කෙල්ලෙක් දාගන්න කියාපු බඩ්ඩ

MuslimLankan

Member
Nov 25, 2008
6,319
697
0
කෙල්ලෙක් දාගන්න කියාපු බඩ්ඩ

හ්ම්....අද මම කියන්න යන්නෙ ටිකක් විතර අමුතු දෙයක්. අමුතු දෙයක් කිව්වෙ සාමාණ්‍යයෙන් මේ බ්ලොග් එකේ ලියවෙන දේවල්වලට වඩා වෙනස්දෙයක් අද ලියන නිසා. මේක මේ මම අන්තර්ජාලයේ පොඩි රස්දියාදුවක් ගහන ගමන් අහම්බෙන් දැක්ක දෙයක්..හ්ම්..දැන් කතාවට එමුකෝ..! අපි හැමෝම වාගේ සාමාණයෙන් සුවඳ විලවුන්(perfume) බාවිතා කරනවනේ..ගොඩක් කොල්ලොනම් ඔය කඩේකට ගියාම සුවඳ බැලුව ගත්ත, අපේ අය අතර ජනප්‍රිය සුවඳ විලවුන් ව‍ර්ග වෙන්නේ AXE, adidas, Voodoo, gold..etc වගේ ‍වර්ගනේ..ඉතින් මේවගේ දේවල් අපි හැමෝම වගේ බාවිතා කරන්නේ අනෙකාගේ ආකර්ෂණය දිනාගන්න, ප්‍රියමනාප කම වැඩිදියුනු කරගන්න වගේ දේවල් වලටනේ..මම නම් මීට අමතරව දවස්ගානක් පට්ට ගහපු T-shirt එහෙම නැවුම් විදියට තියාගන්නත් මේව බාවිතා කරනව :P

ඔය සාමාණ්‍ය සුවඳ විලවුන් අතරේ ටිකක් විතර අසාමාණ්‍ය(මේවගේ දේවල් තවමත් අසානැති අයට සහ බාවිතා කර නොමැති අය සදහා) සුවඳ විලවුන් වර්ගත් තියෙනවා..මේ ගැන තමයි මම අද කියන්න යන්නේ..ඇත්තම කියනවානම් මම මේගැන දැනගත්තේ මේලඟදි ඉඳන්..සමහරවිට මේගැන ඔයාල අහලත් ඇති බාවිතා කරලත් ඇති. ඒතමයි මානව ෆෙරෝමෝන අඩංගු සුවඳ විලවුන් වර්ග.

ෆෙරෝමෝන කියන දේ කවුරුත් දන්නවනේ...! උසස්පෙළ ජීව විද්‍යාව හදාරපු අය නම් මේගැන හොදටම දන්නවා..සරලව කියනවානම් ෆෙ‍රෝමෝනයක් කියන්නේ සතුන් ඔවුන්ගේ පණිවුඩ හුවමාරු කරගන්න බාවිතා කරන ජෛයිව රසායනිකයක්..


මේ දේ අපි ජෛයිව පළිබෝධ නාශක ක්‍රමයක් විදියට කාලයක ඉදන් බාවිතා කරනවා..උදාහරන කීපයකුත් දෙනවනම්.


01. පොල්ගස් වල රතුකුරුමිණි පළිබෝධකයා මර්ධනයට

02. වී වගාවේ ගොයම් මැස්සා නම් පළිබෝධකයා මර්ධනයට(කෙම් ක්‍රමයකි)

අපි කවද්ද හිතුවෙ සතුන්ගෙ ෆෙරෝමෝන බාවිතා කරල එක එක දේවල් කරාට මිනිස් ෆෙරෝමෝන ලිංගික ආකර්ෂණය සඳහා යොදා ගනියි කියලා :O


ඉතින් මේ මානව ‍ෆෙරෝමෝන අඩංගු සුවඳ විලවුන් හදන අය කියන විදියට මේව බාවිතා කරාම ප්‍රතිවිරුද්ධ ලිංගියකයන්ගේ ඉතා ඉහල ආකර්ෂණයක් තමන්වෙත ඇති වෙනවලු..ඒ වගේම විවිද අවස්තා සදහාත් එකිනෙකට වෙනස් ෆෙරෝමෝන බාවිතා කරල හදපු සුවඳවිලවුන් තියෙනවලු..කොහොමද වැඩේ :D හැබැයි මම දන්නෙ නම් නෑ මේව ලංකාවෙ ගන්න තියෙනවද කියලනම්..හැබැයි ඕන කෙනෙක්ට EBay.com එකෙන් ගන්න පුලුවන්..


බලන්නකෝ ඔය පහතින් තියෙන වී‍ඩියෝවත්..




මෙන්න මේ වෙබ් අඩවියට ගියාම තවත් ගොඩක් විස්තර මේ ගැන දැනගන්න පුලුවන්..

http://www.luvessentials.com/

meya sinhalapress blog pituwen uputagath lipiyaki
 
Last edited:

@MAkkA@

Member
Apr 24, 2012
220
79
0
USA
lol මේක මම දාපු thread එක වගේමනෙ

මේ ගැන මම මීට කලින් ගිය පොස්ට් එකේ ඔක්කොම තොරතුරු තියනවා. ඒකට ගිහින් බලන්න.


http://www.elakiri.com/forum/showthread.php?t=1420790



මතක තියාගන්න ලාබෙට තියන pheromone හරියට වැඩ කරන්නෙ නෑ. මගෙ ත්‍රේඩ් එක බලලා Ebay එකෙන් ගෙන්නපු අය කිහිපදෙනෙක් ත්‍රේඩ් එකේ හිටියා. ඒ අයට message එකක් දාල බලන්න ගන්න කලින්.
 
Last edited:

Arcadian

Well-known member
  • Mar 1, 2011
    2,949
    2,127
    113
    pheromones ගොඩක් perfumes වල තියනවනෙ බන්......මේ හින්ද තමයි ගෑනු අයටයි පිරිමි අයටයි වෙන වෙනම perfumes තියෙන්නෙ......ගොඩක්ම භාවිතා වෙන pheromones තමයි androstenol, androstenone & androstadienone......මේව තමයි ගොඩක් perfumes වල තියෙන්නෙ......:dull:
     

    shanerandi

    Member
    Nov 2, 2006
    2,459
    553
    0
    Kadawatha
    අපෝ උඹලා වගේ තම්බි නම් ඕවා නාවලා ගත්තත් ළඟ තියෙන හඩු ගඳ යන්නෙ නෑ...
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    මම නම් මීට අමතරව දවස්ගානක් පට්ට ගහපු T-shirt එහෙම නැවුම් විදියට තියාගන්නත් මේව බාවිතා කරනව :P

    මේක නම් ඇත්ත..නාන්නෙ නැති ජරා සත්තු.කොයි හම්බයා ලඟින් ගියත් පට්ට ගඳක් එන්නෙ ඒකයි.
     

    tharuka007

    Junior member
  • Jan 22, 2010
    320
    17
    18
    apoooo owwa weda karanne ne bn.
    mn hena ganan deela orginal peromones gaththa,eth weda karanne ne bn.
    nikan salli nasthi karaganna epa mcnla..............................................