කෙල්ලෙක් ගැන ප්‍රශ්නයක්

kushan_mg

Active member
  • Dec 24, 2007
    868
    199
    43
    Umba significant kiyala hithena wechcha siddi keepayak dapan balanna wede koi peththatada yanne kiyala kiyatha haki godak welawata
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මචන් ඔවු බං උඹේ කථාව ඇත්ත. මම ඒකිව ළගින් ආශ්‍රය කථා බහ කරලා තියෙන නිසා ඒකි දන්නවා ඇති මගේ පර්සනල්ටි එකේ අවුලක් නැතිව ඇති කියලා. ඒත් බං උඹ කියනවා වගේ මට කෙලින් අහන්න ඕනෙ. එක පාරට පොල්ලෙන් ගැහුවා වගේ අහන්න බැරි සීන් එකක් මට තියෙන්නේ.
    පොලුවලින් ගහන්න යන්න ඔනේනෑ බන්.උබට කෙල්ලෙක් ඉදලා නැද්ද. සාමාන්‍යදේවල්.
    #උබ එක්ක දවසට කීපසැරයක් වගේ මැසේජ් එහෙම කරනවද? කොහොමද
    #එතන සිටුවේශන් එක.කෙල්ල මැසේජ් ඉනිශියේට් කරනවද?
    #උබ අහන දේට විතරද හැමවෙලේම ආන්සර්?
    #ස්ටේටස් දැම්මේ මොකේද?
    #මැසේජ් දද්දී ක්ල්ල කොහොමද දාන්නේ ප්‍රශ්න පත්තරේට ආන්සර් ලිව්ව වගේද ?#නැත්තන් ස්මයිලි වගේ මාක් එක්කද ටිකක් ලුනු ඇබුල් දාලද?
    #කෙල්ල ටිකක් ඇබරෙන්නැද්ද උබත් එක්ක කමුයුනිකේශන් එකයද්දී?
    ගොනා, දැන් අහපිය මැසේජ් වලින් මූන පේනවද කියල
    #උබ ඒකි එක්ක කතාකරන්නේ ජනාධිපතිල ජාතිය අමතනවා වගේද?
    #ඒකිගේ කැමතිදේවල් එහෙම උබට කියලා නැද්ද? :cool::)
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    ම්ම්ම්ම්ම් එකේ නම් හිතන්න දෙයක් තියෙනවා ඉතින් මමහිතුවේ ස්ටේටස් කිව්වම ශෙයාර් කරපු මොකක් හරි කියලා

    මේ දවස්වල හිත රිදුණ ස්ටේටස් එහෙම වොට්ස් ඇප් එකේ දාලා තිබ්බා.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,290
    1,538
    113
    පේමන්ට් එකේ.
    පොලුවලින් ගහන්න යන්න ඔනේනෑ බන්.උබට කෙල්ලෙක් ඉදලා නැද්ද. සාමාන්‍යදේවල්.
    #උබ එක්ක දවසට කීපසැරයක් වගේ මැසේජ් එහෙම කරනවද? කොහොමද
    #එතන සිටුවේශන් එක.කෙල්ල මැසේජ් ඉනිශියේට් කරනවද?
    #උබ අහන දේට විතරද හැමවෙලේම ආන්සර්?
    #ස්ටේටස් දැම්මේ මොකේද?
    #මැසේජ් දද්දී ක්ල්ල කොහොමද දාන්නේ ප්‍රශ්න පත්තරේට ආන්සර් ලිව්ව වගේද ?#නැත්තන් ස්මයිලි වගේ මාක් එක්කද ටිකක් ලුනු ඇබුල් දාලද?
    #කෙල්ල ටිකක් ඇබරෙන්නැද්ද උබත් එක්ක කමුයුනිකේශන් එකයද්දී?
    ගොනා, දැන් අහපිය මැසේජ් වලින් මූන පේනවද කියල
    #උබ ඒකි එක්ක කතාකරන්නේ ජනාධිපතිල ජාතිය අමතනවා වගේද?
    #ඒකිගේ කැමතිදේවල් එහෙම උබට කියලා නැද්ද? :cool::)

    මැසේග් වලින් ගේම ගැහුවේ නෑ බං. මූණට හම්බෙලා හොදටම කථා බහ කරනවා. මැසේග් ගියාට ලොකු ලොකු මැසේග් ගියේ කලාතුරකින් වගේ
     
