කෙල්ලෙක් ගෑන

Madhur1202

Active member
  • Apr 27, 2009
    659
    78
    28
    Colombo
    වස්තුවේ කරන්න දෙයක් නෑ දැන් පස්සෙන් ගියා ඇති දැන් ගණන් උස්සන කාලේ

    ඔන්න එහෙනම් මගේ කලාව

    කෙල්ල දකින කොට අහක බලා ගණින් ඔරොප්පුවට නෙමෙයි දැක්කේ නෑ වගේ ලොකු වැඩකට බැහැපන් ඒ වෙලාවට
    එකිගේ යාලුවෝ එක්ක බැහැගෙන කතා කරපන් හැබැයි යාලුවන්ට ලව් නෙමෙයි නෝමල් ජෝක් ටිකක් දාගෙන හිටු
    හැමෝටම ඕන වෙන උඔව හැම වෙලේම මතක් වෙන විදියට වැඩ කරපන්
    නිතරම පොන් එක පාවිච්චි කරන එක අඩු කරපන් නැත්නම් හිතයි උඔ පැනියා කියලා

    මේ ටික කරලා බලලා සතියකින් ආයෙත් එන්න ඊලග බෙහෙත් ටික දෙන්නම්

    ජය වේවා...

    (විෂේශයි - මේ සියලුම දේවල් සෑම කෙල්ලෙකුටම හරියන්නේ නැති බව වටහා ගෙන තැන බලලා ඇණ ගසනු)

    :lol::lol::lol::lol::lol::lol::lol::lol: පට්ට කථාව....:lol::lol::lol::lol::lol::lol::lol:
    bump
     
    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,383
    6,212
    113
    machan ubata hondai keyala hithenawanam wade ath harinna epa. habai yaluwo nikan ubawa pennala wihilu karala meya kamathi keyala ubawa polabanwa wage deyak nam epa. uba kamathenam witharak passen palayan.man aurudu 2k kattta kala thama eya kamathi une.:yes: oya wage thamai mage seen 1kath tikak.:)phone number denna nemei. uba keyahan man oyata kamathi adarei keyapan.ewage keyanna budu pit 1k one angata:lol:eya aniwa eth ba keyai:)ath uba eyata kamathi keyana eka hamadama danenna dipan.:) love karana eka hariyata karapan.ahenam ube wade hariyanna keyala prarthana kara.
     
    dj gamaya

    Well-known member
  • Nov 30, 2007
    69,356
    5,771
    113
    Hell & Heaven (Kiribathgoda)
    මම දෙන්නද advice එකක් :yes:

    එක්කෝ කෙල්ල යාළුවෙනවා. නැත්නම් වෙන මොනවහරි වෙනවා. අවස්ථාවක් ගන්න කැමතිනම් කියපන්. උදවු කරන්නම් :cool:
     
    achalaachalaachala

    Junior member
  • May 16, 2009
    181
    11
    18
    34
    matara
    yaluwenakan kello ganan ussanawa bn e dawas tike katta kapan ,yalu una dawase indan kolla ganan ussanawa ,,eda indan jeewithkalema kella katta kanawa ,,eka nisa yaluwenakn katta kapan ,,anyway gudluck bro ;) ;)
     
    Honest-killer

    Member
    Feb 11, 2012
    20,634
    1,117
    0
    මට තියෙන ලොකුම අවුල උඹ වැඩේට තව හාල්පාරුවෙක් ඇදගෙන යන එක,, එහෙම නෙමෙයි පුලුවන් තරම් හාල්පාරුවෝ නැතුව යමන් බැරිමනම් උඹට වැඩිය කැත නැත්නම් මොන්ගල් කාරයෙක් අරගෙන යමන්.. නැතත් දැන් උඹ ඒ කෙල්ල පස්සෙ යන්න එපා. හැබැයි ෆුල් ඩීසන්ට් පිට හිටපන් රස්ටා ලුක් එකට ඉන්න යන්න එපා. හැබැයි නැති දේවල් පෙන්නන්න ගිහින් බොරුකාරයෙක් වෙන්න යන්නත් එපා. මං නං කියන්නෙ උඹ් ඔය සීන් එක පොඩ්ඩක් පැත්තකට දාලා. ආයෙ ටික දවසකින් යාලුකමක් හදාගන්න හදපන්.:dull:
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    මුලින්ම මම මේ දේ කියන්න ඕන මචං.. උඹ කවදාවත් අනුන් කියන දේවල් කරන්න යන්න එපා.. උඹ කරන දේ හරියි කියලා හිතෙනවා නම් උඹ ඒ දේ කරපන්.. වැරදියි කියලා වැටහෙනවා නම් ඒ දේ නොකර ඉදපන්.. අපිට මොලයක් තියෙන්නෙ ඒකටයි..:)

