පොලුවලින් ගහන්න යන්න ඔනේනෑ බන්.උබට කෙල්ලෙක් ඉදලා නැද්ද. සාමාන්‍යදේවල්.මචන් ඔවු බං උඹේ කථාව ඇත්ත. මම ඒකිව ළගින් ආශ්‍රය කථා බහ කරලා තියෙන නිසා ඒකි දන්නවා ඇති මගේ පර්සනල්ටි එකේ අවුලක් නැතිව ඇති කියලා. ඒත් බං උඹ කියනවා වගේ මට කෙලින් අහන්න ඕනෙ. එක පාරට පොල්ලෙන් ගැහුවා වගේ අහන්න බැරි සීන් එකක් මට තියෙන්නේ.


ම්ම්ම්ම්ම් එකේ නම් හිතන්න දෙයක් තියෙනවා ඉතින් මමහිතුවේ ස්ටේටස් කිව්වම ශෙයාර් කරපු මොකක් හරි කියලා
KAMATHIDA KIYANA WACHANE AHANNA EPA
KAMATHI UNATA PASSE KARANA DEWAL WALATA KELLATA KATHAKARAPAN
NIDAHAS THENAKATA GIHIN KATHA KARAMUDA AHAPAN
FILM EKAK BALANNA YANNA WAGE, EWATA OK NAM WADE HRI
NETHINA, NORMAL FRIEND ZONE EKE THAMAI

මාව එක්ස්පෝස් වෙයිද කියලා බයයිUmba significant kiyala hithena wechcha siddi keepayak dapan balanna wede koi peththatada yanne kiyala kiyatha haki godak welawata

පොලුවලින් ගහන්න යන්න ඔනේනෑ බන්.උබට කෙල්ලෙක් ඉදලා නැද්ද. සාමාන්‍යදේවල්.
#උබ එක්ක දවසට කීපසැරයක් වගේ මැසේජ් එහෙම කරනවද? කොහොමද
#එතන සිටුවේශන් එක.කෙල්ල මැසේජ් ඉනිශියේට් කරනවද?
#උබ අහන දේට විතරද හැමවෙලේම ආන්සර්?
#ස්ටේටස් දැම්මේ මොකේද?
#මැසේජ් දද්දී ක්ල්ල කොහොමද දාන්නේ ප්‍රශ්න පත්තරේට ආන්සර් ලිව්ව වගේද ?#නැත්තන් ස්මයිලි වගේ මාක් එක්කද ටිකක් ලුනු ඇබුල් දාලද?
#කෙල්ල ටිකක් ඇබරෙන්නැද්ද උබත් එක්ක කමුයුනිකේශන් එකයද්දී?
ගොනා, දැන් අහපිය මැසේජ් වලින් මූන පේනවද කියල
#උබ ඒකි එක්ක කතාකරන්නේ ජනාධිපතිල ජාතිය අමතනවා වගේද?
#ඒකිගේ කැමතිදේවල් එහෙම උබට කියලා නැද්ද?
මේ කරමේ මම තුන් දෙනෙක් ගෙන් විතර අත් හදා බලලා තියෙනව ශුවර් වැඩ
මැසේග් වලින් ගේම ගැහුවේ නෑ බං. මූණට හම්බෙලා හොදටම කථා බහ කරනවා. මැසේග් ගියාට ලොකු ලොකු මැසේග් ගියේ කලාතුරකින් වගේ
මචන් මම කාරණයක් කියන්නම්..මේක මම කියන්න හිතුවේ නිතරම මේ වගේ කෙල්ලොන්ගෙන් කැමැත්ත අහන සීන් ගැන ත්‍රෙඩ් යන නිසා.මගේ යාලුවෙක් ඉන්නව වයස දැන් 33 වගේ..හැබැයි පොරට වයස පේන්නේ නෑ..ටිකක් පෙනුම තියනවා..ලස්සනට අදිනවා ෆැශන් කරනවා අලුත් විදියට.ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි..උබ කිවුවට විස්වාස කරයිද දන්නේ නෑ..ඌට දවසකට ෆේස්බුක් එකේ කෙල්ලොන්ගෙන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් 300කට වඩා එනවා.වයස 18/19 කෙල්ලෝ ගොඩක් අය..මට පෙන්නුවා පොර දවසක්..කෙල්ලෝ මැසේජ් කර කර photo එවනවා.phone number එහෙම එවන්නේ කෙල්ලෝ..සාමාන්‍යයෙන් පොර ටවුන් එකට ගියත් කෙල්ලෝ බලනවා මාර විදියට.එහෙම මහලොකු ඇගක් නෑ ඌට හැබැයි ලස්සනයි..මට මේකෙන් කියන්න ඕනි උනේ.ඔහොම කෙල්ලන්ගෙන් කැමත්ත අහනවා කියලා ඕනිවට වඩා තටමන්න එපා බන්..කොහොම ඇහුවත් කැමතිවෙනවනම් වෙනවා නැත්තම් නැ.අනික ඕනිම දේකට වැදගත් වෙන්නේ අපේ පෙනුම පලවෙනි දේ..අපි අදින පලදින විදිය..දැන් කෙල්ලො බන් ඉස්සර වගේ නෙමෙයි.උබට පෙනුම තියනවනම්..සල්ලි තියනවනම්.හොද වාහනයක් තියනවනම් එවුන්මයි උබ එක්ක කතාවට එන්නේ..කොච්චර ආශ්‍රය කරත් බන් උබට ඔය ඉහත කී ඒවා නැත්තම් කෙල්ලෙක් කැමති වෙන්නේ නෑ අද කාලේ..අපි හිතන්නේ කාලයක් ආශ්‍රය කරපු නිසා කැමැත්ත අහන්න පුලුවන් කියලනේ..ආශ්‍රය කලා හෝ නොකලා උබ අලුත් විදියට ෆැශන් ටිකක් කරලා සල්ලි තියනවනම් විසිකරලා බලපන්කෝ.ඕකිමයි උබේ පස්සේ එන්නේ..
මම කියන්නේ මචන්..අහපන්..හැබැයි ඔලුවට ගන්න එපා..අර මගේ යාලුවා ගැන උබට කිවුවේ ලන්කාවේ ඉන්නේ දැන් මොනවගේ කෙල්ලොද කියලා තේරුම් ගන්න..
uge photo ekak dapanko u naluwekda
ekige katenma ganna balapan eki ubata kamathii kiyala.. ekita ubata kamaththak athi welada kiyala ekiwama prashna karanna widihata situation eka hadapan 
req 300k?uge photo ekak dapanko u naluwekda
![]()
dekata thunata nawila ponz seen eken nathuwa genuine ahapan. kello kamathi kelin katha karana minissunta. ethakota oka hari yawi.
.Sira porak wage ahanna wade goda yanawa.tikak ekita danenna arinna uba monawahari kiyanna hithagena innawa kiyana elaඑහෙම හරි නෑනේ මචන්..කොහොමත් ඌ ලස්සනයි බන්..ඌ ගැන මම කිඋවේ ලන්කාවේ කෙල්ලෝ මොනවගේද කියලා තේරුම් කරන්න..මම මගේ කමෙන්ට් එක එඩිට් කරලා තව විස්තර ටිකක් දැම්මා..ඒ ටිකත් කියවපන්..
uba danna tharama thamaoya req ewanne garment wala wage wada krna kello wenna oni
wadagath kamakata inna kello ohoma 4tos ewnne na bn