    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    උබට වටෙන් යන ක්‍රමයක් ඕනනම් ඒකිට තියෙන ප්‍රශ්නයක් හොයාගනින්(කොල්ල බූට් තියපුව, ඒකිව බයිට් කරන සීන්) ඊට පස්සෙ ඒ ප්‍රශ්නෙ විසදගන්න ඒකිට උදව් කරපන්. ඒ ප්‍රස්නෙ ගැන නිතර කතා කරපන්(දවසකට විතර සැරයක් අහපන් අර ප්‍රස්නෙ මොකද උනේ කියල).එතකොට උබටත් නොදැනීම ඒකි උබත් එක්ක නිතර දෙවේලෙම කතා කරන්න පුරුදු වෙන​වා. ප්‍රශ්නෙ ඉවර වෙනකොට කෙල්ල බොහෝ දුරට සෙට් වෙලා ඉදි​යි;) මේ කරමේ මම තුන් දෙනෙක් ගෙන් විතර අත් හදා බලලා තියෙනව ශුවර් වැ​ඩ:)
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    මැසේග් වලින් ගේම ගැහුවේ නෑ බං. මූණට හම්බෙලා හොදටම කථා බහ කරනවා. මැසේග් ගියාට ලොකු ලොකු මැසේග් ගියේ කලාතුරකින් වගේ

    දැන් මූනට හම්බෙන්න බෑනේ බන්.එතකොට වට්සප්වත් කන්ටෑක්ට් කරන්නැද්ද උබ
     
    Chethiya Wijayawardhana

    Well-known member
  • Feb 17, 2016
    2,287
    3,875
    113
    උබ ෆ්‍රෙන්ඩ් සෝන් වෙන්නයි යන්නේ.. උබව ලබා ගන්න පුලුවම් කියල තේරුනාම ඕනම කෙල්ලෙක්ට උබ ගැන ඒකිගේ හිතේ තියන Value එක අඩු වෙනවා... ඒක නිසා බන් කෙල්ලෙක්ට කවදාවත් ඒක දැනෙන්න දෙන්න එපා..

    මෙහෙම කරපන්...
    උබ ඇත්තටම ඒකිට කැමතිද නැද්ද කියල ඒකිටම දැනගන්න ඕන තැනට ඒකිව පත් කරපන්...
    ඒ හැඟීම ආපුවම කෙල්ලෙක්ට ඉන්න බෑ...
    ඒකිට හරියටම දැන ගන්න ඕන වෙනවා උබ ඒකිට කැමතිද නැද්ද කියලා..
    අන්න ඒ තත්වෙට ගනිම් ඔය කෙල්ලව...
    ඒ කියන්නෙ අව්ස්සපන්...

    මොන දේ කලත් ඒකි ඉස්සරහ උබේ Value එක නැති කරගන්න නම් එපා මචන්...
    Good Luck
     
    Last edited:

    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    මචන් මම කාරණයක් කියන්නම්..මේක මම කියන්න හිතුවේ නිතරම මේ වගේ කෙල්ලොන්ගෙන් කැමැත්ත අහන සීන් ගැන ත්‍රෙඩ් යන නිසා.මගේ යාලුවෙක් ඉන්නව වයස දැන් 33 වගේ..හැබැයි පොරට වයස පේන්නේ නෑ..ටිකක් පෙනුම තියනවා..ලස්සනට අදිනවා ෆැශන් කරනවා අලුත් විදියට.ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි..උබ කිවුවට විස්වාස කරයිද දන්නේ නෑ..ඌට දවසකට ෆේස්බුක් එකේ කෙල්ලොන්ගෙන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් 300කට වඩා එනවා.වයස 18/19 කෙල්ලෝ ගොඩක් අය..මට පෙන්නුවා පොර දවසක්..කෙල්ලෝ මැසේජ් කර කර photo එවනවා.phone number එහෙම එවන්නේ කෙල්ලෝ..සාමාන්‍යයෙන් පොර ටවුන් එකට ගියත් කෙල්ලෝ බලනවා මාර විදියට.එහෙම මහලොකු ඇගක් නෑ ඌට හැබැයි ලස්සනයි..මට මේකෙන් කියන්න ඕනි උනේ.ඔහොම කෙල්ලන්ගෙන් කැමත්ත අහනවා කියලා ඕනිවට වඩා තටමන්න එපා බන්..කොහොම ඇහුවත් කැමතිවෙනවනම් වෙනවා නැත්තම් නැ.අනික ඕනිම දේකට වැදගත් වෙන්නේ අපේ පෙනුම පලවෙනි දේ..අපි අදින පලදින විදිය..දැන් කෙල්ලො බන් ඉස්සර වගේ නෙමෙයි.උබට පෙනුම තියනවනම්..සල්ලි තියනවනම්.හොද වාහනයක් තියනවනම් එවුන්මයි උබ එක්ක කතාවට එන්නේ..කොච්චර ආශ්‍රය කරත් බන් උබට ඔය ඉහත කී ඒවා නැත්තම් කෙල්ලෙක් කැමති වෙන්නේ නෑ අද කාලේ..අපි හිතන්නේ කාලයක් ආශ්‍රය කරපු නිසා කැමැත්ත අහන්න පුලුවන් කියලනේ..ආශ්‍රය කලා හෝ නොකලා උබ අලුත් විදියට ෆැශන් ටිකක් කරලා සල්ලි තියනවනම් විසිකරලා බලපන්කෝ.ඕකිමයි උබේ පස්සේ එන්නේ..

