ලොක් කේස් එකක් නම් නෙවෙයි තමා....හරි මචන්. ඒත් ඕවා ඉතින් සිංහල මිස් කෙනෙක් ගෙන් වගේ අහන්න පුළුවන් එකක් යෑ
"උකුළ ලැම හස මලවි කරළිය
මුවාකල ඇගෙ දුහුල් සළු තිර
විවර කෙරුවා මනස් සළෙලුන්"
ඉතින් ඕක ලොකු කේස් එකක් නෙමෙයිනේ කිඹුල් රාලේ. උකුලයි හංසයෝයි ඔක්කොම දුහුල් සළු වලින් වහන් ඉන්නේ කිව්වොත්. ඇයි අවුල් දදුහුල් සළු කියන්නේ දුහුල් සළු වලටම මිසක් දෙව්ලොව උමගේ මල් පියළි වලට නෙවෙයි නේ?
![]()
ඔය සීගිරි අප්සරාවෝ තනපට ලිහා තිසරුන් දෙදෙනා එළියෙ ම දාගෙන ඉන්නේ......


දුහුල් සළු කියන්නේ දුහුල් සළු වලටම මිසක් දෙව්ලොව උමගේ මල් පියළි වලට නෙවෙයි නේ?




