න හෙතුව කොන්ඩෙ කපන්න යන්න කම්මැලි කම:lol:
    :lol:
    මට බං කොණ්ඩෙ වැව්වාම කපන්න හිතෙනවා.. කැපුවාම වවන්න හිතෙනවා.. ඉතිං වවනවා කපනවා..:(
     
    • Like
    Reactions: prageeth119lk

    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    :lol::lol::lol:
    උඹට ගෑනු බොඩියක්ද තියෙන්නෙ..? :(
    ජබුක්:rofl:

    :lol:
    මට බං කොණ්ඩෙ වැව්වාම කපන්න හිතෙනවා.. කැපුවාම වවන්න හිතෙනවා.. ඉතිං වවනවා කපනවා..:(
    :rofl: තොට පිස්සු:P
    මට නම් කැපුව ගමන් අපරාදෙ කියලා හිතෙනවා:dull:
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    වවපං වවපං අවුලක් නෑ.. කවුද බනින්නෙ..:)
    :dull:
    :lol::lol::lol:
    උඹට ගෑනු බොඩියක්ද තියෙන්නෙ..? :(
    :lol::lol::lol::lol::lol:
    Umba me avator eke mokakda kellekta koranne? :lol::lol::lol:
    :oo:
    :lol:

    මම්ත් කොන්ඩෙ කීප සැරයක්ම බාගෙට වවලා කපන්න උනා:(
    දැන් ආයෙත් ටිකක් වවාගෙන ඉන්නවා වැඩිපුරම වවන්න හෙතුව කොන්ඩෙ කපන්න යන්න කම්මැලි කම:lol:
    :rofl:
    :lol:
    මට බං කොණ්ඩෙ වැව්වාම කපන්න හිතෙනවා.. කැපුවාම වවන්න හිතෙනවා.. ඉතිං වවනවා කපනවා..:(
    :nerd:
    ජබුක්:rofl:

    :rofl: තොට පිස්සු:P
    මට නම් කැපුව ගමන් අපරාදෙ කියලා හිතෙනවා:dull:

    :baffled:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    ජබුක්:rofl:

    :rofl: තොට පිස්සු:P
    මට නම් කැපුව ගමන් අපරාදෙ කියලා හිතෙනවා:dull:
    මං මීට මාස හතරකට විතර කලින් බං කොණ්ඩෙ කැපුවෙ.. සට්‍රේට් කරලා තිබුණෙ.. අපරාදෙ..:( කපන්න හේතුව වුණේ මගේ ගොණ්ඩෙ ගැලවෙන්න ගත්තා බං.. දවසට කොණ්ඩ ගස් සීයක් විතර හැලෙනවා..:( නානකොටත් සෑහෙන්න යනවා..

    11.gif
     
    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    මං මීට මාස හතරකට විතර කලින් බං කොණ්ඩෙ කැපුවෙ.. සට්‍රේට් කරලා තිබුණෙ.. අපරාදෙ..:( කපන්න හේතුව වුණේ මගේ ගොණ්ඩෙ ගැලවෙන්න ගත්තා බං.. දවසට කොණ්ඩ ගස් සීයක් විතර හැලෙනවා..:( නානකොටත් සෑහෙන්න යනවා..

    11.gif

    oya gon wada karanna epa bn.. mamath kewe oken.. dan aaye wawala dan boolak daana tharamata wawan innawa..... awl ne dan..