boru piyaa kellata monawada karanna gihilla thiyenne
balahathkaarakam da
සීන් එක ලොකු නම් අනිව පරිවාසෙට ගන්නව මචන්Anika dan uba hithan inne ohoma antry ekak dammama kella tho ekka ewanawa kiyalada? Ehema aran enna nam ubata polisiyedi liyanna wenawa 18 unama uba eyawa marry karanawa kiyala.. Naththam kellawa lama pariwasa ekata daanawa. Maakola nam machan kiribathgoda hospital eka hariye campus eke kellan ge bodim thiyenawa. Ekakak nawathila skole yanna kiyapan. Ehema naththam vishaaka eke loku madam ge gedharath innawa kello/ Ehemath naththam batalandha ground eka gaawa bodimak thiyenawa eke idan skole yanna kiyapan!
සීන් එක ලොකු නම් අනිව පරිවාසෙට ගන්නව මචන්
ඒක නීතියෙන් ස්ථීරයි.ආරක්ෂාව සදහා ඒක කරන්නෙ කෙල්ලගෙ
චෙකප් වගේකුත්කරනව ඔය අතරෙ
මේව උසාවි සීන් එකක් දක්වා ගියොත් තමයි බලපාන්නෙ
උඹටත් අනිව උසාවියෙ පෙනී සිටින්න වෙන එක වෙනවාමයි
ඔය කේස් වලදි අගමුල මැද හොයනවනෙ
එතකොට උඹ ගැනත් හොයනව
ගොඩින් ගියොත් පියාට අවවාද කරනව එහෙම දේවල් නොකරන්න
ඉන්නම බෑ කිව්වොත් ඉතින් බෝඩිම් තමයි
බෝඩිමේදීත් ඉතින් පරිස්සම් වෙන්න ඕනේ
සීන් එක ලොකු නම් අනිව පරිවාසෙට ගන්නව මචන්
ඒක නීතියෙන් ස්ථීරයි.ආරක්ෂාව සදහා ඒක කරන්නෙ කෙල්ලගෙ
චෙකප් වගේකුත්කරනව ඔය අතරෙ
මේව උසාවි සීන් එකක් දක්වා ගියොත් තමයි බලපාන්නෙ
උඹටත් අනිව උසාවියෙ පෙනී සිටින්න වෙන එක වෙනවාමයි
ඔය කේස් වලදි අගමුල මැද හොයනවනෙ
එතකොට උඹ ගැනත් හොයනව
ගොඩින් ගියොත් පියාට අවවාද කරනව එහෙම දේවල් නොකරන්න
ඉන්නම බෑ කිව්වොත් ඉතින් බෝඩිම් තමයි
බෝඩිමේදීත් ඉතින් පරිස්සම් වෙන්න ඕනේ

වැඩ්ඩා;13086117 said:මචෝ... මේකි නිසා මේකිගේ පවුලට කිසි දෙයක් වෙනවට කැමති නැහැ !!!
තව මල්ලි කෙනෙකුත් ඉන්නවා මේකිට තවා අලුත් තාත්තාගෙන් නංගි කෙනෙක්....
ඉතින් මේකිට ඔනේ මේකි විතරක් පවුලෙන් අයින් වෙන්න!!!


