කෙල්ලෙක් ගැන උදව්වක්

sayo

Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    bodimata rent eka + Kama + adum + skl wiyadam! Muuta job ekak nathuwa kellekta ugannanne kohomada? A/L nam passe hari karanna puluwan ne bun. Danna tharamin mukiyana paththe hostal nam naha skolema.

    eka aththa,,ithin me podi lamaya monawada karana job..eyata 1 ita wada amaru wey..mata wayasa 17di..job1k karanwa thiya,,thaniyama paraka yananwath dan..man ekayi eheam hithuwe..deyak karana thiyena kale karan nathiwa..owa passe wen na..hama detaam kalayak thiyenawane..ekayi man kiwe..
     
    EvilClown

    Member
    Jul 21, 2012
    102
    12
    0
    Mini Van
    mona wage jobda??awrudu 18 wadi kenktawath job1k hoyagana bari kale..podi kellekta deyda??anika dunnath wena dewal balaporoththu wey eyagen..therumath madine..

    Kellek thawa kellek gen mona balaporoththu wennadha. O/L witharak nisa kohomath podi ehekata thama daanna wenne. com eheka salone eheka wage thama ithin. Adurana than walin baluwama job ekak hoyanna bari naha.
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    ඒකත් මතක් කරපු එක හොදයි
    මේ ඩබල ගියොත් නම් වැඩේ ටිකක් දරුණුයි තමයි
    වැඩිහිටියෙක් එක්ක යන එක හොදයි
    මේකගෙ අක්ක එක්ක වගේ ගියානම් වැඩේ ගොඩ

    ඕක මේ පැත්තෙ වගේ උනා නම් උදව්වක් දෙන්න තිබ්බ
    සියඹලාපෙ වටේ පොලීසි වල මොකෙක්වත් දන්නෙ නෑ

    :yes::yes::yes:akka ekka giyanm hari..
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Kellek thawa kellek gen mona balaporoththu wennadha. O/L witharak nisa kohomath podi ehekata thama daanna wenne. com eheka salone eheka wage thama ithin. Adurana than walin baluwama job ekak hoyanna bari naha.

    saloon walata nikan gan na..ewata cours karapu aya ona tharam innawa..ane ganuma thama udawa karanawa kiyala wena minissunta podi kellonwa wikunnane..eda loke ewa ona tharam wenawa..ehema deyak unoth idala wadak nane..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    :yes::yes::yes:akka ekka giyanm hari..
    මෙහෙන් උනත් බාරගන්න පුළුවන් ලු අක්කෙ
    කොහෙන් බාර ගත්තත් ඔය වර්ගයේ පැමිණිළි
    විභාග කරන්න කොළඹට යවනවලු
    පොලීසියයි අමාත්‍යංශයයි එකතුවෙලා වෙනම ඒකකයක් ඒකට පිහිටුවල තියෙනවලු.ඒකෙ ප්‍රධාන නිළධාරිනියකුත් ඉන්නෙ ඔය දකුණු සියඹලාපෙ හරියෙලු.
    මම ඔන්න උදව්වක් වශයෙන් දැන් අහල බැලුවා
    අක්ක එක ගියානම් හරි
     
    EvilClown

    Member
    Jul 21, 2012
    102
    12
    0
    Mini Van
    eka aththa,,ithin me podi lamaya monawada karana job..eyata 1 ita wada amaru wey..mata wayasa 17di..job1k karanwa thiya,,thaniyama paraka yananwath dan..man ekayi eheam hithuwe..deyak karana thiyena kale karan nathiwa..owa passe wen na..hama detaam kalayak thiyenawane..ekayi man kiwe..