    මම කියන්නේ මචන්..අහපන්..හැබැයි ඔලුවට ගන්න එපා..අර මගේ යාලුවා ගැන උබට කිවුවේ ලන්කාවේ ඉන්නේ දැන් මොනවගේ කෙල්ලොද කියලා තේරුම් ගන්න..

    අනික උබ ඒකිට ලව් කියලා උබ ඒක ඕනිවට වඩා ලොකු සීන් එකක් කරගන්න එපා..එතකොට තමා ඇහුවම තරහ වෙන්නේ..උබට හිතේ ලොකු සීන් එකක් දැන් ඕක.උබ ඕක ලොකුවට අහනවා කොයි වෙලේ හරි..ඇහුවම අරකිටත් අවුල් සමහරවිට .එහෙම නෙමෙයි ෆිට් යාලුවෝ ඉන්නවා බන් මටත් කෙල්ලෝ ගොඩක්..අපි නිකනුත් කැමතිද අහනවා..උනුත් කැමති..සාමාන්‍යයෙන් කෙල්ලෙක් ෆිට් යාලුවෙක්නම් එහෙම ඕනි දෙයක් ඇහුවා කියලා තරහ වෙන්නේ නෑ බන්..අනික ඒකි උබට කැමතිනම් ඒක උබට තේරෙන්න ඕනි.ඒකි ඒකිගේ හැමදෙයක්ම උබට කියනවනම්..ඔනි විහිලුවක් ජෝක් එකක් කරාට අවුලකුත් නැත්තම්..ඒකි උබ ගැන කෙයා කරනවනම්.නිකම් ඔච්චර ඔලුවට ගන්නේ නැතුව අහපන්..ඕක ලොකු සීන් එකක් කරගන්නේ නැතුව ටෝක් කරපන්..

    මම හොද සිද්දියක් කියන්නම්..මගේ යාලුවෙක්ගේ නන්ගි කෙනෙක් හිටියා පට්ට කෑල්ලක්..ඒකි ක්ලාස් එක්කට ගියාම ඒකේ උගන්නන සර් පවා ඒකිගෙන් යාලුවෙන්න අහනවා..අන්න එහෙම..මම සතපහකට ගනන් ගත්තේ නෑ ඒකිව.අනික් එවුන් ඕකට පැනි පෙරන්න ගියා..යාලුවෙන්න ඇහුවා හරිගියේ නෑ..ඒකිගේ හොදම යාලුවෝ විදියට හිටපු කොල්ලොත් ඒකිගෙන් ඇහුවා ඒකි කැමති උනේ නෑ උන්ට.ඒකි හරියට අර ශනුද්‍රි වගේ පෙනුම බන්..ඒ විදියමයි..ඒ ඇගමයි..මම ටිකක් ඒ ටයිප් කෙල්ලන්ට කැමති නෑ.මම කැමති නිකම් දිනක්ශි වගේ කෙට්ටු කෙල්ලන්ට.මට ඒකි ගැන ලව් එකක් හිතුන් නෑ කොහොමත් ඒක නිසා. මම ඒකිත් එක්ක ලව් සීන් එකක් ගැන හිතුවේ නැතිනිසා ඔහේ ජෝක් කරා කියන්න තියන ඒවා කෙලින්ම කිවුවා.ඩෝන්ට් කෙයා හිටියා..ටිකෙන් ටික මේකි මට මැසේජ් කරනවා..විස්තර අහනවා.මේකි ගැන හැමදෙයක්ම කියනවා.මේකිගෙන් කොල්ලෝ යාලුවෙන්න අහපුවා ගැන කියනවා..මේකිම ෆිට් වෙලා ආවා..මටත් තේරුනා මේකි මට ලයින් කියලා..මම නිකම් කැමතිද ඇහුවා..එකෙන්ම කැමති..මම එහෙම අහලා ෆෝම් කරලා නිකම් හිටියා..තාමත් මැසේජ් කරනවා මාස ගානක් දැන්..දැන් උබට පේනවද ඒක එහෙම සෙට් උනේ මම ඔය කැමති කියන සීන් එක ඔලුවට ගත්තේ නැතුව හිටපු නිසා..

