කෙල්ලෙක් ගැන ප්‍රශ්නයක්

VIRAJ_K

Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet

    ඒකි ෆිට් යාලුවෙක් නම් උබේ..ඒකි උබට ඒකිගෙන් යාලුවෙන්න අහන කොල්ලෝ ගැන.වගේ හැම දේම උබ එක්ක කතා කරන..පුද්ගලික දේවල් ඔනි දෙයක් කියන එකියක් වෙන්න ඕනි..නැත්තම් ඔය උබ කියන ෆිට් එක වැඩක් නෑ.උබ ඔය කියන ෆිට් යාලුකම නිකම් ඔෆිස් එක්ක උදේ හවා දැකලා එකට වැඩකරලා විතරක් තියන ෆිට් එකක්නම් ඕක ඇහුවට කැමතිවෙන්න තියන චාන්ස් අඩුයි බන්.අනික තරහ වෙන්න තියන චාන්ස් වැඩ්යි.අර මම කලින් කිඋව විදියේ හොද ෆිට් යාලුකමක්නම් ඕක ඇහුවා කියලා තරහවෙන්නේ නෑ..

    මමනම් අදුරන කෙල්ලොන්ගෙන් යාලුවෙන්න අහන්නේ "අඩේ මම උබට කැමති..සිරා කියන්නේ..උබ මොකෝ කියන්නේ."
    අන්න ඔහොම...එතකොට උන් කියන්නේ බලමුකෝ බන්..කල්පනා කරලා බලන්නම් බන්..උබට මම අක්ක කෙනෙක් කියලා අමතක උනාද..අන්න ඔහොම..උන් ඔක්කොම කැමති ඒ උනාට..
    ඔය වගේ ඕක නෝමල් ගනින් බන්..

    මේ ටික නම් සිරාම:yes:
     

    tokkaputha

    Well-known member
  • Aug 28, 2015
    694
    592
    93
    මචන් හැමදාම හම්‌බවෙන අවුරුදු 2ක් විතර ෆිට් කෙල්ලෙක්ගෙන් කැමැත්ත ඇහුවොත් ඊට පස්සේ අපි දෙන්නගේ තියෙන යාළුකම නැතිවෙයිද බං? ඔය වගේ අත්දැකීම් තියෙන අය පොඩ්ඩක් කියන්නකෝ මේ ගැන

    මේක අපෙන් අහල වැඩක් නෑ. කෙල්ලගෙන්ම අහපන්.
     

    SLK_sri

    Well-known member
  • Oct 27, 2018
    61,114
    56,677
    113
    මචන් හැමදාම හම්‌බවෙන අවුරුදු 2ක් විතර ෆිට් කෙල්ලෙක්ගෙන් කැමැත්ත ඇහුවොත් ඊට පස්සේ අපි දෙන්නගේ තියෙන යාළුකම නැතිවෙයිද බං? ඔය වගේ අත්දැකීම් තියෙන අය පොඩ්ඩක් කියන්නකෝ මේ ගැන


    kellata ubage nama (user name) kiyapu gaman kella uba ekka katha karana eka nawaththanawa
     

    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    උබල කියන්නෙ ඔකා අහයි කියලද?
    මෙච්චරකල් නාහපු එකා දැන් අහයිද?
    ඕකට නෙවෙයි අපිටවත් දැන් ඩිරෙක්ට් අහන්න පුලුවන් කමක් නෑ ඔකා ඒකි එක්ක හම්බුනාම දීල තියෙන ඉම්ප්‍රෙශන් එකත් එක්ක. වෙලාවවත් අහන්න බැරි සීන් එකකට ගෙනත් තියෙන්නෙ.
    එක්කෝ කෙල්ල කලන්තේදානවා, එක්කෝ මූ කලන්තේදානවා ඇහුවගමන්.
    මොකෙක්ද බන් මු ඉන්ටරස්ට් කෙල්ලගේ නම්බරේවත් අරගන කමුනිකේශන් එකක් බිල්ඩ් කරන් ඒකිට තියන ඉන්ටරස්ට් එක, ටච් එක තියාගන්න දන්නැති.
    ඕකට මේ ටික ඇති ගොඩයනවනම්
    දැන් හිතයි මැසේජ් වලින් කෙල්ලොන්ගෙන් අහනවද කියලා.
    අහන්න දෙයක් නෑ, ඒක යුස් කරන්නේ scene එකේ තියාගන්න මොනිටර් කරගන , පරිස්සමෙන් සම්බන්දය වැඩිදියුණු කරගන්න.ඊටපස්සෙ කැමැතිද අහන්න දෙයක් නෑ.අහන්න ඔනෙත් නෑ.කෙල්ල කමති කියලා තේරුම් ගන්නව මිස අහන්න ඔනේ නෑ එතකොට. ඒ කොමන් සෙන්ස් එක නැත්තන් කොහොමද උන් එක්ක එකට වාසයකරන්නේ දවසක.ගැනිව තේරුම්ගන්න දන්නැතිව.මොකක්ටවත් සීයට සීයම බෑ ඒත් සෙන්ස් එක තියෙන්න ඔනේ
    ඕකට මේ ටික ඇති ගොඩයනවනම්
    ඒකත් බැරිනම් ඉතින් වෙන ගොබිලෙක් ඕකිව දාගත්තම ආයෙත් ත්‍රෙඩ් එකක් දාල හොටු පෙරාගන මෙතන පොලෝවේ හැපෙයි

    මේ වස්සට තේරෙන්නෑ දැන් කෙල්ල ඔකා එක්ක ෆිට් එකේ හිටියට, එකෙක් සෙට් උනාම මූ එක්ක ශ්‍රය අඩුවෙනවා, ඒකිට මූ එක්ක ලැකර් ගග ඉන්න වෙලාවක් නෑ. වයස තියන එකෙක්ට සෙට් උනොත් වෙඩින් ප්ලෑන් වෙනවා යාලුවෝ එක්ක ලෙශ ටයිම් අඩුවෙනවා.උන්ගේ ලෝකෙට උන් යනවා. ඒක සාමන්‍ය දෙයක්.ගෑනියෙක් ෆිට් එකේ ඉන්නවා කියන එක සදාකාලික නෑ.අර සින්දුවකුත් තියෙන්නේ
    " පැවසීමට අතපසු වේ නම් ඈ ගැන නොසිතන්න"
    :cool::yes:
     
    Last edited: