කෙල්ලෙක් කොටකලිසම් අඳින එක වැරදිද?

supun_sg

Well-known member
  • Sep 5, 2010
    16,296
    25,076
    113
    tracing Geo-location.. ... ...
    මෙතන මට නම් අව්ලක් පෙන්නේ නෑ.. අවුල තියෙන්නේ බලන විදියේ.. මෙතන වැඩි දෙයක් පෙන්නේ නෑනේ.. ලංකාවේ මිනිස්සුන්ගේ තියන අවුල තමයි කොහෙන්ද පොඩ්ඩක් පෙන්නේ කියල හොයන එක.. කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කත් නගිනවා නම් එක ලෙඩක් නෙවෙයි ද? කෙල්ලෙක් කොටට ඇන්ද කියල අපිට ප්‍රශ්නයක් තියෙන්න බෑනේ ඒකිට අව්ලක් නැත්නම්.. කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් කකුල් වල අමුතු දෙයක් නැනේ? ලංකාවේ මිනිස්සුන්ට හරිහමන් ලිංගික අධ්‍යාපනයක් නැති කමින්, කුහක වෙලා, හැමදේම magic වෙලා තියෙන්නේ.. ඉතින් කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කත් උස්සන් කැලේකට දුවන ජාතියේ උන් තමයි වැඩි.. මේවා fb share කර කර අනිත් ටැබ් එකේ වැල බලන මහත්තුරු තමයි වැඩියෙන්ම ඉන්නේ.. නියම හැදියාව ඇඳුමෙන් මනින්න බෑ,.. එහෙම බලනවා නම් පිටරටවල් වල එහෙම ඉන්නේ 99% බඩු.. කෙල්ලෙක් තමන්ගේ විලි වහගෙන ඉන්න තාක් කල් ඕනි එකක් අදින්න ඒකිට නිදහසක් තියෙන්න ඕනි.. තම්බි වගේ කුහක වෙන්න එපා..
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    :( බැ බැ කෙල්ලෝ උනහම ජන්ගියක් ඇදල එක උඩින් කොට කලිසමක් ඇදල එකට උඩින් සායක් ඇඳලා ඔලුවේ ඉදල වැහෙන්න රෙද්දක් ඇඳල ඇස්දෙක වැහෙන්නත් රෙද්දක් දාල කකුල් වලට සපත්තු මේස් දාල අත් වලටත් ග්ලව්ස් දාගෙන ඉන්න ඕන. පි.එස්. සියලුම ඇදුම් පැළදුම් කළු පාට විය යුතුයි :)
    :yes::yes::yes::yes:
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    බොට මතකද වෙන ත්‍රේඩ් එකක මුස්ලිම් එකෙක් කිව්වා, අයිශාව මුහම්මද බැන්දේ, ඒ වෙනකොට අයිශා ලොකු ලමයෙක් වෙලා හිටපු නිසාලු. එතකොට බන් ඒ කාලෙත් බ්‍රොයිලර් කුකුල් මස් තිබිලද?
    සම්පූර්න වැරදී. සාහිස් මුස්ලිම්, සාහිස් බුහාරි කියන හදීවල පැහැදිලිවම කියනවා නබියා 56දී අව්ර්දු 6යේ අයීශව කසාදය කියන නාමයෙන් අයිතිකරගත්තේ. වයස අව්රුදු 9දී ඒකිව වැඩිවිය පත් උනාට පස්සේ කසාදය කියන නම පාවිච්චි කරලා දූශනය කලේ කියලා.
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    හු@ත සහ කි@බ හැර වෙනත් ශිෂ්ට සම්පන්න වචනයක් තියේද කියල තමයි දැනගන්න ඕන ඔව්

    :(
    තියනව නේහ්....
    කේ.ඩී.කේ ධර්මවර්ධන මහත්මයා කිව්වේ “මළවි කරළිය“ කියලා

    ජාතක පොතේ නලිනී ජාතකයේ තියෙන්නේ “ලජ්ජා ස්ථානය“ කියලා....