    Mehemai machan seen eka, Loku job nam loweth ganna baha.. maasekata 12k 15k wage ganna job ekak set karanna puluwan. Manaliyo andana ehekata ehema giyama oya podi kella narak wenne naha ne bun. Muta job nathuwa Ekith job nathuwa me wade kerenne naha
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    math dan nidaganwa..good night..malli ikamnata monawa hari karanna hodada..naththam e lamaya amaruwe ..matath dukayi api dana danma eheam unoth..ape bodime unath nawathinna thibba..nuwranam..eth ithin wiyadam yawnane..naththam convent 1knam hoyala denna puluwan..
     
    EvilClown

    Member
    Jul 21, 2012
    102
    12
    0
    Mini Van
    math dan nidaganwa..good night..malli ikamnata monawa hari karanna hodada..naththam e lamaya amaruwe ..matath dukayi api dana danma eheam unoth..ape bodime unath nawathinna thibba..nuwranam..eth ithin wiyadam yawnane..naththam convent 1knam hoyala denna puluwan..

    Rent eka keeyada? normal maasekata keeyak wiyadam wenawada?
     
    sayo

    Well-known member
  • Oct 28, 2010
    16,417
    1,474
    113
    lankawe........
    Mehemai machan seen eka, Loku job nam loweth ganna baha.. maasekata 12k 15k wage ganna job ekak set karanna puluwan. Manaliyo andana ehekata ehema giyama oya podi kella narak wenne naha ne bun. Muta job nathuwa Ekith job nathuwa me wade kerenne naha

    ewata gan na ewa gana igena gena nathiwa..math ganu lamyek ane..ekayi man ehema ba kiyanne..:baffled::baffled:owala wena dewal man ahala thiyenawa..ekayi..wishwasawantha thanakata yawanna ona...anika ewa mokwath igena genawath nathiwa 12k 15 ganan wen na..onnam 5000k wage dey..mokawath nodana eganan gana puluwanam math job1ta yanwa..
     
    Mal Baba

    Well-known member
  • Apr 26, 2009
    106,278
    5,603
    113
    Blob Storage
    www.37innovate.com
    Uba amabalangodin me kellata bordimak hoyala diayn :P
    අම්බලන්ගොඩ අපේ ගම බන්
    කොළඹට වඩා ගමට ආදරෙයි අපි
    කදානෙ දැන් පදිංචිය විතරයි
    අම්බලන්ගොඩ නම් ඕන දෙයක් මචන්
    බෝඩිමක් දෙනව නම් අපේ ගමේ ගෙදර හරි දෙන්නම් කො
    කිසිම ගාස්තුවක් නැතුවම
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    උඹ හෙන කැමතී නේද කෙල්ලෙන්ට උදව් කරන්න
    උඹ මේක බාරගන්නවද
    මම මේ කෝල් එකක් අරගෙන උදව්වක් කරන්න කියල බැලුවෙ
    කාට උනත් එලිපිට උදව් කරන්න නම් කැමති නැ විශෙශයෙන් කෙල්ලොන්ට:dull:අන්තිමට අපිට කෙල වෙන්නෙ:oo:
    බාරගන්න :rolleyes: තාම අරු ඉන්නවානෙ:P කෙල්ලගෙ සුලුපියා මෙ නුල දැක්කොත් නම් බඩු පැකට් වෙයි:rofl: එල උබ වැඩකට බැස්ස නම් ආයෙ අපි මොකටද:yes:
    මගෙත් 6යෙ-4රෙ බප්පලා සෙට් එකක් ඉන්නවා මාකොල දෙවාල පාරෙද කොහෙද (මතකයක් නැ)එහෙම උනොත් සුලුපියාට අන්ර්තය සිදුකරමු :angry:

    කෙල්ලට කරන්න තියෙන හොද වැඩෙ පොලිසි යන එක තව වැඩිහිටි කෙනෙක් එක්ක කෙල්ලට හිතවත් කලින් තාත්ගෙ නැයො ඇති නෙ:rolleyes:

    :yes::yes:ada unath karadarayak wenawanm wenna puluwan..balan idalanam hariyan na..mokak kari karanan wenawa..
    :yes::(