කෙල්ලෙක් ගෙන් කැමත්ත අහලා නොන්ඩි උනානෙ

Prime HD

Well-known member
  • Feb 22, 2016
    2,313
    1,042
    113
    ග්‍රහලෝකෙක
    කෙල්ලෙක් ගෙන් කැමත්ත ඇහුවා. අපි යාලුවෝ වගෙ ඉමුලු ඇයි බන් ගැහැනු මේහෙම කරන්නෙ


    පසුව ලියමි : කියලා පැයක් වත් ගියෙ නෑ block කරලා .


    මේකෙ උන් කියන ඒව ඇත්ත.ගෑනුන්ට නම් සිරා කරන්න නරකයි. කවදාවත්
     
    Last edited:

    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,585
    4,335
    113
    කෙල්ලෙක් ගෙන් කැමත්ත ඇහුවා. අපි යාලුවෝ වගෙ ඉමුලු...ඇයි බන් ගැහැනු මේහෙම කරන්නෙ

    උබ යාලුවෝ වගේ ඉමුද කියලා ඇහුවා නම් අපි බදිමු කියයි

    කලින් දන්න කෙල්ලෙක් ද
     
    • Like
    Reactions: dhanuka kumara

    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,478
    23,744
    113
    ලිම්පෝපෝ කන්දෙ

    ජීවිතේ විදින්න හොදම වයස. තව විස්සකින් තිහකින් ඔහොම අහගෙන ගිහින් සෙට් වෙන එක දාගනින්. එතකං නාහෙන් අඩන්නෙ නැතුව ඉදපන්. :cool:

    අපිත් ඔය අවලං ගෑනු නිසා සමහර හොද කාල නැති කර ගත්ත නිසයි කියන්නෙ. :rolleyes:
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,397
    1
    101,282
    113
    34
    Kalutara
    අහපු ගමන් හා කියන උනුත් ඉන්නවා. හැබැයි එහෙම අහන උන්ගෙන් 99.9%ක්ම සුපිරි බඩු ටයිප්.
     
    • Like
    Reactions: dhanuka kumara

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,397
    1
    101,282
    113
    34
    Kalutara
    ශෝචනීය යි මිතුර..කියලා පැයක් වත් ගියෙ නෑ මාව block කරලා
    තෝ too late. ඔහොම වුනාම උන්ට කලින් තෝ බ්ලොක් කරන්න ඕන. මම එහෙම කරපු උන් ඉන්නවන්. එතකොට උන්ගේ නෙමෙයිනේ තග, මගේ තග 😎