    චීන සමහර රති කෙළිය සම්බන්ධ පොත් පත් වල තියනවා “දෙව්ලොව උමග“ කියලා

    වාත්ස්‍යන කල කම්සුතුරේ තියෙන්නේ “අංගජාත“ කියලා.........
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    දැන් මොකක්ද මෙතන ප්‍රශ්නෙ?
    කෙටියෙන් සාරංශ ගත කරපල්ලා කියවල්ල වෙලාවක් නෑ..
    ලෙඩෙක් ඉන්නව හක්ක පලා ගන්න බලාගෙන....

    පුල් ඉන්ටරෙස්ටිං ටිං ටොපික් එකක් යන්නේ:dull:....
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    රත්තරං;18453956 said:
    සම්පූර්න වැරදී. සාහිස් මුස්ලිම්, සාහිස් බුහාරි කියන හදීවල පැහැදිලිවම කියනවා නබියා 56දී අව්ර්දු 6යේ අයීශව කසාදය කියන නාමයෙන් අයිතිකරගත්තේ. වයස අව්රුදු 9දී ඒකිව වැඩිවිය පත් උනාට පස්සේ කසාදය කියන නම පාවිච්චි කරලා දූශනය කලේ කියලා.
    Iran-Posters-mona-lisa-immoral-with-hijab.jpg
     
    senal7

    Member
    Aug 20, 2013
    10,229
    562
    0
    with my newly born son
    තියනව නේහ්....
    කේ.ඩී.කේ ධර්මවර්ධන මහත්මයා කිව්වේ “මළවි කරළිය“ කියලා

    ජාතක පොතේ නලිනී ජාතකයේ තියෙන්නේ “ලජ්ජා ස්ථානය“ කියලා....

    චීන සමහර රති කෙළිය සම්බන්ධ පොත් පත් වල තියනවා “දෙව්ලොව උමග“ කියලා

    වාත්ස්‍යන කල කම්සුතුරේ තියෙන්නේ “අංගජාත“ කියලා.........
    දෙව්ලොව උමගට යන්න පහන අල්ලන උන් දැන් බොහොයි..
     
  • May 25, 2012
    4,819
    217
    63
    ගෙදර
    මෙතන මට නම් අව්ලක් පෙන්නේ නෑ.. අවුල තියෙන්නේ බලන විදියේ.. මෙතන වැඩි දෙයක් පෙන්නේ නෑනේ.. ලංකාවේ මිනිස්සුන්ගේ තියන අවුල තමයි කොහෙන්ද පොඩ්ඩක් පෙන්නේ කියල හොයන එක.. කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කත් නගිනවා නම් එක ලෙඩක් නෙවෙයි ද? කෙල්ලෙක් කොටට ඇන්ද කියල අපිට ප්‍රශ්නයක් තියෙන්න බෑනේ ඒකිට අව්ලක් නැත්නම්.. කොල්ලෙක් උනත් කෙල්ලෙක් උනත් කකුල් වල අමුතු දෙයක් නැනේ? ලංකාවේ මිනිස්සුන්ට හරිහමන් ලිංගික අධ්‍යාපනයක් නැති කමින්, කුහක වෙලා, හැමදේම magic වෙලා තියෙන්නේ.. ඉතින් කෙල්ලෙක්ගෙ කකුලක් දැක්කත් උස්සන් කැලේකට දුවන ජාතියේ උන් තමයි වැඩි.. මේවා fb share කර කර අනිත් ටැබ් එකේ වැල බලන මහත්තුරු තමයි වැඩියෙන්ම ඉන්නේ.. නියම හැදියාව ඇඳුමෙන් මනින්න බෑ,.. එහෙම බලනවා නම් පිටරටවල් වල එහෙම ඉන්නේ 99% බඩු.. කෙල්ලෙක් තමන්ගේ විලි වහගෙන ඉන්න තාක් කල් ඕනි එකක් අදින්න ඒකිට නිදහසක් තියෙන්න ඕනි.. තම්බි වගේ කුහක වෙන්න එපා..

    :yes::yes::yes:
     
    • Like
    Reactions: supun_sg

    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    රත්තරං;18453866 said:
    අපේ ඉන්ටරෙස්ට් එක එලිච්චියෝ ඔටුවෝ සහ හයෙන් පහල ගෑල්ලමයි ගැන:):)

    මමත් හයෙන් පහල දෙන්නෙක් ebay එකෙන් oder කොලා මේ දැන්..

    :):)

    තියනව නේහ්....
    කේ.ඩී.කේ ධර්මවර්ධන මහත්මයා කිව්වේ “මළවි කරළිය“ කියලා

    ජාතක පොතේ නලිනී ජාතකයේ තියෙන්නේ “ලජ්ජා ස්ථානය“ කියලා....

    චීන සමහර රති කෙළිය සම්බන්ධ පොත් පත් වල තියනවා “දෙව්ලොව උමග“ කියලා

    වාත්ස්‍යන කල කම්සුතුරේ තියෙන්නේ “අංගජාත“ කියලා.........

    ට හි@යි ඉතිං..
    "මලව් කරලිය"

    :eek:

    හැබැයි අර දෙවුලොව උමග කිව්ව චීන නම් ඔලුව දාල බලපු එකෙක් ෂුවර් ෂොට්

    :rofl::rofl:

    සිරාවට ඉතින් ඔය වචන දන්නෙත් නෑ නෙ හු@ත කි@බ ඇරෙන්න..
    ස්ත්‍රී ලිංග ඉන්ද්‍රිය කියල තමයි ඉතින් කියන්න වෙන්නෙ..

    :)
     
    RANDOM123

    Member
    Apr 24, 2007
    275
    21
    0
    mulinma me photo 1 gahapu ekata hoda phone 1k aran denna one..ei yako mechara watina deyak hoda clear1ta ganna epei...haiyooooooooo heminenawa:shocked::):lol:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....

    සිරාවට ඉතින් ඔය වචන දන්නෙත් නෑ නෙ හු@ත කි@බ ඇරෙන්න..
    ස්ත්‍රී ලිංග ඉන්ද්‍රිය කියල තමයි ඉතින් කියන්න වෙන්නෙ..

    :)
    මෙන්න මේ කැම්පස් කව සලකා බලන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි.....
    සොල්දරේ උඩ පැදුර එලලලා - ආය ඒ මත සතපවා
    සොදුරු නැකතින් දෙතන මිරිකා - රෙද්ද හොද හැටි උස්සලා
    නමෝ කියලා ධාතු කරඩුව - යෝනි මුඛයේ රදවලා
    ඉහල පහලට වැඩම කල විට - ශුක්‍ර ධාතුව යයි ගලා
    එසේ හෙයින් එයට යෝනිය යයි නම් කිරීමේ වරදෙක් නොමැත...........
     
    • Like
    Reactions: sachith19920726

    Radical78

    Well-known member
  • Mar 12, 2010
    16,024
    2,606
    113
    Searching..........
    ගෙදරට ඇන්දට කමක් නැහැ..
    ඒත් ගොඩක් අසංවර විදියට නෙමෙයි,
    මොකද පිට අය එනවනේ..
    පාරට නම් අදින එක මම අනුමත කරන්නේ නැහැ,
    අනික ඩෙනිම් දිගට ඇදලා කොට බ්ලවුස් අදින එකටත් මම කැමති නැහැ..
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,674
    11,514
    113
    34
    Crynet Solutions
    මෙන්න මේ කැම්පස් කව සලකා බලන ලෙස ඔබෙන් ඉල්ලා සිටිමි.....
    සොල්දරේ උඩ පැදුර එලලලා - ආය ඒ මත සතපවා
    සොදුරු නැකතින් දෙතන මිරිකා - රෙද්ද හොද හැටි උස්සලා
    නමෝ කියලා ධාතු කරඩුව - යෝනි මුඛයේ රදවලා
    ඉහල පහලට වැඩම කල විට - ශුක්‍ර ධාතුව යයි ගලා
    එසේ හෙයින් එයට යෝනිය යයි නම් කිරීමේ වරදෙක් නොමැත...........