    මේකයි.. කෙල්ලෙක්ගෙන් කැමැත්ත ගන්නවා කියන්නෙ ගලෙන් පොත්තක් ගන්නවටත් වඩා අමාරු වැඩක්.. එයාලට හිතන්න කාලය අවශ්‍යයි මචං.. අපි කැමතිද කියලා ඇහුව ගමන් එයාලා කැමැත්ත දෙන්නෙ නැහැ.. එයාට හිතන්න කාලය දීපන්.. උඹ කලින් හොයලා බැලුවද එයාට කොල්ලෙක් ඉන්නවද කියලා..? සමහර විට එයා කැමති පිරිමි කෙනක් ඉන්න පුළුවන්.. ඒ කොල්ලා ආදරෙයි කියලා කියනකන් මේකි බලන් ඉන්නවා වෙන්නත් පුළුවන්.. කෙල්ලෙක් කොල්ලෙක්ගෙන් කැමතිද කියලා අහන්නෙ බොහොම අඩුවෙන්.. උඹ එයාට පේන්න ඉදපන් පුළුවන් වෙලාවට.. උඹගෙ රූපය එයාගෙ හිතේ තැන්පත් වෙන්න ටික දවසක් යනවා.. එතකන් ඉවසපන්.. හදිසියෙ හරි කොල්ලෙක් ඉන්නවා නම් එයාගෙ පස්සෙන් යන්න එපා.. කොල්ලට ගේම දාන්න යන්න එපා.. කෙල්ලෙක් නිසා කොල්ලෙක්ට ගහන්නෙ පොන්සියො.. මොකද රණ්ඩු වෙලා ආදරයක් ලබාගන්න බැහැ.. අනිත් එක එයාට කොල්ලෙක් ඉන්නවා නම් උඹ මූඩ් ගහලා ඉන්න එපා.. ඒක එතනින් අමතක කරලා දාපන්.. මොකද මචං එයා වෙන කෙනෙක්ගෙ.. උඹට අයිති නැති නිසා.. උඹ මූඩ් ගහලා හිටියට එයාව ලැබෙන්නෙ නැහැ.. උඹට අයිති දෙයක් නම් අනිවා උඹට ඒක කවදක හෝ ලැබෙනවා.. ඒක සක්කරයටවත් නවත්තන්න බෑ..

    මම ප්‍රාර්ථනා කරනවා උඹට උඹ සොයන ආදරේ ඉක්මනින් ලැබෙන්න කියලා.. කිසිම දුකක් කරදරයක් නොවෙන්න කියලා.. ජය! හොදට හිතලා මතලා වැඩ කරපන්.. අනුන්ගෙ මොල වලින් වැඩ ගන්න එපා.. තමන්ට සුපිරි මොලයක් තියෙනවා.. ඒක පාවිච්චි කරපන්.. හැබැයි දෙපාරක් හිතපන්.. අපිට හරියන දේවල් වලට වඩා වැරදෙන තැන් බොහොම වැඩියි.. පොඩි දේකින් හරි ජීවිතේ වරදින්න පුළුවන් ආයෙ හදන්න බැරිවෙන්නම..

    ආදරේ ගැන කට්ටිය ලියපු හිච්චං හිච්චං මෙව්වා කෑළි ටිකක් මට මතක් වුණා මචං..

    දිනෙක බලාපොරොත්තුවක්,
    දිනෙක සතුටක්,
    දිනෙක විඳිමක්,
    දිනෙක දුකක්,
    දිනෙක විදවීමක්,
    දිනෙක අලුත් බලාපොරොත්තුවක්...

    රස විදින්නන්ට මීවිතක් වූ
    සැනසෙන්නන් හට සැනසීමක් වූ
    විදවන්නන් හට වේදනාවක් වූ
    ආදරය...

    ආදරය
    ටොපියක් වැනි
    සූප්පපු එකෙකු මිස
    රස දන්නා
    කෙනෙකු නැති

    නිමක් නැති
    ඉමක් නැති
    තෙරක් නැති
    මහ සයුර...
     
    • Like
    Reactions: pubudu lakmal

    TechMod

    Well-known member
  • Jun 6, 2012
    819
    516
    93
    No One Lives Forever
    Kellek da ganna eka ehema ugannanna baha bun kaatawathma! eka ithin kellage hatiyata ubama hitha ganna ona. dawas 3k 4k dakala, ilaga dawase pollen gahuwa wage katha karanna ahaddi ithin kellek malata kamathi wenne naha ne. aduma masayakwath hina welawath idapan katha karanna kalin. Kella diha balana eka poddak nawaththala class eke wadath karapan. kellage yaluwek ekka katha karanna balapan. Class eke giye nathi dawasata ekigen poth illapan. Puluwan tharam ekita special widihata salakapan.
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,672
    11,509
    113
    34
    Crynet Solutions
    කෙල්ලටත් මොංගල් වගේද..:D
    බොටම තමා හරියන්නෙ එහෙනම් :D

    ජෝක්ස් නෙවේ ඔය බෑ කියන ඒවා තමා බං අනිව ඩෙෆාර් සෙට් වෙන්නෙ..දිගටම try කරහන්..

    අනික ඇහුව ගමන් හා කියල කැමති උන කෙල්ලො ඉන්නවද බං මේ ලෝකේ..:confused::confused::confused:
    ඉන්නවද දන්නෙත් නෑ :baffled::baffled::baffled:

    කෙල්ලගෙ යාළුවො ඉන්න තැන කතා කරන්න යන්න එපා යකොව්.. තනියෙන් අල්ල ගනින්.. අනික තෝ හෙන්චයියෝ අරන් යන්න එපා හු**යෙ කෙල්ලව හම්බවෙන්න..:angry: තනියෙන් පලයන්..:yes:

    තොට කොන්ද එහෙම පන තියනවනෙ..:rolleyes::rolleyes::rolleyes:
     
    • Like
    Reactions: pubudu lakmal

    ruwanjrc

    Well-known member
  • Sep 22, 2010
    22,327
    1,133
    113
    කෙහෙල් ගහේ
    3-Tamil-Movie-Online-Review.jpg

    මේ Film එක බලල Idea එකක් ගනින් ... මේකෙත් තියෙන්නෙ උබ කිව්ව වගේ seen එකක් තමයි..
     
    crazybuddy

    Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ

    ජෝක්ස් නෙවේ ඔය බෑ කියන ඒවා තමා බං අනිව ඩෙෆාර් සෙට් වෙන්නෙ..දිගටම try කරහන්..

    අනික ඇහුව ගමන් හා කියල කැමති උන කෙල්ලො ඉන්නවද බං මේ ලෝකේ..
    :confused::confused::confused:
    ඉන්නවද දන්නෙත් නෑ :baffled::baffled::baffled:

    කෙල්ලගෙ යාළුවො ඉන්න තැන කතා කරන්න යන්න එපා යකොව්.. තනියෙන් අල්ල ගනින්.. අනික තෝ හෙන්චයියෝ අරන් යන්න එපා හු**යෙ කෙල්ලව හම්බවෙන්න..
    :angry: තනියෙන් පලයන්..:yes:

    තොට කොන්ද එහෙම පන තියනවනෙ..
    :rolleyes::rolleyes::rolleyes:

    ඔය කියලා තියෙන්නෙ සුපිරියට.. උඹ පට්ට වැඩකාරයෙක්නෙ බං.. :lol:
    මූ එක එකා කියන ඒවා අහනවා බං.. ඒක තමා ලොකුම වැරැද්ද..:(
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    දහ අටට මොන කෙල්ලොද බන් ගෙදරින් හොයලා දෙනකන් හිටු :rofl:

    කොල්ලො ඔය වයසෙ මමත් ඔහොම තමයි , දැක්ක ගමන් හිතෙනවා මෙයාට තමා බඹා කෙටුවෙ කියලා හැබැයි ඕක නෙමේ මචන් ආදරේ. උඹට තව ටිකක් මෝරනකොට තේරෙයි. ඔය කාලෙ කොරපුවල කෑලිත් නෑ දැන්
    :lol:

    උඹ තාම ඉගෙනගන්නවනේ. ඒක හරියට කරපන් . ඕක කරගන්නම ඕනේ නම් ටිකක් ගනන් උස්සපන් . චාටර් වෙන්න යන්න එපා !

    :sorry::sorry::sorry::sorry:
     
    pubudu lakmal

    Well-known member
  • Jun 27, 2009
    3,837
    537
    113
    ඩොටේ හංදිය
    machan ubata hondai keyala hithenawanam wade ath harinna epa. habai yaluwo nikan ubawa pennala wihilu karala meya kamathi keyala ubawa polabanwa wage deyak nam epa. uba kamathenam witharak passen palayan.man aurudu 2k kattta kala thama eya kamathi une.:yes: oya wage thamai mage seen 1kath tikak.:)phone number denna nemei. uba keyahan man oyata kamathi adarei keyapan.ewage keyanna budu pit 1k one angata:lol:eya aniwa eth ba keyai:)ath uba eyata kamathi keyana eka hamadama danenna dipan.:) love karana eka hariyata karapan.ahenam ube wade hariyanna keyala prarthana kara.

    ;)
     
    :yes::yes: අපි බලමුකෝ... තෑන්ක් ;)
     
    :eek::eek: