ඔව් වෙන්න පුලුවන් මම කිව්වේ නමුත් මේ ලොකේ පවතින style එක ගැනයි

තමන් යම් කිසි කෙනෙක්ට කැමති නම් හොදම වැඩේ කෙලින්ම ගිහින් අහන එකයි ඊට පස්සේ ඒකී බෝහෝ වෙලාවට එවෙලෙම කැමතියි කියන්නේ නෑ ඒකට හේතුව තමයි ගොඩක් කොල්ලෝ ඉන්නවා කෙල්ලෙක් එක්ක යාළු වෙන්න එන්නේ සැබෑ ලෙසම ආදරය කරන නිසා නෙවෙයි ලිංගික ආශාව සපුරගන්නයි එන්නේ ඉතින් ඒ ගැන හිතන්න ඕනේ ඉතින් කෙල්ල ඊට පස්සේ මේ ගැන කල්පනා කරලා බලලා , කොල්ලගේ පසුබිම ගැන හොයලා පිළිතුර දෙයි. ගොඩක් කෙල්ලෝ කොල්ලගේ පෙනුම ගැන ටිකක් හොයනවා ඒ වගේම කතා කරන විලාශය ගැන පළවෙනි පාරම හම්බ වෙච්ච ගමන්, කොල්ලා හරියට කුඩුකාරයෙක් වගේ නම් එහෙනම් පිළිතුරක් බලාපොරොත්තු වෙන්න එපා ඒ වගේම තමයි කෙල්ලගේ පවුල් පසුබිම, පෙනුම,ගතිගුණ අනුව කොල්ලට දෙන කැමත්ත තීරණය වෙන්න පුලුවන් සමහර පෝසත් කෙල්ලෝ කැමති වෙන එකක් නෑ නිකම් සෙරෙප්පු දෙකක් දාලා, ඉරිච්චි ඩෙනිම් අදින කොල්ලන්ට ඒ වගේම සමහර ආගමට දහමට ලැදි කෙල්ලෝ කැමති නෑ සිගරට් ගහන , කුණූ හරුප කියන කොල්ලන්ට වැඩියේ, ඒ වගේම සමහර විශේකාර කෙල්ලෝ කැමති නෑ කෙල්ලෝ වගේ කොල්ලන්ට. ගොඩක් වෙලාවට සවුත්තු ගතිගුණ තියෙන ඒ තරම් හොද පෙනුමක් නැති කොල්ලන්ට ලේසියි ඒ වගේම පෙනුමක් , ගතිගුණ තියෙන කෙල්ලෙක් හොයාගන්න ලේසියි හොද මට්ටමේ ගති ගුණ ,පෙනුම තියෙන කෙල්ලෙක් හොයාගන්නවට වඩා. නමුත් සමහර වෙලාවට සල්ලි තියෙනවා නම් මම කලින් කිව්වා වගේ හොද පෙනුමක් තියෙන කෙල්ලෙක් හොයාගන්න පුලුවන් නමුත් ගතිගුණ අතින් වත්, අවංක කම අතින් වත් හොද කෙල්ලෙක් හොයාගන්න බැරි වෙයි. ඕනෙම කෙනෙක් කෙනෙක්ව මුලින්ම මනින්නේ පෙනුමෙන් ඊට පස්සේ ගතිගුණ හොයන්නේ ඉතින් කාට හරි හොද පෙනුමක් සහා ගතිගුණ තියෙනවා නම් ඒ වගේම හොද කෙල්ලෙක් හොයාගන්න පුලුවන් ලේසියෙන්ම නැත්නම් ගතිගුණ වගේ තිබිලා පෙනුම නැත්නම් ටිකක් යාළුවෙක් වගේ ආශ්‍රය කරන්න වෙනවා ටිකක් කල්. තමන්ට අවංක ලෙස ආදරය කරන්න කෙනෙක් ඕන නම් සල්ලි පෙන්වන්න එපා තමන්ගේ ගතිගුණ Polish කරලා තියාගන්න එතකොට හොද කෙනෙක් හම්බවෙයි ඒ වගේම හොදට පිරිසිදුව පෙනුමට ඉන්න.
