කෙල්ලෙක් දැක්කොත්

tewera

Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    මානසික රෝගයක් කෙසේ වෙතත් තවත් අසහන ත්‍රෙඩ් එකක ආරම්බයක් ද කියල සැකයක් මතු වෙනවා :lol:

    asahane thamai ban mata aththe
     

    tewera

    Well-known member
  • Jun 5, 2010
    1,523
    198
    63
    cmb
    oka ubata witarak nemei bun hama pirimiyatama ehemai

    ganiyek dakkot aniwa adan inna redda ain wela tamai ganiwa penne...

    habai itin diwa dana ewa nam penne na...

    onema minihek ganiyek wa hiten balane adum galola tamai (tamange gani arenna)

    seriously machn??
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,342
    12,610
    113
    Piliyandala
    පට්ට කෑලි කෙසේ වෙතත් අවදානමෙන් බයික් එක පැදපන් මචෝ:yes::yes::yes:
     

    WhiteWalker

    Member
    Sep 15, 2015
    18,612
    1,328
    0
    16
    North
    උඹට ඒ හැටි අවුලක් නෑ බං ගණං ගන්න එපා :yes: :yes:
    ඕක අමතක කල්ල දාපං :yes: :yes:
    මට කොල්ලෙක් දැක්කත් ඌව ගැටගහල ඇඟේ කෑලි කපල ගන්නව මැවිල පේනව :sorry: :sorry:
    ඔක්කොම පිච්චිලා අලු වෙලා යනව මැවිල පේනව :sorry: :sorry:
    ඒත් තාම කිසිම ප්‍රශ්නයක් වෙලා නෑ :yes: :yes:
    මැවිල පේනව විතරනෙ කරන්න යන්නෑනෙ :D :D