    ඒකි ෆිට් යාලුවෙක් නම් උබේ..ඒකි උබට ඒකිගෙන් යාලුවෙන්න අහන කොල්ලෝ ගැන.වගේ හැම දේම උබ එක්ක කතා කරන..පුද්ගලික දේවල් ඔනි දෙයක් කියන එකියක් වෙන්න ඕනි..නැත්තම් ඔය උබ කියන ෆිට් එක වැඩක් නෑ.උබ ඔය කියන ෆිට් යාලුකම නිකම් ඔෆිස් එක්ක උදේ හවා දැකලා එකට වැඩකරලා විතරක් තියන ෆිට් එකක්නම් ඕක ඇහුවට කැමතිවෙන්න තියන චාන්ස් අඩුයි බන්.අනික තරහ වෙන්න තියන චාන්ස් වැඩ්යි.අර මම කලින් කිඋව විදියේ හොද ෆිට් යාලුකමක්නම් ඕක ඇහුවා කියලා තරහවෙන්නේ නෑ..

    මමනම් අදුරන කෙල්ලොන්ගෙන් යාලුවෙන්න අහන්නේ "අඩේ මම උබට කැමති..සිරා කියන්නේ..උබ මොකෝ කියන්නේ."
    අන්න ඔහොම...එතකොට උන් කියන්නේ බලමුකෝ බන්..කල්පනා කරලා බලන්නම් බන්..උබට මම අක්ක කෙනෙක් කියලා අමතක උනාද..අන්න ඔහොම..උන් ඔක්කොම කැමති ඒ උනාට..
    ඔය වගේ ඕක නෝමල් ගනින් බන්..
     
    Last edited:

    VIRAJ_K

    Well-known member
  • Oct 13, 2017
    580
    452
    63
    Blue Planet
    මචන් මම කාරණයක් කියන්නම්..මේක මම කියන්න හිතුවේ නිතරම මේ වගේ කෙල්ලොන්ගෙන් කැමැත්ත අහන සීන් ගැන ත්‍රෙඩ් යන නිසා.මගේ යාලුවෙක් ඉන්නව වයස දැන් 33 වගේ..හැබැයි පොරට වයස පේන්නේ නෑ..ටිකක් පෙනුම තියනවා..ලස්සනට අදිනවා ෆැශන් කරනවා අලුත් විදියට.ලොකු සල්ලිකාරයෙක් නෙමෙයි..උබ කිවුවට විස්වාස කරයිද දන්නේ නෑ..ඌට දවසකට ෆේස්බුක් එකේ කෙල්ලොන්ගෙන් ෆ්‍රෙන්ඩ් රික්වෙස්ට් 300කට වඩා එනවා.වයස 18/19 කෙල්ලෝ ගොඩක් අය..මට පෙන්නුවා පොර දවසක්..කෙල්ලෝ මැසේජ් කර කර photo එවනවා.phone number එහෙම එවන්නේ කෙල්ලෝ..සාමාන්‍යයෙන් පොර ටවුන් එකට ගියත් කෙල්ලෝ බලනවා මාර විදියට.එහෙම මහලොකු ඇගක් නෑ ඌට හැබැයි ලස්සනයි..මට මේකෙන් කියන්න ඕනි උනේ.ඔහොම කෙල්ලන්ගෙන් කැමත්ත අහනවා කියලා ඕනිවට වඩා තටමන්න එපා බන්..කොහොම ඇහුවත් කැමතිවෙනවනම් වෙනවා නැත්තම් නැ.අනික ඕනිම දේකට වැදගත් වෙන්නේ අපේ පෙනුම පලවෙනි දේ..අපි අදින පලදින විදිය..දැන් කෙල්ලො බන් ඉස්සර වගේ නෙමෙයි.උබට පෙනුම තියනවනම්..සල්ලි තියනවනම්.හොද වාහනයක් තියනවනම් එවුන්මයි උබ එක්ක කතාවට එන්නේ..කොච්චර ආශ්‍රය කරත් බන් උබට ඔය ඉහත කී ඒවා නැත්තම් කෙල්ලෙක් කැමති වෙන්නේ නෑ අද කාලේ..අපි හිතන්නේ කාලයක් ආශ්‍රය කරපු නිසා කැමැත්ත අහන්න පුලුවන් කියලනේ..ආශ්‍රය කලා හෝ නොකලා උබ අලුත් විදියට ෆැශන් ටිකක් කරලා සල්ලි තියනවනම් විසිකරලා බලපන්කෝ.ඕකිමයි උබේ පස්සේ එන්නේ..

