කෙල්ලෙක් ගෙන් කැමත්ත අහලා නොන්ඩි උනානෙ

saw1993

Well-known member
  • Aug 9, 2015
    1,709
    1,716
    113
    Kandy
    issrala kalayak yaluwo wage innwa , ethkota denata dennage flow eka danaganna puluwan, fit nam ahnwa, ethkota 99% ha kiyanna chance ekak thynwa
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,407
    1
    101,307
    113
    34
    Kalutara
    :lol: :lol: :lol: :lol: Dan karanna deyak naa,mm qwe kalin , with EXPERIENCE
    Karanna thibba ekama de mu block karanna ona ekiwa eki block karanna kalin. Mama nam prathipaththiyak widihata ganunwa ganne na friend zone ekata. Okun eeta passe uba ban bolan kiyagena enawa yalu fit ekata kiyala. Ehema uba ban bolan kiyana unge kanata gahanna hithenawa mata nam. Eete passe ithin koheda uba love karanna yanne?
     
    • Like
    Reactions: u_make_me_sick_

    rukshan0000

    Well-known member
  • Dec 1, 2010
    8,554
    5,575
    113
    ඇයි අහන්නේ,එන්නද
    පුළුවන් නම් ඔය කෙල්ලගෙන්ම කාර් එකක (ලඩියක නෙමේ කාර් එකක) ගිහින් බැහැලා අහපන්
    අයියෝ මන් විහිළුවක් නේ කලේ කියයි.

    අද කාලේ සිරා කෙල්ලෝ පට්ට අඩුයි බන් (මන් හිතන්නේ එහෙම උන් නෑ. මොකද මේ 21 වෙනි සියවසේ උන්ටත් හිතෙනවා ඇති ආදරේ අල කන්නද කියලා)
     

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,709
    1,716
    113
    Kandy
    Karanna thibba ekama de mu block karanna ona ekiwa eki block karanna kalin. Mama nam prathipaththiyak widihata ganunwa ganne na friend zone ekata. Okun eeta passe uba ban bolan kiyagena enawa yalu fit ekata kiyala. Ehema uba ban bolan kiyana unge kanata gahanna hithenawa mata nam. Eete passe ithin koheda uba love karanna yanne?
    :lol::lol: eka ithin mulinma blgnna ona. Naththm passata kohu kohu.
    Friendzone idala ynkota benefits wadi
     
    • Wow
    Reactions: Heshan Daminda

    Erzo

    Well-known member
  • Aug 4, 2018
    8,314
    9,487
    113
    Heaven :p
    ජීවිතේ විදින්න හොදම වයස. තව විස්සකින් තිහකින් ඔහොම අහගෙන ගිහින් සෙට් වෙන එක දාගනින්. එතකං නාහෙන් අඩන්නෙ නැතුව ඉදපන්. :cool:

    අපිත් ඔය අවලං ගෑනු නිසා සමහර හොද කාල නැති කර ගත්ත නිසයි කියන්නෙ. :rolleyes:

    පෙට්ටි කැඩිච්චා , වටේ ගිහින් පදම් වුන ඒවා , අලුත් පෙට්‍ටි ෆික්ස් කරපුවා etc:- හොයාගන්න පුලුවන් ලේසියෙන් ඒ කාලෙට:baffled::baffled:
     
    මුහුදෙ ඉන්නෙ එක මාළුවා නෙමෙයි යාළුවා.. ඒක කියන්නනෙ මල්සරා එයාගෙ කොඩියෙත් මාළුවා දාගන ඉන්නෙ.. ඔයා ඔයාගේ ගමන යන්න.. සෝල්මේට් ඉක්මනටම ඔයා හොයන් එයි.. :eek::)

    අනික ගෑනු ලමයෙක්ගෙන් කැමතිද කියලා චැට් එකෙන් අහනවට වඩා ඔයා එයාව මුණගැහිලම අහනවා නම් උත්තරය පොසිටිව් වෙන්න තියෙන සම්භාවිතාව වැඩියි.. හැබැයි අහපු ගමන්ම නම් අර හින්දි ෆිල්ම් වල වගේ අයි ලව් යූ ටූ කියන එකක් නෑ.. ඒ වෙලාවෙ මොකුත් කියුවෙ නැති උනත් පස්සෙ ලැබෙන උත්තරය පොසිටිව් වෙන්න පුළුවන්...

    ඒ වෙලාවෙ එයාට ආයෙත් ඔයාව මතක් වෙන විදියට දැනෙන්නෙ ආදරෙයි කියලා කියන්න..මොකුත් නොකිය පස්සෙ කියන්නම් කියන්නෙ කැමතියි කියන එක තමයි ගොඩක් වෙලාවට..ඕක අහන්න කලින් ඔයා එයාගෙ හිතේ ඔයා ගැන හොද ඉමේජ් එකක් සේව් කරලා තියෙනවා නම් ආයෙත් ඉතින් අහන්න දෙයක් නෑ..

    ආදරෙයි කියලා දැනෙනවා නම් කවදාවත් ගෑනු ලමයි දාලා යන්නෙත් නෑ.. :yes:

    මං හරියටම දන්නෑ මටත් කවුද කියුවා.. :baffled::sorry:
     

    Emios

    Well-known member
  • Dec 10, 2009
    75,658
    68,001
    113
    Aswida Spa.jpg
     

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    කෙල්ලෙක් ගෙන් කැමත්ත ඇහුවා. අපි යාලුවෝ වගෙ ඉමුලු ඇයි බන් ගැහැනු මේහෙම කරන්නෙ


    පසුව ලියමි : කියලා පැයක් වත් ගියෙ නෑ block කරලා .


    මේකෙ උන් කියන ඒව ඇත්ත.ගෑනුන්ට නම් සිරා කරන්න නරකයි. කවදාවත්

    උබ ඇහුව කියල ඉතින් එකී කැමති වෙන්ව කියල එකක් නැනේ .. එකී කැමති නැතුව ඇති ,,, සිරා කරනේ කොහොමද තනියෙන් ... අහල හිටපන් ඉස්සරලා කැමතිද නැද්ද කියල ..
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,371
    30,174
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ජීවිතේ විදින්න හොදම වයස. තව විස්සකින් තිහකින් ඔහොම අහගෙන ගිහින් සෙට් වෙන එක දාගනින්. එතකං නාහෙන් අඩන්නෙ නැතුව ඉදපන්. ගල්

    අපිත් ඔය අවලං ගෑනු නිසා සමහර හොද කාල නැති කර ගත්ත නිසයි කියන්නෙ. :rolleyes:
    තේරිලා තේරිලා ඉතුරුවුන අම්මන්ඩි කෙනෙක් තමයි.🤣🤣
     
    • Haha
    Reactions: Kolama and Mohowk