උඹ කලින් තීරණයක් අරගෙන තමයි මේ thread එක දාලා තියෙන්නේ ඒ කෙල්ලව අත අරිනවා කියලා එහෙම නේද?හැබැයි උඹ ඒ කෙල්ලව අත අරින්නත් අකැමැතියි,ඒකි මොනවා හිතයිද,වෙන අය මොනවා හිතයිද,මට ආපහු ඒවාගේ කෙනෙක් හම්බ වේවිද වගේ ගොඩක් ප්රශ්න උඹට තියෙනවා.ඉතිං උඹට ඕනෙ අපෙන් උඹේ හිත සැනසෙන උත්තර ගන්න කෙල්ලව අතඅරින්න.උඹ කෙල්ලව අතඅරින්න හිතපු එක උඹේ පුද්ගලික තීරණයක්,අකැමැති නම් කරන්න එපා ඕවා තාවකාලිකව යටපත් වුනත් කලෙකදී ආපහු දළු දාලා එන ප්රශ්න.