ඒ වගේම අහන්න පුලුවන් තරම් ඉක්මනට ගිහින් තමන් කැමති කෙනාගෙන් වෙන එකෙක් ඒකිව ඩැගහෙන යන්න කලින්. මේ ලෝකයේ තියෙන style එක අනුව කෙල්ලෝ අහන්න එන්නේ නෑ කොල්ලන්ගෙන් කැමත්ත ගැන ඉතින් කොල්ලන්ට යන්න වෙනවා හැම තිස්සෙම කෙල්ලෝ ගාවට.
උඹ කියන හුඟක් ඒවා හරි. අන්තිම එක වැරදියි,, එහෙම දෙයක් නෑ. සමහර කෙල්ලො කොල්ලන්ගෙන් අහන වෙලාවල් තියෙනවා,, මටත් එහෙම අත්දැකීම් තියෙනවා, ඒත් හුඟක් රස්තියාදුකාර , මැර පෙනුම තියෙන කොල්ලන්ගෙ එහෙම අහන්නෙ නෑ, කෙල්ලො එයාලට බයයි. මම නම් හුඟක් වෙලාවට එහෙම කෙල්ලොන්ට කැමති නෑ, ඒ එහෙම අහන අය මගේ ජීවිතේට අනවශ්‍ය බලපෑම් කරන්න ඉඩතියෙන නිසා. එකෙ කෙල්ලෙක් දුන්න ලියුමක් බස් එකේ රෝදෙට තියලා තමයි බේරුනේ. වෙන කරන්න දෙයක් තිබ්බෙම නෑ.
...ඔව් වෙන්න පුලුවන් මම කිව්වේ නමුත් මේ ලොකේ පවතින style එක ගැනයි
මේ ලෝකෙ අලුත් ස්ටයිලි එක කොල්ලො හින්දා කෙල්ලො ගහගන්න එක,, උන් මරාගන්නකොට අපේ කන්වලට හොඳ නෑඔව් වෙන්න පුලුවන් මම කිව්වේ නමුත් මේ ලොකේ පවතින style එක ගැනයි
මේ ලෝකෙ අලුත් ස්ටයිලි එක කොල්ලො හින්දා කෙල්ලො ගහගන්න එක,, උන් මරාගන්නකොට අපේ කන්වලට හොඳ නෑ
oya bigtop da?තමන් යම් කිසි කෙනෙක්ට කැමති නම් හොදම වැඩේ කෙලින්ම ගිහින් අහන එකයි ඊට පස්සේ ඒකී බෝහෝ වෙලාවට එවෙලෙම කැමතියි කියන්නේ නෑ ඒකට හේතුව තමයි ගොඩක් කොල්ලෝ ඉන්නවා කෙල්ලෙක් එක්ක යාළු වෙන්න එන්නේ සැබෑ ලෙසම ආදරය කරන නිසා නෙවෙයි ලිංගික ආශාව සපුරගන්නයි එන්නේ ඉතින් ඒ ගැන හිතන්න ඕනේ ඉතින් කෙල්ල ඊට පස්සේ මේ ගැන කල්පනා කරලා බලලා , කොල්ලගේ පසුබිම ගැන හොයලා පිළිතුර දෙයි. ගොඩක් කෙල්ලෝ කොල්ලගේ පෙනුම ගැන ටිකක් හොයනවා ඒ වගේම කතා කරන විලාශය ගැන පළවෙනි පාරම හම්බ වෙච්ච ගමන්, කොල්ලා හරියට කුඩුකාරයෙක් වගේ නම් එහෙනම් පිළිතුරක් බලාපොරොත්තු වෙන්න එපා ඒ වගේම තමයි කෙල්ලගේ පවුල් පසුබිම, පෙනුම,ගතිගුණ අනුව කොල්ලට දෙන කැමත්ත තීරණය වෙන්න පුලුවන් සමහර පෝසත් කෙල්ලෝ කැමති වෙන එකක් නෑ නිකම් සෙරෙප්පු දෙකක් දාලා, ඉරිච්චි ඩෙනිම් අදින කොල්ලන්ට ඒ වගේම සමහර ආගමට දහමට ලැදි කෙල්ලෝ කැමති නෑ සිගරට් ගහන , කුණූ හරුප කියන කොල්ලන්ට වැඩියේ, ඒ වගේම සමහර විශේකාර කෙල්ලෝ කැමති නෑ කෙල්ලෝ වගේ කොල්ලන්ට. ගොඩක් වෙලාවට සවුත්තු ගතිගුණ තියෙන ඒ තරම් හොද පෙනුමක් නැති කොල්ලන්ට ලේසියි ඒ වගේම පෙනුමක් , ගතිගුණ තියෙන කෙල්ලෙක් හොයාගන්න ලේසියි හොද මට්ටමේ ගති ගුණ ,පෙනුම තියෙන කෙල්ලෙක් හොයාගන්නවට වඩා. නමුත් සමහර වෙලාවට සල්ලි තියෙනවා නම් මම කලින් කිව්වා වගේ හොද පෙනුමක් තියෙන කෙල්ලෙක් හොයාගන්න පුලුවන් නමුත් ගතිගුණ අතින් වත්, අවංක කම අතින් වත් හොද කෙල්ලෙක් හොයාගන්න බැරි වෙයි. ඕනෙම කෙනෙක් කෙනෙක්ව මුලින්ම මනින්නේ පෙනුමෙන් ඊට පස්සේ ගතිගුණ හොයන්නේ ඉතින් කාට හරි හොද පෙනුමක් සහා ගතිගුණ තියෙනවා නම් ඒ වගේම හොද කෙල්ලෙක් හොයාගන්න පුලුවන් ලේසියෙන්ම නැත්නම් ගතිගුණ වගේ තිබිලා පෙනුම නැත්නම් ටිකක් යාළුවෙක් වගේ ආශ්‍රය කරන්න වෙනවා ටිකක් කල්. තමන්ට අවංක ලෙස ආදරය කරන්න කෙනෙක් ඕන නම් සල්ලි පෙන්වන්න එපා තමන්ගේ ගතිගුණ Polish කරලා තියාගන්න එතකොට හොද කෙනෙක් හම්බවෙයි ඒ වගේම හොදට පිරිසිදුව පෙනුමට ඉන්න.
ඒ වගේම අහන්න පුලුවන් තරම් ඉක්මනට ගිහින් තමන් කැමති කෙනාගෙන් වෙන එකෙක් ඒකිව ඩැගහෙන යන්න කලින්. මේ ලෝකයේ තියෙන style එක අනුව කෙල්ලෝ අහන්න එන්නේ නෑ කොල්ලන්ගෙන් කැමත්ත ගැන ඉතින් කොල්ලන්ට යන්න වෙනවා හැම තිස්සෙම කෙල්ලෝ ගාවට.

