කෙල්ලෙක් නැති එක හෙන අවුල්

Clockwork

Well-known member
  • Mar 6, 2024
    9,552
    9,043
    113
    Thank you

    1711356237636.png

    :P
     
    • Like
    Reactions: Any.key

    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    හරියනම කෙනා හම්බෙනකන් වගේ ඉන්නෙ නතුව normal උබේ හිතයන කෙල්ලෙක් එක්ක සෙට් වෙයන්... ඕවා කොහොමත් බොහෝදුරට කසාදෙන් කෙලවර වෙන්නෙ නෑනෙ... ලව් කරා කියන්න හරි memories ඉතුරු වෙයි...

    පස්සෙ කාලෙක බඳින්නම එකක් සෙට් වෙයි...

    දැනට මොකක් හරි සෙට් කරගනින්... average කෙල්ලෙක්....

    නැත්නම් 27 වෙද්දිත් ඤැහ් ගාගෙන ඉන්න තමා වෙන්නෙ මට වගේ....

    මට තිබ්බ බය තමා මට හරියන්නෙ නැති එකක් සෙට් වෙලා ඒක බඳින්නම වෙයි කියන එක... දැන් බලපුවාම තේරෙනවා ඒ කාලෙ යාලුවොන් ගෙ හිටපු කෑලි එකක් වත් දැන් නැති තරම්...

    දැනටත් නෑ කෙල්ලෙක්.... මේ කාලෙ සෙට් උනොත් බොහෝ විට බදින්න වෙන නිසා හරියනම එකක් සෙට් වෙනකන් බලනවා...🥲

    උබේ කාලෙ මම නිකන් හිටපු එක ගැන මාර අවුල්....
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,750
    13,536
    113
    🤍
    Kella wenuwata amma dapn title ekata

    Anna panna wTh kre ndd
    ------ Post added on Mar 25, 2024 at 6:20 PM
     
    ExamHe

    Well-known member
  • Mar 28, 2019
    5,582
    4,335

    Same boat
    But i think Ado that memories will be hurting bn
     
    AnjanaROCK

    Well-known member
  • Jul 29, 2014
    1,753
    650
    113
    Kella wenuwata amma dapn title ekata

    Anna panna wTh kre ndd
    ------ Post added on Mar 25, 2024 at 6:20 PM
    Badu thama ghuwe... wena naaa

    Same boat
    But i think Ado that memories will be hurting bn
    Hurt wenna hari ehema memories tynna oni bn... wadak na nathnm...
    Kathaawata kiyanne මිනිස්සු කවදහරි දුක් වෙන්නෙ තමන් කරපු දේවල් ගැන නෙවෙයි නොකරපු දේවල් ගැන kiyala... mn hithanne hurt wenawata wada ehma memories mathak wenakota sathutu wenna puluwn wei kiyala... at least ehema kalayak thibba kiyala...
    ------ Post added on Mar 25, 2024 at 9:36 PM
     
    • Sad
    Reactions: ExamHe

    Avatar998

    Well-known member
  • Dec 16, 2014
    5,901
    5,083
    113
    Pandora
    Hurt wenna hari ehema memories tynna oni bn... wadak na nathnm...
    Kathaawata kiyanne මිනිස්සු කවදහරි දුක් වෙන්නෙ තමන් කරපු දේවල් ගැන නෙවෙයි නොකරපු දේවල් ගැන kiyala... mn hithanne hurt wenawata wada ehma memories mathak wenakota sathutu wenna puluwn wei kiyala... at least ehema kalayak thibba kiyala...
    එහෙම වෙන්නේ උබ ඒ කාලේ නිකමෙක් වගේ විනාස කරලා දැම්මනම් තමා, නැත්නම් පසුතවෙන්ට කිසිම හේතුවක් නෑ.