eyanam hoda wadi wage![]()
meya hodaitheeeeeeeeeee![]()

අම්ඩො නෝ
මොකද කරන්නෙ බන් ඉතින්, රශියන් එකක් හොයන්න ඉතින් ඔප්ශන් ගොඩක් නෑ
උබ එක්කො, ලීසින් නවත්තලා, මෙඩිසින් කරන්න රශියා පලයන්
නැත්නන් නන්දෙ ටුවරිසම් පටන් ගත්තම ඇල්ල පැත්තෙ පලයන්, කෑලි එනව සෝලො ට්‍රැවල් කරන, බෝනික්කියො වගෙ එවුන්.
එහෙමත් නැත්නන්, එම්බසිය පැත්තෙ රවුමක් දාල බලපන්, BMICH ගාවද කොහෙද තියෙන්නෙ, හැබැයි ගොඩක් ඉන්නෙ 6x4 පිරිමි.
පිටයයි වගේ කිය්ල හිතෙනවදeyanam hoda wadi wage![]()
උවමනාවකින් යුතුව සංයමයකින් හැසිරේ නම් නො ස්ට්‍රින්ග් ඇටෑච් ඇනීමකට උවද යා හැකිය.
දෙවි පිහිටයි.

https://twitter.com/KatyRoseOfficeyanam hoda wadi wage![]()
![]()
ekathama me okkoma atharala mama ynawa bn russia



මටත් ඔය වගේම සීන් එකක් උනා. එමමයි 90%ක් විතර. මටත් ඒ ගැනු ලමයව තියන් ඉන්ඩ තිබ්බ අදටත්. එ උනාට ඕවා කෙලවෙන වැඩ බන්, දෙපාර්ශවයටම. මං කතා කරන එක නවත්තලා දැම්මා දැන් නං කෙල්ල හොදට ඉන්නවා මං හිතන්නෙ. කෙල්ලො තෙරුන් ගන්ඩ බෑ බන් සක්කරයටවත්, කවුද දන්නෑ කෙල්ලන්ව ප්‍රොග්‍රැම් කරේකෙල්ලො නම් අමුතු ජාතියක් බන්... උබලට වෙලා නැද්ද මචන් මෙහෙම සිද්ධි

උබ්ලගේ සහෝදර පාසලේ කෙල්ලෙක්දමටත් ඔය වගේම සීන් එකක් උනා. එමමයි 90%ක් විතර. මටත් ඒ ගැනු ලමයව තියන් ඉන්ඩ තිබ්බ අදටත්. එ උනාට ඕවා කෙලවෙන වැඩ බන්, දෙපාර්ශවයටම. මං කතා කරන එක නවත්තලා දැම්මා දැන් නං කෙල්ල හොදට ඉන්නවා මං හිතන්නෙ. කෙල්ලො තෙරුන් ගන්ඩ බෑ බන් සක්කරයටවත්, කවුද දන්නෑ කෙල්ලන්ව ප්‍රොග්‍රැම් කරේ![]()
Most valuable Question ever asked on a thread like thisඋබත් එක්ක ඒකි සෙට් වෙලා හිටියයි කියලා උබට ෂුවර්ද?
na na mge ex. e scle nemeඋබ්ලගේ සහෝදර පාසලේ කෙල්ලෙක්ද

කන්න එපා ඕවා.මට උදේට කෑමත් ගෙනල්ලා දෙනවා සමහර දවසට.
,හැබැයී අර කෙල්ලට හොද සල්ලීකාර කොල්ලෙක් ඉන්නවා.. ඒකිගෙ කොල්ලා ගැනත් විස්තර අරු එක්ක කියනවා..... 