Thx For infoතමන් යම් කිසි කෙනෙක්ට කැමති නම් හොදම වැඩේ කෙලින්ම ගිහින් අහන එකයි ඊට පස්සේ ඒකී බෝහෝ වෙලාවට එවෙලෙම කැමතියි කියන්නේ නෑ ඒකට හේතුව තමයි ගොඩක් කොල්ලෝ ඉන්නවා කෙල්ලෙක් එක්ක යාළු වෙන්න එන්නේ සැබෑ ලෙසම ආදරය කරන නිසා නෙවෙයි ලිංගික ආශාව සපුරගන්නයි එන්නේ ඉතින් ඒ ගැන හිතන්න ඕනේ ඉතින් කෙල්ල ඊට පස්සේ මේ ගැන කල්පනා කරලා බලලා , කොල්ලගේ පසුබිම ගැන හොයලා පිළිතුර දෙයි. ගොඩක් කෙල්ලෝ කොල්ලගේ පෙනුම ගැන ටිකක් හොයනවා ඒ වගේම කතා කරන විලාශය ගැන පළවෙනි පාරම හම්බ වෙච්ච ගමන්, කොල්ලා හරියට කුඩුකාරයෙක් වගේ නම් එහෙනම් පිළිතුරක් බලාපොරොත්තු වෙන්න එපා ඒ වගේම තමයි කෙල්ලගේ පවුල් පසුබිම, පෙනුම,ගතිගුණ අනුව කොල්ලට දෙන කැමත්ත තීරණය වෙන්න පුලුවන් සමහර පෝසත් කෙල්ලෝ කැමති වෙන එකක් නෑ නිකම් සෙරෙප්පු දෙකක් දාලා, ඉරිච්චි ඩෙනිම් අදින කොල්ලන්ට ඒ වගේම සමහර ආගමට දහමට ලැදි කෙල්ලෝ කැමති නෑ සිගරට් ගහන , කුණූ හරුප කියන කොල්ලන්ට වැඩියේ, ඒ වගේම සමහර විශේකාර කෙල්ලෝ කැමති නෑ කෙල්ලෝ වගේ කොල්ලන්ට. ගොඩක් වෙලාවට සවුත්තු ගතිගුණ තියෙන ඒ තරම් හොද පෙනුමක් නැති කොල්ලන්ට ලේසියි ඒ වගේම පෙනුමක් , ගතිගුණ තියෙන කෙල්ලෙක් හොයාගන්න ලේසියි හොද මට්ටමේ ගති ගුණ ,පෙනුම තියෙන කෙල්ලෙක් හොයාගන්නවට වඩා. නමුත් සමහර වෙලාවට සල්ලි තියෙනවා නම් මම කලින් කිව්වා වගේ හොද පෙනුමක් තියෙන කෙල්ලෙක් හොයාගන්න පුලුවන් නමුත් ගතිගුණ අතින් වත්, අවංක කම අතින් වත් හොද කෙල්ලෙක් හොයාගන්න බැරි වෙයි. ඕනෙම කෙනෙක් කෙනෙක්ව මුලින්ම මනින්නේ පෙනුමෙන් ඊට පස්සේ ගතිගුණ හොයන්නේ ඉතින් කාට හරි හොද පෙනුමක් සහා ගතිගුණ තියෙනවා නම් ඒ වගේම හොද කෙල්ලෙක් හොයාගන්න පුලුවන් ලේසියෙන්ම නැත්නම් ගතිගුණ වගේ තිබිලා පෙනුම නැත්නම් ටිකක් යාළුවෙක් වගේ ආශ්‍රය කරන්න වෙනවා ටිකක් කල්. තමන්ට අවංක ලෙස ආදරය කරන්න කෙනෙක් ඕන නම් සල්ලි පෙන්වන්න එපා තමන්ගේ ගතිගුණ Polish කරලා තියාගන්න එතකොට හොද කෙනෙක් හම්බවෙයි ඒ වගේම හොදට පිරිසිදුව පෙනුමට ඉන්න.
ඒ වගේම අහන්න පුලුවන් තරම් ඉක්මනට ගිහින් තමන් කැමති කෙනාගෙන් වෙන එකෙක් ඒකිව ඩැගහෙන යන්න කලින්. මේ ලෝකයේ තියෙන style එක අනුව කෙල්ලෝ අහන්න එන්නේ නෑ කොල්ලන්ගෙන් කැමත්ත ගැන ඉතින් කොල්ලන්ට යන්න වෙනවා හැම තිස්සෙම කෙල්ලෝ ගාවට.

