ඒකි ෆිට් යාලුවෙක් නම් උබේ..ඒකි උබට ඒකිගෙන් යාලුවෙන්න අහන කොල්ලෝ ගැන.වගේ හැම දේම උබ එක්ක කතා කරන..පුද්ගලික දේවල් ඔනි දෙයක් කියන එකියක් වෙන්න ඕනි..නැත්තම් ඔය උබ කියන ෆිට් එක වැඩක් නෑ.උබ ඔය කියන ෆිට් යාලුකම නිකම් ඔෆිස් එක්ක උදේ හවා දැකලා එකට වැඩකරලා විතරක් තියන ෆිට් එකක්නම් ඕක ඇහුවට කැමතිවෙන්න තියන චාන්ස් අඩුයි බන්.අනික තරහ වෙන්න තියන චාන්ස් වැඩ්යි.අර මම කලින් කිඋව විදියේ හොද ෆිට් යාලුකමක්නම් ඕක ඇහුවා කියලා තරහවෙන්නේ නෑ..
මමනම් අදුරන කෙල්ලොන්ගෙන් යාලුවෙන්න අහන්නේ "අඩේ මම උබට කැමති..සිරා කියන්නේ..උබ මොකෝ කියන්නේ."
අන්න ඔහොම...එතකොට උන් කියන්නේ බලමුකෝ බන්..කල්පනා කරලා බලන්නම් බන්..උබට මම අක්ක කෙනෙක් කියලා අමතක උනාද..අන්න ඔහොම..උන් ඔක්කොම කැමති ඒ උනාට..
ඔය වගේ ඕක නෝමල් ගනින් බන්..
මේ ටික නම් සිරාම