    අඩ් ඩඩ්ඩා යෝනිය තමයි බන් word එක මට අමතක වෙලා තිබුනෙ..
    උම්මා උම්මා උම්ම්ම්ම්ම්මා..

    :love::love::love::love::love::love:

    +++++
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    තියනව නේහ්....
    කේ.ඩී.කේ ධර්මවර්ධන මහත්මයා කිව්වේ “මළවි කරළිය“ කියලා

    ජාතක පොතේ නලිනී ජාතකයේ තියෙන්නේ “ලජ්ජා ස්ථානය“ කියලා....

    චීන සමහර රති කෙළිය සම්බන්ධ පොත් පත් වල තියනවා “දෙව්ලොව උමග“ කියලා

    වාත්ස්‍යන කල කම්සුතුරේ තියෙන්නේ “අංගජාත“ කියලා.........
    මූ දන්න දේවල්.:nerd:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    රත්තරං;18453742 said:
    ඇයි දනිස්සෙන් උඩ කලවේ කොල්ලන්ට නැති එකක් තියෙනවද?

    Umba loke wate yana mole tikak thiena ekek neda? America we welath godak colleges walath genu ayata dress eka knee eken udata ba, pothe liyapu neethiyak nowunata loka sammathayak

    දැන් කවුද බන් කිව්වේ කෙල්ලො හෙලුවෙන් ගිය කතාවක්. කොටට ඇන්දම උබට ඇදුන් නැ වගේ පේනවනම්, උබට බරපතල අක්ශි රොගයක් මචන්..

    Yako moda katha kiyanna epa 1900 mul kale wage American adum balapan godak sanwarai kaleth ekka thami tika tika kota wune. Den 16-17 kello gala eliey dagena giyama un kasada bedala ena lamai oyita wada gala elie dagena yanawa me widiyata tika tika adum aduwela thamai anthimata heluwenuth yanne.
     
    Last edited:

    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    Umba loke wate yana mole tikak thiena ekek neda? America we welath godak colleges walath genu ayata dress eka knee eken udata ba, pothe liyapu neethiyak nowunata loka sammathayak

    Yako moda katha kiyanna epa 1900 mul kale wage American adum balapan godak sanwarai kaleth ekka thami tika tika kota wune. Den 16-17 kello gala eliey dagena giyama un kasada bedala ena lamai oyita wada gala elie dagena yanawa me widiyata tika tika adum aduwela thamai anthimata heluwenuth yanne.

    ඇත්ත කියපන් උඹ නේද ඒ page එකේ ඇඩ්මින්? :lol:
     
    JesonRulez

    Well-known member
  • Jul 17, 2013
    18,684
    1,936
    113
    ළිං පතුල
    Umbala meka hodai kiyanna kalin umbalage akka,nangi me widiyata gal deken bagayak eliye dagen pare yanawata kemathida kiyala hitahan.

    නෑ බන් එහෙම නෙමෙයි. ඒත් ඒ වගේ සමාජයන් වල ජීවත් වෙන අයත් අපේ රටේ ඉන්නවා. මම නම් ඉතින් ගමෙහ් කුකුලෙක් නිසා අපේ පවුලේ අය එහෙම අන්දිනවට කැමති නෑ තමයි. ඒත් අනිත් අය එහෙම ඇන්දා කියල ලෝක විනාශේ වෙන්න යනවා වගේ මැරෙන්න හදන්නෙත් නෑ....