Ah kkබන නෙමෙයි බන් පිරිත්. 12 වෙනකන් ඉඳල ආවා ගෙදර.

Anna panna wTh kre nddහරියනම කෙනා හම්බෙනකන් වගේ ඉන්නෙ නතුව normal උබේ හිතයන කෙල්ලෙක් එක්ක සෙට් වෙයන්... ඕවා කොහොමත් බොහෝදුරට කසාදෙන් කෙලවර වෙන්නෙ නෑනෙ... ලව් කරා කියන්න හරි memories ඉතුරු වෙයි...
පස්සෙ කාලෙක බඳින්නම එකක් සෙට් වෙයි...
දැනට මොකක් හරි සෙට් කරගනින්... average කෙල්ලෙක්....
නැත්නම් 27 වෙද්දිත් ඤැහ් ගාගෙන ඉන්න තමා වෙන්නෙ මට වගේ....
මට තිබ්බ බය තමා මට හරියන්නෙ නැති එකක් සෙට් වෙලා ඒක බඳින්නම වෙයි කියන එක... දැන් බලපුවාම තේරෙනවා ඒ කාලෙ යාලුවොන් ගෙ හිටපු කෑලි එකක් වත් දැන් නැති තරම්...
දැනටත් නෑ කෙල්ලෙක්.... මේ කාලෙ සෙට් උනොත් බොහෝ විට බදින්න වෙන නිසා හරියනම එකක් සෙට් වෙනකන් බලනවා...
උබේ කාලෙ මම නිකන් හිටපු එක ගැන මාර අවුල්....
Same boatහරියනම කෙනා හම්බෙනකන් වගේ ඉන්නෙ නතුව normal උබේ හිතයන කෙල්ලෙක් එක්ක සෙට් වෙයන්... ඕවා කොහොමත් බොහෝදුරට කසාදෙන් කෙලවර වෙන්නෙ නෑනෙ... ලව් කරා කියන්න හරි memories ඉතුරු වෙයි...
පස්සෙ කාලෙක බඳින්නම එකක් සෙට් වෙයි...
දැනට මොකක් හරි සෙට් කරගනින්... average කෙල්ලෙක්....
නැත්නම් 27 වෙද්දිත් ඤැහ් ගාගෙන ඉන්න තමා වෙන්නෙ මට වගේ....
මට තිබ්බ බය තමා මට හරියන්නෙ නැති එකක් සෙට් වෙලා ඒක බඳින්නම වෙයි කියන එක... දැන් බලපුවාම තේරෙනවා ඒ කාලෙ යාලුවොන් ගෙ හිටපු කෑලි එකක් වත් දැන් නැති තරම්...
දැනටත් නෑ කෙල්ලෙක්.... මේ කාලෙ සෙට් උනොත් බොහෝ විට බදින්න වෙන නිසා හරියනම එකක් සෙට් වෙනකන් බලනවා...
උබේ කාලෙ මම නිකන් හිටපු එක ගැන මාර අවුල්....
Badu thama ghuwe... wena naaaKella wenuwata amma dapn title ekata
Anna panna wTh kre ndd
------ Post added on Mar 25, 2024 at 6:20 PM
Hurt wenna hari ehema memories tynna oni bn... wadak na nathnm...Same boat
But i think Ado that memories will be hurting bn
එහෙම වෙන්නේ උබ ඒ කාලේ නිකමෙක් වගේ විනාස කරලා දැම්මනම් තමා, නැත්නම් පසුතවෙන්ට කිසිම හේතුවක් නෑ.Hurt wenna hari ehema memories tynna oni bn... wadak na nathnm...
Kathaawata kiyanne මිනිස්සු කවදහරි දුක් වෙන්නෙ තමන් කරපු දේවල් ගැන නෙවෙයි නොකරපු දේවල් ගැන kiyala... mn hithanne hurt wenawata wada ehma memories mathak wenakota sathutu wenna puluwn wei kiyala... at least ehema kalayak thibba kiyala...
Suppa machan...suppa kellak set wela wagei
මම ගොඩක් ලස්සන හින්ද කෙල්ලෙක් සෙට් වෙන්නෙ නෑ
මං යනව නාන්න
හවස නිදා ගත්තනෙ