කෙල්ලටත් මොංගල් වගේද..
බොටම තමා හරියන්නෙ එහෙනම්
ජෝක්ස් නෙවේ ඔය බෑ කියන ඒවා තමා බං අනිව ඩෙෆාර් සෙට් වෙන්නෙ..දිගටම try කරහන්..
අනික ඇහුව ගමන් හා කියල කැමති උන කෙල්ලො ඉන්නවද බං මේ ලෝකේ..
ඉන්නවද දන්නෙත් නෑ
කෙල්ලගෙ යාළුවො ඉන්න තැන කතා කරන්න යන්න එපා යකොව්.. තනියෙන් අල්ල ගනින්.. අනික තෝ හෙන්චයියෝ අරන් යන්න එපා හු**යෙ කෙල්ලව හම්බවෙන්න..තනියෙන් පලයන්..
තොට කොන්ද එහෙම පන තියනවනෙ..
තනියම යන එක මට අව්ලක් නෑ බන් ඒත් එයාව තනියම හම්බවෙන්න බෑරි එක තමයි අව්ල
කොයි වෙලාවෙත් ඉන්නෙ යාලුවොත් එක්කමයි




තනියෙන් පලයන්..





bike එකක් තියනවද ? තියනවනම් follow කරහන්.. ගෙදර බලාගනින්.. පයින් හරි follow කරහන්.. තනියෙන් සෙට් වෙන්න පුළුවන් තැනක අල්ලගනින්.. follow කරන වැඩ වලට නම් තව එකෙක් පිටිපස්සෙන් තියන් පලයන්.

