කැස්බැවො ගැන නෙමේ අහන්නෙ55-120 ලාස්ට් රේන්ජ්
අනිවා55-120 ලාස්ට් රේන්ජ්
සම වයස එපාMarry කරන්න Love affair එකකට සාමාන්යෙන් හොදම වයස පරතරය මොකක්ද?
දන්න උන් ඉන්නව කොල්ලට වඩා කෙල්ල අවුරුදු 13ක් බාලයි. ඒත් හොඳට ජීවත්වෙනව ලමයි හදාගෙන අම්ම තාත්තට සලකගෙන. පින තමයි.
ai aAge doesn't matter bro. උබට වඩා කෙල්ල පොඩි වෙන තරමට හොදයි.
වයිෆ් මට වඩා අවුරුදු 5ක් බාලයි - මම 85- එයා 90Marry කරන්න Love affair එකකට සාමාන්යෙන් හොදම වයස පරතරය මොකක්ද?