මචන් කෙල්ලෙක් මගේ පස්සෙන් එනව
එකියි මායි යාළුවො විදියට sms ගගහ හිටියෙ
දැන් ඒකි මට ආදරෙයි
ගොඩක්ම ලස්සන නෑ ඒත් අමුතු ලස්සනක් තියනව
බුට් එක කාල දවස් 7 ක් ගියේ නෑ
මේකි ඔක්කම දාන්නව ඒත් මන් කොහමද බන් ආයෙත් ආදරයක් පටන් ගන්නෙ ?
එකියි මායි යාළුවො විදියට sms ගගහ හිටියෙ
දැන් ඒකි මට ආදරෙයි
ගොඩක්ම ලස්සන නෑ ඒත් අමුතු ලස්සනක් තියනව
බුට් එක කාල දවස් 7 ක් ගියේ නෑ
මේකි ඔක්කම දාන්නව ඒත් මන් කොහමද බන් ආයෙත් ආදරයක් පටන් ගන්නෙ ?



eet macho anemnda 