පොලිසි යනව නම් ඉතින් පවුල ගැන හිතන්න අමාරුයි මොකදවැඩ්ඩා;13086117 said:මචෝ... මේකි නිසා මේකිගේ පවුලට කිසි දෙයක් වෙනවට කැමති නැහැ !!!
තව මල්ලි කෙනෙකුත් ඉන්නවා මේකිට තවා අලුත් තාත්තාගෙන් නංගි කෙනෙක්....
ඉතින් මේකිට ඔනේ මේකි විතරක් පවුලෙන් අයින් වෙන්න!!!
police kes kiyanne itin wede digata edenawaDawas 2k 3k polisiye nawaththan oluwa atha gaala aadhare awawaada dunnama samahara wita Piyaa hoda wewi
Mama nam kiyanne wade wana wenna kalin poddak thathwaya hitapan. Uba oya kellata love wage da? Kella hodai da wage ewa hithapan. Mokada polisiye ara wage ekak liyanna ubath dana ganna epai mulin. kella makolamada machan skl yanne?
පොලිසි යනව නම් ඉතින් පවුල ගැන හිතන්න අමාරුයි මොකද
පොලීසිය හැමෝගෙන්ම ප්‍රශ්න කරනව
එතකොට ඉතින් ඕක හැමෝම දැනගන්නව එතකොට ඉතින් අලුත් පියත් කෙල්ලගෙ අම්මට නැති වෙන්න පුළුවන්
ඕකට හොදම වැඩේ ශේප් එකේ මාරු වෙන එක තමයි.
පොලීසි යනව කියන්නෙ විෂෙශයෙන් ඔය වගේ සීන් එකකට මේ දවස් වල මාධ්‍ය ප්‍රචාරයකුත් නිකන්ම ලැබෙනවා කියන එක තමයි
Uba ekita love da?
Eyata ona job ekakdhdha? Naththam igena gannada?
මාරු වෙනව කිව්වෙ පැනල යන එක නෙවෙයිමාරු උනොත් මචන් සුළු පියා පොලිසියේ ඇන්ට්‍රියක් දායි මුන් පැන්නා කියලා. ඊට පස්සෙ මුන්ව අනිවා අල්ලගෙන කුඩුවට දානවා. කෙල්ලට ව්යදිත පරීක්ෂන කරන කල් දවස් 4ක් වත් මූට රිමාන්ඩ් එකේ ඉන්න වෙනවා! ඊට පස්සෙ මූට කෙල්ලව මැරි කරන්න වෙනවා!
ඒක නිසා හොදම දේ තමා කෙල්ලට බෝඩිමක් හොයලා දීලා උගන්වන එක හෝ ජොබ් එකක් හොයලා දෙන එක!
police kes kiyanne itin wede digata edenawa
godin beragaththoth hodai mama hithanne
muu badinna inna kella gena wenna ona me kiyanne
මාරු වෙනව කිව්වෙ පැනල යන එක නෙවෙයි
කියල වෙනම ජීවත් වෙන එක
කොච්චර එහෙම බෝඩිම් වෙලා ජීවත් වෙනවද
කොන්වන්ට් වල කොච්චර කෙල්ලො එහෙම ඉන්නවද
හොරෙන් පැන්නොත් සදහටම කරගහන්න වෙනවා
අනික ඉතින් වසල හමාරයි නෙ

වැඩ්ඩා;13086167 said:
මගේ යාලුවෙක් විතරයි !!!
ඒකි නම් කියන්නේ ජොබ් එකක් ගැන තමයි !!

ඒක තමයි මම කිව්වෙbodimakata yanwanm ithin eth ammage kamththa aran yanna onane..naththam amma paminillak dayi eth panala giya kiyala..![]()
bodimakata yanwanm ithin eth ammage kamththa aran yanna onane..naththam amma paminillak dayi eth panala giya kiyala..![]()
Ekita 18 venakan indapan, nattam umbata gedara un umbata ledak danna ida tiyenava.dannave ne ada kale ahena deval. udaw karanna ghin umba vale vetanna epa.වැඩ්ඩා;13085819 said:මචන්ලා අවුරුදු 17ක කෙල්ලෙක් ඉන්නවා....... මගේ බොක්කක්....
ඒකිගේ හැම ප්‍රශ්ණයක්ම මාත් එක්ක කියනවා,
ඒකිගේ අම්මා දෙවනි කසාදයක් කර ගත්තා.. දැන් ඒකි ඉන්නේ අම්මයි අලුත් තාත්තයි එක්ක.
ඒකිට තාත්තා කරදර කරන්න එනවලු. ඒත් ඒකි ඒකට ඉඩ දෙන්නේ නැතුව මාර ගේමක් දීගෙන ඉන්නවා
ඒකිව මම පුලුවන් වෙලාවල් වලට බලන්න එහෙම යනවා.. උන්ගේ තාත්තට ඉතින් මාව පෙන්නන්න බැහැ...
ඒකි කියනවා ගෙදර ඉන්න බැහැ කියලා,ගෙදරින් පැනලා ඒකිට ජොබක් කරන්න ඔනෙලු...
මම ඉතින් කල්පනා කරලා බැලුවා ඒකිගේ අධ්‍යපනයට කෙලවෙනවානේ බන් එතකොට.
මම පෙඩ්ඩක් මේ ප්‍රශ්ණෙදි හිර වෙලා ඉන්නේ.. උබලගෙන් උදව් ඔනේ!!
නීතිමය උපදෙස් වගේ දේවල්!!
තව සීන් එකක් උන්ගේ අම්මට මේ ගැන කිව්වාම ඒකිට පිස්සු කියලා අංගොඩ දොස්තර කෙනෙක්ගෙන් බෙහෙත් අරන් දීලා.. මේකි කොහොම හරි ඒවා බීලා නැහැ !!!
හෙල් එකක් දීපන් මචෝ... නීති නිලදාරීන් එහෙම එළකිරි එකේ ඇතිනේ