තමන් යම් කිසි කෙනෙක්ට කැමති නම් හොදම වැඩේ කෙලින්ම ගිහින් අහන එකයි ඊට පස්සේ ඒකී බෝහෝ වෙලාවට එවෙලෙම කැමතියි කියන්නේ නෑ ඒකට හේතුව තමයි ගොඩක් කොල්ලෝ ඉන්නවා කෙල්ලෙක් එක්ක යාළු වෙන්න එන්නේ සැබෑ ලෙසම ආදරය කරන නිසා නෙවෙයි ලිංගික ආශාව සපුරගන්නයි එන්නේ ඉතින් ඒ ගැන හිතන්න ඕනේ ඉතින් කෙල්ල ඊට පස්සේ මේ ගැන කල්පනා කරලා බලලා , කොල්ලගේ පසුබිම ගැන හොයලා පිළිතුර දෙයි. ගොඩක් කෙල්ලෝ කොල්ලගේ පෙනුම ගැන ටිකක් හොයනවා ඒ වගේම කතා කරන විලාශය ගැන පළවෙනි පාරම හම්බ වෙච්ච ගමන්, කොල්ලා හරියට කුඩුකාරයෙක් වගේ නම් එහෙනම් පිළිතුරක් බලාපොරොත්තු වෙන්න එපා ඒ වගේම තමයි කෙල්ලගේ පවුල් පසුබිම, පෙනුම,ගතිගුණ අනුව කොල්ලට දෙන කැමත්ත තීරණය වෙන්න පුලුවන් සමහර පෝසත් කෙල්ලෝ කැමති වෙන එකක් නෑ නිකම් සෙරෙප්පු දෙකක් දාලා, ඉරිච්චි ඩෙනිම් අදින කොල්ලන්ට ඒ වගේම සමහර ආගමට දහමට ලැදි කෙල්ලෝ කැමති නෑ සිගරට් ගහන , කුණූ හරුප කියන කොල්ලන්ට වැඩියේ, ඒ වගේම සමහර විශේකාර කෙල්ලෝ කැමති නෑ කෙල්ලෝ වගේ කොල්ලන්ට. ගොඩක් වෙලාවට සවුත්තු ගතිගුණ තියෙන ඒ තරම් හොද පෙනුමක් නැති කොල්ලන්ට ලේසියි ඒ වගේම පෙනුමක් , ගතිගුණ තියෙන කෙල්ලෙක් හොයාගන්න ලේසියි හොද මට්ටමේ ගති ගුණ ,පෙනුම තියෙන කෙල්ලෙක් හොයාගන්නවට වඩා. නමුත් සමහර වෙලාවට සල්ලි තියෙනවා නම් මම කලින් කිව්වා වගේ හොද පෙනුමක් තියෙන කෙල්ලෙක් හොයාගන්න පුලුවන් නමුත් ගතිගුණ අතින් වත්, අවංක කම අතින් වත් හොද කෙල්ලෙක් හොයාගන්න බැරි වෙයි. ඕනෙම කෙනෙක් කෙනෙක්ව මුලින්ම මනින්නේ පෙනුමෙන් ඊට පස්සේ ගතිගුණ හොයන්නේ ඉතින් කාට හරි හොද පෙනුමක් සහා ගතිගුණ තියෙනවා නම් ඒ වගේම හොද කෙල්ලෙක් හොයාගන්න පුලුවන් ලේසියෙන්ම නැත්නම් ගතිගුණ වගේ තිබිලා පෙනුම නැත්නම් ටිකක් යාළුවෙක් වගේ ආශ්‍රය කරන්න වෙනවා ටිකක් කල්. තමන්ට අවංක ලෙස ආදරය කරන්න කෙනෙක් ඕන නම් සල්ලි පෙන්වන්න එපා තමන්ගේ ගතිගුණ Polish කරලා තියාගන්න එතකොට හොද කෙනෙක් හම්බවෙයි ඒ වගේම හොදට පිරිසිදුව පෙනුමට ඉන්න.
ඒ වගේම අහන්න පුලුවන් තරම් ඉක්මනට ගිහින් තමන් කැමති කෙනාගෙන් වෙන එකෙක් ඒකිව ඩැගහෙන යන්න කලින්. මේ ලෝකයේ තියෙන style එක අනුව කෙල්ලෝ අහන්න එන්නේ නෑ කොල්ලන්ගෙන් කැමත්ත ගැන ඉතින් කොල්ලන්ට යන්න වෙනවා හැම තිස්සෙම කෙල්ලෝ ගාවට.
මම හිතන්නෙ මුලින්ම ලව් කරනවට වැඩිය යාලුකමක් වගේ දෙයක් ඇතිකරගෙන ආශ්‍රය කරලා බලලා ගැලපෙනවා කියලා හිතෙනවනම් විතරක් කැමැත්ත අහන එක තමයි.හැබැයි ඉතින් අකමැතියි කිව්වොත් අහක බලාගන්න තරම් කොන්දක් නැත්නම් කෙල්ලො එක්ක යාලුවෙන්න දඟලන්න හොඳ නෑ

එහෙම වෙනවා අඩුයි කෙල්ලො තරහා වුනත් ගහගන්න තැනට යන්නේ කලාතුරකින් වගේ. නමුත් වස කෙල්ලෙක් නම් ගහගන්න යයි නමුත් ගොඩක් වස කෙල්ලෝ කොල්ලන්ට සාපේක්ෂ ලෙස අඩුයි
ටෙස්ටොස්ටරෝන් නිසයි ගොඩක් වෙලාවට අවේග කාරි සිතිවිලි එන්නේ සහා කේන්ති යන්නේ සහා ප්‍රචණ්ඩත්වයට යොමු වෙන්නේ මේ ටෙස්ටොස්ටරෝන් කෙල්ලොන්ගේ තිබුනත් යම් මට්ටමකට කොල්ලන්ගේ වැඩියි

කෙල්ලෝ දෙන්නෙක් කොල්ලෙක් නිසා ගහ ගන්නේ මාරම කලාතුරකින් මචන්. ඒ උනාට තන් මිරිකන්න ගියාම ඕනම කෙල්ලෙක්ට තරහ යන්න පුළුවන්.
ඔතන ජාන කේස් එකට වැඩිය අපේ අයගෙ ආකල්ප තමයි දුර්වල.. උඹ ජපන් කොරියන් කෙල්ලො එහෙම ලඟින් අශ්‍රය කරලා තියෙවද? එයාලගෙන් අහන්නෙ නැතුව තනයක් ඔබල බලපන්. කෙලින්ම උඹෙ ඇට තැලෙන්න පයින් ගහවි.. ඒක ටෙස්ටෙස්ටරෝන් වැඩිකමක් හින්දා වෙන දෙයක් නෙමෙයි. තරහා යන එකට ගෑනු පිරිමි භේදයක් නෑ වගේම තරහ පිටකරන්නත් ගෑනු පිරිමි භේදයක් නෑ. අපේ හුඟක් ගෑනු අයට තරහක් ආවම ඒක හිතේ හිර කරගෙන ඉන්නවා ඇරෙන්න පිට කරන්න ක්‍රමයක් නෑ.. ඉතින් එහෙම වෙනකොට එයාලගෙ හිත දූෂනය වෙන එක වෙන්නෙ,, ලන්කාවෙ හුඟක් ගෑනු වයසට යන්න යන්න දුෂ්ඨ, කුහක,නපුරු,ලෝභ වෙන්නෙ මේ තත්වෙ නිසා. මේට වගකියන්න ඕන අපේ සම්ප්රදාය![]()
ඔව් ඒත් එහෙම වෙලාවට හුඟක් අය ලාමක ටින් ටින්ලා වගේ අඬන එක කරන්නෙ,,කෙල්ලෝ දෙන්නෙක් කොල්ලෙක් නිසා ගහ ගන්නේ මාරම කලාතුරකින් මචන්. ඒ උනාට තන් මිරිකන්න ගියාම ඕනම කෙල්ලෙක්ට තරහ යන්න පුළුවන්.