    මම කියන්නේ මචන්..අහපන්..හැබැයි ඔලුවට ගන්න එපා..අර මගේ යාලුවා ගැන උබට කිවුවේ ලන්කාවේ ඉන්නේ දැන් මොනවගේ කෙල්ලොද කියලා තේරුම් ගන්න..

    req 300k?:oo: uge photo ekak dapanko u naluwekda:lol:
     
    Robinhood wage ekek

    Well-known member
  • Feb 22, 2013
    20,698
    10,780
    113
    Sherwood වගේ තැනක
    eki kamathi naththan, uba ekaparata don gaala ahuwoth aul, aye yaluwo wage imu kiyala kiyai habai kawadaawath parana yaluwa widihata nan balanne nathi wei uba diha :lol: ekige katenma ganna balapan eki ubata kamathii kiyala.. ekita ubata kamaththak athi welada kiyala ekiwama prashna karanna widihata situation eka hadapan :baffled:
     
    aligamaya

    Member
    Jan 22, 2018
    197
    19
    0
    req 300k?:oo: uge photo ekak dapanko u naluwekda:lol:

    එහෙම හරි නෑනේ මචන්..කොහොමත් ඌ ලස්සනයි බන්..ඌ ගැන මම කිඋවේ ලන්කාවේ කෙල්ලෝ මොනවගේද කියලා තේරුම් කරන්න..මම මගේ කමෙන්ට් එක එඩිට් කරලා තව විස්තර ටිකක් දැම්මා..ඒ ටිකත් කියවපන්..
     
    Boole

    Well-known member
  • Nov 4, 2015
    5,771
    6,851
    113
    උබ ඉතින් ඕක මේකේ අහනවා කියන්නේ 90 % වක් වැඩේ අවුල් යයි.
    අහන විදිය ඇන්ඩ් පෙර්සන්ලිටි තමා බන්
     
    rangoja123

    Well-known member
  • Sep 7, 2010
    1,192
    194
    63
    dekata thunata nawila ponz seen eken nathuwa genuine ahapan. kello kamathi kelin katha karana minissunta. ethakota oka hari yawi.

    Menna Harima Answer eka.Kula thiyenne dekai ukulai kakulai witharai.:lol:.Sira porak wage ahanna wade goda yanawa.tikak ekita danenna arinna uba monawahari kiyanna hithagena innawa kiyana ela
     
    Sandun Thiwanka

    Well-known member
  • Jun 10, 2017
    1,115
    129
    63
    එහෙම හරි නෑනේ මචන්..කොහොමත් ඌ ලස්සනයි බන්..ඌ ගැන මම කිඋවේ ලන්කාවේ කෙල්ලෝ මොනවගේද කියලා තේරුම් කරන්න..මම මගේ කමෙන්ට් එක එඩිට් කරලා තව විස්තර ටිකක් දැම්මා..ඒ ටිකත් කියවපන්..

    oya req ewanne garment wala wage wada krna kello wenna oni

    wadagath kamakata inna kello ohoma 4tos ewnne na bn