කෙල්ලෙක් කොටකලිසම් අඳින එක වැරදිද?

dath kimbula

Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    හරි මචන්. ඒත් ඕවා ඉතින් සිංහල මිස් කෙනෙක් ගෙන් වගේ අහන්න පුළුවන් එකක් යෑ :)

    "උකුළ ලැම හස මලවි කරළිය
    මුවාකල ඇගෙ දුහුල් සළු තිර
    විවර කෙරුවා මනස් සළෙලුන්"

    ඉතින් ඕක ලොකු කේස් එකක් නෙමෙයිනේ කිඹුල් රාලේ. උකුලයි හංසයෝයි ඔක්කොම දුහුල් සළු වලින් වහන් ඉන්නේ කිව්වොත්. ඇයි අවුල් ද :confused: දුහුල් සළු කියන්නේ දුහුල් සළු වලටම මිසක් දෙව්ලොව උමගේ මල් පියළි වලට නෙවෙයි නේ? :P
    ලොක් කේස් එකක් නම් නෙවෙයි තමා....
    ඔය සීගිරි අප්සරාවෝ තනපට ලිහා තිසරුන් දෙදෙනා එළියෙ ම දාගෙන ඉන්නේ......:baffled:
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    ලොක් කේස් එකක් නම් නෙවෙයි තමා....
    ඔය සීගිරි අප්සරාවෝ තනපට ලිහා තිසරුන් දෙදෙනා එළියෙ ම දාගෙන ඉන්නේ......:baffled:

    ඕකේ කියන්නේ බං හිතින් ඇඳුම් ගැලෙව්වා කියන එක නෙමෙයිද කෙල්ලගේ? :rolleyes::rolleyes:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඕකේ කියන්නේ බං හිතින් ඇඳුම් ගැලෙව්වා කියන එක නෙමෙයිද කෙල්ලගේ? :rolleyes::rolleyes:
    මචං උඹත් අත්දැකීමෙන් පිළිගන්නව ඇති පූර්ණ නිරුවතට වඩා අඩ නිරුවත වඩා සරාගිකයි කියලා.....
    ඕකේ කියන්නේ ඇදුම් හිතින් ගැලෙව්ව කියන එකට වඩා මනසේ සිටිනා සලෙලා (අපි හැමෝගෙ ම එහෙම එකෙක් ඉන්නව නේහ්) ව අවදි කලා කියන එක...
    බාගෙට වැහිච්ච ඒව දැකල නැග්ග කිව්වොත් නිකං සභ්‍ය නෑනේ.....:baffled:
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    අහපන් එතකොට තමා ආතල්ම. :P:P
    බෑ බන්. සිංහල ගැඹුරට දන්න එක මිස් කෙනයි අපේ ඉස්කෝලේ හිටියේ. එයත් පෙන්ෂන් ඒ කාලෙදිම. එයාගෙන් ඕවා අහන්න ගියොත් ...... :P
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    මචං උඹත් අත්දැකීමෙන් පිළිගන්නව ඇති පූර්ණ නිරුවතට වඩා අඩ නිරුවත වඩා සරාගිකයි කියලා.....
    ඕකේ කියන්නේ ඇදුම් හිතින් ගැලෙව්ව කියන එකට වඩා මනසේ සිටිනා සලෙලා (අපි හැමෝගෙ ම එහෙම එකෙක් ඉන්නව නේහ්) ව අවදි කලා කියන එක...
    බාගෙට වැහිච්ච ඒව දැකල නැග්ග කිව්වොත් නිකං සභ්‍ය නෑනේ.....:baffled:

    අප්පට එහෙමත් සීන් එකක්ද.. :):) හැබැයි මරු සින්දුව... :D:D:D
     
    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0
    මචං උඹත් අත්දැකීමෙන් පිළිගන්නව ඇති පූර්ණ නිරුවතට වඩා අඩ නිරුවත වඩා සරාගිකයි කියලා.....
    ඕකේ කියන්නේ ඇදුම් හිතින් ගැලෙව්ව කියන එකට වඩා මනසේ සිටිනා සලෙලා (අපි හැමෝගෙ ම එහෙම එකෙක් ඉන්නව නේහ්) ව අවදි කලා කියන එක...
    බාගෙට වැහිච්ච ඒව දැකල නැග්ග කිව්වොත් නිකං සභ්‍ය නෑනේ.....:baffled:
    අනිවා. දශමෙටම තේරුම ගන්න වට වඩා වටෙන් පිටෙන් වගේ තේරුම ගත්තම රහ වැඩියි ඔකේ මන් හිතන්නේ . කෙල්ලොන්ගෙත් එහෙමනේ :P
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    මචං උඹත් අත්දැකීමෙන් පිළිගන්නව ඇති පූර්ණ නිරුවතට වඩා අඩ නිරුවත වඩා සරාගිකයි කියලා.....
    ඕකේ කියන්නේ ඇදුම් හිතින් ගැලෙව්ව කියන එකට වඩා මනසේ සිටිනා සලෙලා (අපි හැමෝගෙ ම එහෙම එකෙක් ඉන්නව නේහ්) ව අවදි කලා කියන එක...
    බාගෙට වැහිච්ච ඒව දැකල නැග්ග කිව්වොත් නිකං සභ්‍ය නෑනේ.....:baffled:
    හරියට මේ දෙකේ වෙනස වගේ. එකම සින්දුව:P:P

    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    umbala danna kaatawat nam kotata , hirata andinna denna epa.

    lankawe wediyak inne gothrikayo wage nodiyunu kaamathura minissu. owa meheta hariyanne ne.

    rape case walata pradanama hethuwa sexy widiyata andum andina eka.

    mewwa kellanta therenne nehe. man dawasama street eke biznz karanne. mewa kiyanne experience eken.

    kaantha nidahasa kiyala kotata hirata andan gihin ,hukala marala dammama oya posh kathandara naha.
     
    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    umbala danna kaatawat nam kotata , hirata andinna denna epa.

    lankawe wediyak inne gothrikayo wage nodiyunu kaamathura minissu. owa meheta hariyanne ne.

    rape case walata pradanama hethuwa sexy widiyata andum andina eka.

    mewwa kellanta therenne nehe. man dawasama street eke biznz karanne. mewa kiyanne experience eken.

    kaantha nidahasa kiyala kotata hirata andan gihin ,hukala marala dammama oya posh kathandara naha.
    ඔලුවේ ඉදන් වහන් යන ගෑනු ඉන්න පාකිස්තානේ, සල්වාර් එක ඇදන් ශෝල් එකෙන් ඔලුව වහන ඉන්දියාවෙයි තමා ස්ත්‍රී දූශන වැඩිම බන්
     
    megatrends

    Member
    Jun 5, 2015
    525
    23
    0
    Colombo
    රත්තරං;18456584 said:
    ඔලුවේ ඉදන් වහන් යන ගෑනු ඉන්න පාකිස්තානේ, සල්වාර් එක ඇදන් ශෝල් එකෙන් ඔලුව වහන ඉන්දියාවෙයි තමා ස්ත්‍රී දූශන වැඩිම බන්

    aniwa. hamba hatta hitan inne gaanu deiyyo mawala dunne ,unta hukannai lamai hadannai kiyala.

    kiyanta lajjai ohoma hitan inna sinhalut innawa.

    kellek wa dakkama mageth paka naginawa thamai,

    eth wachanekinwat kellata apahasuthawayak wenna kawadawat mukut kiyanne karanne ne.
    paiiyata unath swayan vinayak thiyenna ona.

    mokada eth kage hari ammek,sahodariyak nisa.
     
    Last edited:

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    aniwa. hamba hatta hitan inne gaanu deiyyo mawala dunne ,unta hukannai lamai hadannai kiyala.

    kiyanta lajjai ohoma hitan inna sinhalut innawa.

    kellek wa dakkama mageth paka naginawa thamai,

    eth wachanekinwat kellata apahasuthawayak wenna kawadawat mukut kiyanne karanne ne.
    paiiyata unath swayan vinayak thiyenna ona.

    mokada eth kage hari ammek,sahodariyak nisa.
    :yes::yes::yes:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    1240261_588695731172010_1807002884_n.jpg
     
    <DNA

    Well-known member
  • Oct 8, 2012
    15,174
    981
    113
    Sri Lanka
    :rofl::rofl::rofl:
    ඔවු ඒකනම් ඇත්ත කොටට අඳින කෙල්ලො තට්ටුවක් දැම්මම ඔරවන්න හොඳනෑ මචන් මොකද උන් අදින්නෙ පොශ් හින්දනේ බන් අපි තට්ටු දාන්නෙත් පොශ් හින්ද කියල උන් තේරුම් ගන්න ඕන

    :yes::lol::lol:
     
    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    අනේ බන් අපේ අම්මලාගේ කාලේ ගෑනු කරපු ස්ටයිල් ටිකක් බලපන්කො පරණ ෆොටෝ ටිකක් හොයන්. උඹ හිතන්නේ රෙද්දේ හැට්ටේ විතරයි කියලද උන් ඇන්දේ? ඒ කාලේ ගමේ කෙල්ලෝ ඇඳපු මිනි ගවුම් දැක්කම හිතෙනවා ඒ කාලෙනේ ඉන්න තිබුනේ කියලා. දැන් කාලේ කෙල්ලෝ හොඳ වැඩියි ඇත්තෙන්ම දැන් අදින විදිය ඒ කාලෙත් එක්ක ගත්තම

    Umbata me 1970 photo eke inna girls lage gawum wala degei. 2015 girl ge kalisame degei wenasak penne nadda?

    11391514_10153417346216934_4800881125201474230_n.jpg
    1240261_588695731172010_1807002884_n.jpg
     
    Last edited:

    Nirmal1991

    Member
    Nov 4, 2012
    2,004
    177
    0
    රත්තරං;18456338 said:
    ලැජ්ජ බය තියෙන්නේ කොට කලිසමේ නෙමේ මචන්. ඔන්න ඔය මානසිකත්වය නිසා තමා කුඩු මුදලාලිලා කසිප්පු මුදලාලිලා මැරයෝ සුදු සරමයි කමිසෙයි අදින්නෙත්. සුදු සරම් අදින දේශපාලුවන්ට චන්දේ වැටෙන්නෙත්

    60-70 කෙල්ලෝ ඇන්ද ගවුම් වල හැටියට දැන් උන් අදින ඒවා මොනාද බන්?

    Lejja baya kota kalisame nothibenna puluwan. Eth samajaya hithana widiya wenas karanna apita ba kellek pare kotata kote kalisam gahan giyoth minissu hithanne badu kiyala. Tatoo ekak gahapu kellek dekkath ehemai. kohoma wunath kello denaganna ona pare yanakota hariyata wili wahagena yanna. Api kemathi wunath nethath mulinma minihekwa maninne adina adumen.

    Tatoo ekak gahapu/kane karabuwak dapu/konde wawapu wage dial ekak policiata allan awath uu horek nowunath gutikanawa hemotama wada oya wage samajaya hithana widiya wenas karanna apita ba
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu

    minissunta aithiya tiyenwa kamathi adumak adinna , anith eka oya uba dala tiyenny pic eke inna kella dansalakata gihilla tiyenyn pansalakata nemei ney tikaka kotata andala .. ubata mey ganiyek tikak kotata andala giyama asahane wage nam ube attitudes hadaganin anun adina widiya wenas karanna yanne nathuwa... mey uba kiyanwa wage culture eka kiyala hama ganima reddai hattai andan yanne naha ney ban , anith eka hamoma oya culture eka follow karanneth naha .. example ekak widiyata ape family eke kattiya Poya dawas walata mas malu kanne naha (vegetarian) habai mama mas malu kanawa
    habai mage gedara kauruwath kiyanne naha vegetarian wenna kiyala poya dawasata , aaka thamai minissunge nidahasa kiyanne..
     
    Last edited:

    LHasindu

    Member
    May 27, 2015
    1,209
    104
    0

    Umbata me 1970 photo eke inna girls lage gawum wala degei. 2015 girl ge kalisame degei wenasak penne nadda?

    11391514_10153417346216934_4800881125201474230_n.jpg
    1240261_588695731172010_1807002884_n.jpg
    ubata dan danin udata agal 6withara andata awulak na. ita wada andoth thama awul ne? mona unath 1970 eka photo ekaine othana thiyenne. eth thawa photo thiyenawa nan hoyagena balapalla. man dakala thiyenawa oya 1970 kiyapu photo eke ewata wada kota ewa.
    oke inna kellek oya dansale hitiyath ubala ohoma thama ban kiyanne. anika othana inne eka kellai ohoma, issara kale mini gown fassion eka normal deyak. pitisara gam walath owa adan indala thiyenawa, ada wage town wala withark newe. anika ape wadimal paramparawa owa andala, ita wada kota aduwen adinna balaporoththu wenna ba aluth paramparawen. katha karala athi wadak na owa gana.
     
    Last edited: