කෙල්ලෙක් නැද්ද තාමත්? එහෙනම් එන්න..

Ali patiya

Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.
    ගෑනියෙක් වගේ ගේ අස්සේ හැංගිලා ඉන්නේ නැතුව ඒ අක්කට කියපිය :frown:
    උඹ කිව්වේ නැත්තන් මම කියනවා ගිහින් :nerd:
    එතකොට තොට හම්බෙයි පෝරියල් එක :lol::growl:

    හුඟ කාලෙකින් දැක්කේ නැති නිසා අද එයාව බලන්න ගියා .මේ රෙද්දේ බස් හෙමින් යන නිසා මට වෙලාවට යන්න බැරි උනා ගිහින් බලද්දි එයා හිටියේ නැහැ. පස්සේ ඉතින් ඕනේ මගුලක් වෙද්දෙන් කියලා එයාගේ බෝඩිම තියන හරියේ ( මම තැන හරියටම දන්නේ නැහැ ) බල්ලෙක් වගේ අවුවේ ඇවිද්දා :sorry: ,ඊට පස්සේ එයාලගේ කැම්පස් එක ලඟට ගිහින් එයාලගේ ෆැකල්ටිය ඉස්සරහා හූල්ල හූල්ල ඉඳලා ( අද ලෙක්චස් නැති නිසා බලු බල්ලෙක් නැහැ :oo: )අන්තිමට මග පණ ගිහින් බෝඩිමට ආවා. හිතේ දුකට කොකා කෝලා ලීටර් 1 1/2 රේ බෝතලයක් බීලා බඩගින්නෙම නිදා ගත්තා. එයා ඉතින් මේවා දන්නවා කියලද . මම පවු
    ... :(:sorry:
     
    Last edited:

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell

    හුඟ කාලෙකින් දැක්කේ නැති නිසා අද එයාව බලන්න ගියා .මේ රෙද්දේ බස් හෙමින් යන නිසා මට වෙලාවට යන්න බැරි උනා ගිහින් බලද්දි එයා හිටියේ නැහැ. පස්සේ ඉතින් ඕනේ මගුලක් වෙද්දෙන් කියලා එයාගේ බෝඩිම තියන හරියේ ( මම තැන හරියටම දන්නේ නැහැ ) බල්ලෙක් වගේ අවුවේ ඇවිද්දා :sorry: ,ඊට පස්සේ එයාලගේ කැම්පස් එක ලඟට ගිහින් එයාලගේ ෆැකල්ටිය ඉස්සරහා හූල්ල හූල්ල ඉඳලා ( අද ලෙක්චස් නැති නිසා බලු බල්ලෙක් නැහැ :oo: )අන්තිමට මග පණ ගිහින් බෝඩිමට ආවා. හිතේ දුකට කොකා කෝලා ලීටර් 1 1/2 රේ බෝතලයක් බීලා බඩගින්නෙම නිදා ගත්තා. එයා ඉතින් මේවා දන්නවා කියලද . මම පවු... :(:sorry:

    කමක් නෑ බං. කෙල්ල වගේද මචං Coke ;)
    අනිත් දවසෙ
    Nestomalt එකක් බීල වෙලාවට පලයන් :yes:
    Ads by Gooooogle :rofl:
     

    dj ice cold

    Well-known member
  • Nov 2, 2010
    34,523
    1,466
    113
    නෙතූෂි අක්කි ගාව

    හුඟ කාලෙකින් දැක්කේ නැති නිසා අද එයාව බලන්න ගියා .මේ රෙද්දේ බස් හෙමින් යන නිසා මට වෙලාවට යන්න බැරි උනා ගිහින් බලද්දි එයා හිටියේ නැහැ. පස්සේ ඉතින් ඕනේ මගුලක් වෙද්දෙන් කියලා එයාගේ බෝඩිම තියන හරියේ ( මම තැන හරියටම දන්නේ නැහැ ) බල්ලෙක් වගේ අවුවේ ඇවිද්දා :sorry: ,ඊට පස්සේ එයාලගේ කැම්පස් එක ලඟට ගිහින් එයාලගේ ෆැකල්ටිය ඉස්සරහා හූල්ල හූල්ල ඉඳලා ( අද ලෙක්චස් නැති නිසා බලු බල්ලෙක් නැහැ :oo: )අන්තිමට මග පණ ගිහින් බෝඩිමට ආවා. හිතේ දුකට කොකා කෝලා ලීටර් 1 1/2 රේ බෝතලයක් බීලා බඩගින්නෙම නිදා ගත්තා. එයා ඉතින් මේවා දන්නවා කියලද . මම පවු
    ... :(:sorry:



    :lol::lol::lol:
     

    DJvodka

    Well-known member
  • Mar 31, 2009
    3,375
    292
    83
    A land like no other
    අඩේ.. කාලෙකට පස්සෙ ආතල් ත්‍රෙඩක්:yes: අර Dinesh Priyasad Perera කියන පොරට මේ අංශෙන් Phd එකක් තියෙනවද කොහෙද :lol::lol::lol::lol:
     

    Ali patiya

    Well-known member
  • Apr 10, 2011
    5,523
    344
    83
    ගෙදර බන්.

    කමක් නෑ බං. කෙල්ල වගේද මචං Coke ;)
    අනිත් දවසෙ
    Nestomalt එකක් බීල වෙලාවට පලයන් :yes:
    Ads by Gooooogle :rofl:

    බස් ඩ්‍රයිවරයට තමයි බන් නෙස්ටමෝල්ට් බොන්න දෙන්න ඕනේ ...:oo: කොන්දටත් 2ක් ඇනලා සීට් එකක් අස්සේ එබුවනම් අනිවා කලින් යන්න පුලුවන්...
    :P:P:P
     
    Nov 11, 2009
    1,429
    111
    0
    අඩේ.. කාලෙකට පස්සෙ ආතල් ත්‍රෙඩක්:yes: අර Dinesh Priyasad Perera කියන පොරට මේ අංශෙන් Phd එකක් තියෙනවද කොහෙද :lol::lol::lol::lol:

    PhD neweyi, M.Phil ekak thiyenne.:D Den ei gena Professor kenek.;)
     
    Last edited:
    Nov 11, 2009
    1,429
    111
    0
    උබ මාර ඩයල් එකක්නේ බන් :P

    Eikata kiyanne Sahaja Hekiyaawa kiyala. ;)
    Anika meikane wela thiyenne. Mama paarata bessa gaman athadaruwage indan mahalla wenakang jaathi, aagam, kula beidhayakin thorawa hemoma mage diha kanna wage balanne. :P
    Mama kade yanakota eitha indan ena bus ekei inna hemoma eitha indanma mage diha kata eragena balagena enne, maawa pahuwela yanakotath pitipassa herila mage diha balagena yanawa. :P
    Ithin matath lejjaawata thaniyama hina yanawa. Eika dakina aya hithanne mama mandabuddhikayek kiyala. :oo:
    Ithin ehema ekei kello dapane daana eka ahannath deyakda? :D
    Namuth mama mulin ei kellanwa ganan ganne nethuwa ahankaara widihata hitiya. Passe ei kelloth paaduwe hitiya. Namuth passe mata hithuna hemadama bhaawanaanuyogeewa indala hariyanne nei, srungaarayath athwindala balanna one kiyala. Eita passe thamayi mama ara kiyapu widihata hesirenna patan gaththe. ;)
    Mala keliyayi!:oo: Ekapaaratama seirama peni tika eliyata enna patan gaththane.:P
    Den peni wedi wela, peni walama gillennayi yanne. :baffled:
    Mei peththe inna seirama kello tika mata peni daagena inne. :P
    Eita hapan kasaada bendapu geinu (eikata kiyanne rathi wisei kiyala). Eitath hapan naaki geinu (eikata kiyanne naaki wisei kiyala). :D
    Eka athakata eikath maara somiya neda? ;)
     

    Kasunrock619

    Well-known member
  • May 18, 2009
    16,842
    1,459
    113
    Colombo
    ඇස් දිහා බාලාගෙන ඉන්නවත් තාම කෙල්ලෙක් සෙට් උනෙ නැනෙ ඔයි :(
     
    Nov 11, 2009
    1,429
    111
    0
    :D:yes::D:yes::rofl::P MATATH EKAK DENNAKOO...... MATATH NAANE.... 13k ma tiyenawa ne oyata..... :baffled:

    Eita kalin kiyanna monawada mei kiyala thiyenne kiyala.:confused: HORA KUKULA...:eek: ULA THIYANNA WATINNE... :angry:

    mage kella mata hambuwechcha vidiyath amuthuma kathaawak... long story 1k.eeth, eeki mata pana wage aadare.... maha loku ruuupa Raajiniyak nam newei... habai patta meter eka... kohoma unath mama eekige adahas gathi pawathum palata tama godak ma aadare.....

    welaa wakata godak patta (lassana,sexy) kaali dakkama meya ath harinna hihenawa... eeth mama eeka karanne naha kawadaaawath.... BECAUSE I ALREADY HAVE TRUE LOVE.
    :love::love::love::love::love::love::love::love::love:

    Oya kochchara kiwwath mei wayasata kellekuta hadawathe gemburuma thenin (bokkenma) prema karana atharema thawa sundara (pretty), kaamuka (sexy) kellekuge pahasa (Aathal eka) labanna harima aasayi thamayi (Double Game). :D
    Dangakaara tharunyaye srungaarayata idadenna one. Neththang pawne, kolla nomanga giyoth. :P
    Oya kiyana widihata 15 n 1 k oyata denna nam api dennata Kal Ho Na Ho gemak denna wenawa. :yes:
    Ei kiyanne oya thamayi Rohit (Saif Ali Khan), mama thamayi Aman (Shahrukh Khan), ethakota mama oyata dena kella thamayi Naina (Preity Zinta). Aman kasaada bendapu kenek wage pennala Naina ge aadare Rohit ge peththata harawanawa, ei keyanne Naina wa balenma Rohit ge engei gahanawa. Anna ei widihata Aman thamange aadare parithyaaga karanawa. :cool:
    Hebeyi Aman ehema karanne eyage asaneepaya gena hithala. Namuth mata ehema asaneepayak nei mage kellawa oyata parithyaaga karanna, mama ehema karanne oyage gena illeema gena salakala balala. :D
    Oyata karanna thiyenne mama kellawa onekamin mangaharinakota ara mama kiyala deela thiyena widihata oya hemin serei kellata lang wena eka. :cool:
    Oya ready nam api gemata bahimu. ;)
     

    New Folder

    Member
    Jun 23, 2011
    1,842
    279
    0
    Hell
    reputation_neg.gif
    කෙල්ලෙක් නැද්ද තාමත්?... 03-26-2012 11:04 AM wikaara:lol: Aiyoo Maawa Rathu una...... :lol: