කෙල්ලෙක් දාගන්න
සමහර විට සමහර කෙල්ලොත් හිතනවා ඇත්තේ,මන් හිතන විදිහට වෙන්නැති පුළුවන්නම් මේවාගෙන් ගන්න පුළුවන් දේවල් ගනින් මම නම් මුලින්ම කොල්ලෙක්ගේ බලන්නේ මූණ දිහා මන් කැමති කෙට්ටු හීන්දෑරි එවුන්ට , ඊට පස්සේ බලන්නේ ඇස් දිහා එහෙම විශේෂ ඇස් ජාතියක් කියන්න බෑ මන් කැමති හැම එකාම යුනීක්, ඊට පස්සේ බලන්නේ අත් දිහා කෙට්ටු අත් වල නහර පෑදිලා තියෙනවානම් ඉතින් ප්ලස් මාර්ක් එකක්, තලෙළු, සුදු එවුන්ට තමයි මගේ නම් වැඩියම හිත යන්නේ , ඊ ලඟට හිනාව දිහා තමයි බලන්නේ, සමහර එවුන් හිනා වෙනකොට අම්මෝ කියා ගන්න බෑ, ආ කියන්න අමතක වුණා තවත් වැදගත් දෙයක් තමයි සුවඳ මේ කියන්නේ පර්ෆියුම් ගැන නෙමෙයි සමහර කොල්ලෝ ලඟ අමුතුම සෙන්ට් එකක් තියෙනවා, සමහර එවුන්ගේ දාඩිය පවා සුවඳයි, ස්ලිම් වෙන්න ඇඳලා ඉන්න එවුන් ලස්සනයි , රැවුල් දිගට වවන් ඉන්න ,එවුන්නම් පට්ට කැතයි , දැලි රැවුල වගේ නම් පට්ට

There was a thread fo u with dick pics 