කෙල්ලෙක් ගැන

hodakolla

Well-known member
  • Feb 14, 2017
    76,846
    1
    88,781
    113
    Leasing World
    මෙහෙම අනිත් අයට රුසියන් කෙල්ලෝ හෙව්වට මට නම් කෙල්ලෙක් තියා බල්ලෙක්වත් නෑ මහත්තයෝ.තත්ත්වය ඉතා ඛේදනීයයි. :( :sorry:

    appa e kwe ubath mage bottuwemada :D :D :D
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    3,547
    7,133
    113
    Mandalore
    මෙහෙම අනිත් අයට රුසියන් කෙල්ලෝ හෙව්වට මට නම් කෙල්ලෙක් තියා බල්ලෙක්වත් නෑ මහත්තයෝ.තත්ත්වය ඉතා ඛේදනීයයි. :( :sorry:
    ඔයා ලොකු වෙලා පිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න නේද ඉන්නේ?

    අන්න එහෙම උනොත් නං පට්ට කෑලි ඕනිතරන් ගහන්න පුලුවන් නේහ් :D
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    8,517
    36,547
    113
    Twilight world
    appa e kwe ubath mage bottuwemada :D :D :D
    TaHe.gif
     
    • Haha
    Reactions: hodakolla

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    2,603
    5,061
    113
    madai ithin mama mara ekegen ne udaw illluwe :lol: :lol: :lol:
    ඉතින් උලමො මම බොට ඇත්තනෙ කිව්වෙ.බොරුවට තෝව නැලෙව්වනං,මමත් හරී ෂෝක්.... :lol: :lol:

    අඩො උඹ ටොයිය කෑලි දානවනෙ බම්.පුංචි අපේ සියුමැලි හිත් නොමග යවන්න එපා ප්‍රෙන්...:love::love::lol:
    ------ Post added on Jul 9, 2021 at 8:26 PM
     

    Stimulus mind

    Well-known member
  • Feb 27, 2021
    8,517
    36,547
    113
    Twilight world
    ඔයා ලොකු වෙලා පිල්ම් ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න නේද ඉන්නේ?

    අන්න එහෙම උනොත් නං පට්ට කෑලි ඕනිතරන් ගහන්න පුලුවන් නේහ් :D
    අපෝ මං එහෙම කරන්නේ නෑ. වෘත්තීයේ ගෞරවය රැකගන්න එපැයි.:baffled::baffled::baffled:
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    3,547
    7,133
    113
    Mandalore
    අපෝ මං එහෙම කරන්නේ නෑ. වෘත්තීයේ ගෞරවය රැකගන්න එපැයි.:baffled::baffled::baffled:
    ගෞරවය මොකද්ද බ්‍රෝ?
    වෘත්තියේ තියෙන ගති ලක්ෂණ වලින් එකක්නේ ඕක :P

    ඒ උනාට අනිත් එව්වො කෑලි තුරුල් කරගෙන,උම්ම දෙන එව්ව බුකියෙ දානකොට උඹට ඉන්න පුලුවන් වෙයිද බම් :lol: :lol:
    මූ නාකි වෙලත් මේකේ බම්පර් ගගා ඉඳී.
    බුකිය පැත්ත පලාතේ යන එකක් නෑ 😅
    ------ Post added on Jul 9, 2021 at 8:33 PM
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    2,603
    5,061
    113
    අපෝ මං එහෙම කරන්නේ නෑ. වෘත්තීයේ ගෞරවය රැකගන්න එපැයි.:baffled::baffled::baffled:
    බැන්දට පස්සෙත් ඒම වෙයිද මන්ද.ආත්ම ගරුත්වය ආරස්සා කොරන්න එපැයි.මහ වල් කියල ගෑනි හිතුවොත්...:ROFLMAO::ROFLMAO:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    2,603
    5,061
    113
    ගෞරවය මොකද්ද බ්‍රෝ?
    වෘත්තියේ තියෙන ගති ලක්ෂණ වලින් එකක්නේ ඕක :P

    එව්ව කරන්නැතුව ඩිරෙක්ටර් කෙනෙක් වෙන්න බෑ.:lol::lol:

    මූ නාකි වෙලත් මේකේ බම්පර් ගගා ඉඳී.
    බුකිය පැත්ත පලාතේ යන එකක් නෑ 😅
    ------ Post added on Jul 9, 2021 at 8:33 PM
    මුගෙ යාලුවො ලමයි වඩාගෙන ඉද්දි මූට වඩාගෙන ඉන්න වෙන්නෙ ටෙඩියෙක් තමයි.(ඒකත් ශුවර් නෑ):lol::lol:
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    10,432
    4,755
    113
    37
    Land of the Gods 🕎
    උබට සෙට් උනා කිව්වේ කොහොමද කියපන්. උබ සෙක්ස් කරාද? පෝන් එකෙන් පෙන්නුවද? එහෙම නැතනම් යාලු ෆිට් එකෙක් තිබ්ල ඇත්තේ. හ්ම්ම් 🛌💭
     

    Mandalorian

    Well-known member
  • Mar 26, 2020
    3,547
    7,133
    113
    Mandalore
    මුගෙ යාලුවො ලමයි වඩාගෙන ඉද්දි මූට වඩාගෙන ඉන්න වෙන්නෙ ටෙඩියෙක් තමයි.(ඒකත් ශුවර් නෑ):lol::lol:
    ඊට කලින් මූට ඩිප්‍රෙසන් හැදෙයි. නැත්තන් මූ මහණ වෙන්න වගේ යන්නත් පුළුවන් :unsure:
     

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    2,603
    5,061
    113
    ඊට කලින් මූට ඩිප්‍රෙසන් හැදෙයි. නැත්තන් මූ මහණ වෙන්න වගේ යන්නත් පුළුවන් :unsure:
    මෙච්චරකල් හාමුදුරුවන්ට වැන්දා.මූ මහණ වුනොත් නං ඒකත්,අනේ මන්ද... :lol:
     

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    10,043
    1
    46,987
    113
    93
    හෝමාගම
    mama nam badinnne na bn mata me katha kiywala ma dn sansare epa wela tynnne badinwanm badinne Russian kelllek thama

    @Stimulus mind help krpn russian kallak badinna mata

    @PrasangaSPerera @Solo Rider udaw krpnko bn

    අම්ඩො නෝ :(
    මොකද කරන්නෙ බන් ඉතින්, රශියන් එකක් හොයන්න ඉතින් ඔප්ශන් ගොඩක් නෑ

    උබ එක්කො, ලීසින් නවත්තලා, මෙඩිසින් කරන්න රශියා පලයන්
    නැත්නන් නන්දෙ ටුවරිසම් පටන් ගත්තම ඇල්ල පැත්තෙ පලයන්, කෑලි එනව සෝලො ට්‍රැවල් කරන, බෝනික්කියො වගෙ එවුන්.

    එහෙමත් නැත්නන්, එම්බසිය පැත්තෙ රවුමක් දාල බලපන්, BMICH ගාවද කොහෙද තියෙන්නෙ, හැබැයි ගොඩක් ඉන්නෙ 6x4 පිරිමි.


    කොම්රෙඩ් උත්තෙජක මනස, කවුද බන් මේ බෝනික්කි :D
    ------ Post added on Jul 9, 2021 at 10:03 PM
     

    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    2,564
    7,150
    113
    ඔතන තේරුම් ගන්න අමාරු මහලොකු දෙයක් නෑ. සිම්පල් මචෝ. කෙල්ල පරණ කොල්ලව ආයෙත් ඒකී ළගට ගෙන්න ගන්න උබව පාවිච්චි කරා උබට බොරු ආදරයක් පෙන්නලා සම්බන්දයක් පටන් අරන් ඒක පරණ කොල්ලට ආරංචි වෙන්න ඇරියා. පරණ එකත් මීමා වගේ කෙලගෙන ඇවිත් සමාව අරන් සම්බන්දෙ අලුත්කරගත්තා. කෙල්ල ඒකිගේ ටාගට් එකට ගියා. උබලා දෙන්නම ඒකිගේ ගැටේට අහුවුණා. ඔය වගේ කෙල්ලන්ගෙන් පුළුවන් තරම් ඈත්වෙලා ඉදපන්