කෙල්ලෙක් නැද්ද තාමත්? එහෙනම් එන්න..

Harsh7046

Well-known member
  • Dec 8, 2009
    5,980
    1,058
    113
    Colombo
    මචන් මම දන්න කෑලි දෙකක් ඉන්නව. උන් දෙන්න යාලුවො. මාව දැක්කම හැමදාම දෙන්නම හිනා වෙනව. මම දෙන්න දිහාම බලල හිනා වෙනව (smiling in the boradcast method). උන්ව තනි තනියම දැක්කමත් හිනා වෙනව (smiling in the P2P method). උඹ හිතන්නෙ උන් දෙන්නම දාගන්න පුලුවන් වෙයි කියලද? නැත්නම් එකක් ව තෝරගෙන බහින්නද?

    මට පොඩි කාලෙ ඉදන් තිබිච්ච හීනයක් තමයි බන් ගැහැනු ලමුන් දෙන්නෙක් එක්ක එකට අඹු සැමි ආශ්‍රයෙ යෙදෙන්න. :(

    :rofl::rofl::rofl::P
     

    manjula009

    Well-known member
  • මචන් මම දන්න කෑලි දෙකක් ඉන්නව. උන් දෙන්න යාලුවො. මාව දැක්කම හැමදාම දෙන්නම හිනා වෙනව. මම දෙන්න දිහාම බලල හිනා වෙනව (smiling in the boradcast method). උන්ව තනි තනියම දැක්කමත් හිනා වෙනව (smiling in the P2P method). උඹ හිතන්නෙ උන් දෙන්නම දාගන්න පුලුවන් වෙයි කියලද? නැත්නම් එකක් ව තෝරගෙන බහින්නද?

    මට පොඩි කාලෙ ඉදන් තිබිච්ච හීනයක් තමයි බන් ගැහැනු ලමුන් දෙන්නෙක් එක්ක එකට අඹු සැමි ආශ්‍රයෙ යෙදෙන්න. :(
    :eek: මූට පොඩි කාලේ ඉදං මාරු ආසාවක් තිබිල තියෙන්නේ :lol::lol::lol:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,772
    113
    සිංහලයේ
    නැති වාහේලා වෙනුවෙන් පිං තකා පළකොරන ලදී.

    මෙය නොබලා අදහසක් පළ නොකල අයෙකු වේනම් ඔහු පස්චාත් භාගයේ යම් අවුලක් ඇති අයෙකි.
    හැකි ඉක්මනින් වතිල වෙදාණන් අමතන්න.

    ++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++++
    සභාවෙන් අවසරයි. මා මෙතනට පැමිණියේ "කෑල්ලක් දමා ගැනීම"
    යන කාලෝචිත මාතෘකාව යටතේ වදන් පෙළක් නොහොත් වැළක්ම ඔබ හමුවේ ගෙන ඒමටයි.

    ============================================================
    OK. I'm gonna show u how to be a lover. Please read carefully! :P

    අපේ සමහරක් කස්ටියටනම් මේව ඕනෙත් නැතුව ඇති. මොකද කෙල්ලො Talk කරල මාර පළපුරුද්දක්නෙ තියෙන්නෙ!

    එක එකා Talk කරන්නෙ තමන්ගෙම සිස්ටම් එකකටනෙ!
    මේ කියන්න යන්නෙ පොදු මෙතඩ් එක හොදේ. (Found by me :rofl:)
    මේක කස්ටමයිස් කොරල යූස් කොරන්ඩ ඈ...

    කෑල්ලක් නෑ කිය කිය අඩ අඩ ඉන්න එවුන්ටත් ඕනෙ වෙයි.
    කෙල්ලෙක් නෑ කියල නාහෙන් අඩල වැඩක් නෑ Talk කරන්න ඕනෙ.
    Talk නොකළත් ඔය Town එකේදි එහෙම අපි දිහා බලල පාරවල් දාන කෙල්ලො ඕනෙතරම් ඉන්නෙ!
    මේ රටේ වැඩිපුරම ඉන්නෙ ගෑනු. ඉතිං නෑ කියල කියන්න බෑ. :angry:

    කෙල්ලෙක් උබල දිහා බලනවනං
    ඕනෙවට වඩා ගනන් ගන්න යන්නෙපා.
    පොඩ්ඩක් බලල Shape එකේ ඉදින්.
    මොකෝ ලෝකෙ ඉන්න එකම කෙල්ල ඒකි නෙමෙයි නෙ! :dull:
    අනික කෙල්ලො දැකල නැතුවැයි. :P
    කෙල්ලෙක් හින්ද හෑල්ලු වෙන්නත් එපා. තමන්ගෙ පෞරුෂය තියාගන්න. :oo:
    ඒ කෙල්ල නිතර බලනවනං පොඩ්ඩක් ඒකි දිහා බලන් ඉන්න.
    (ඇස් දෙක දිහා බලපල්ලා. වෙන තැන් නෙමෙයි. :rolleyes: ඒවා පස්සෙ හිතේ හැටියට බලාගන්න බැරියැ. හික්ස්)
    ඒකි ඇස් උබලගෙන් පිටට ගන්නකම්ම බලන් ඉදපල්ලා. :)
    අහක බැලුවෙම නැත්තං ගොඩක් දුරට වැඩේ හරි. :rofl:
    බැලුවොත් ආයිත් බලල පොඩි හිනාවක් දාන්න. :)
    එක්කො ඒකි හිනාවෙයි. නැත්තං ලැජ්ජා හිතෙයි. අවුලක් නෑනෙ!

    ළගට ගිහිල්ල කතා කරන්න පුලුවන්නම් එල. නැත්තං Number 1 දෙන්න Try කරපල්ලා.
    තොපිලගෙ නොම්බරේ ඒකි දන්නවනං මම නං නෑ හොදේ.. කාලා වරෙංකො පටාස් එකක්! ලොල් :lol:

    සමහර කෙල්ලො මාරම ඇඩ් එකක් දාල අපිව සද මෝල් කරනවා. :oo:
    බලාගෙනම ඉන්නවා. යාලුවො එක්ක මොකක්හරි කියල හිනාවෙනවා.
    උඩ ඉදං පහලටම බලනවා. සමහරවිට සෙක්සි look එකක් දානවා.
    ඒවගෙ එකක් නං දාගන්න එක easy! :P

    ඉතුරු ටික? :nerd:
    *
    *
    *
    *
    *
    *
    *
    *
    *

    පලයව් යන්න! :growl: මේක මටම ලියන්න බෑ. :angry:
    කස්ටියම දැං තමන් කෑලි Talk කරන ආකාරය ලැජ්ජ නැතුව හැමෝටම කියන්න. :rofl:
    දාගත්ත අය තමන්ගෙ අත් දැකීම් කියන්න. :P
    අනිත් එවුන් බකන්නිලන් ඉන්නෙ නැතුව Thread එක bump කොරපල්ලා. :angry:

    :) දැන් අපි කතා කරමු. :rolleyes:

    මේ ක්‍රමෙන් පහත ගුනාංගවලින් සපිරි කෙල්ලේ ලබාගත හැක
    1. කොල්ලෙක් දැක්කහම හරකා දිහා බලන තම්බියා වගේ ඇබරිලා බලන
    2. බස් එකක, ටවුන් එකක කොල්ලෙක් දැක්ක පමනින් බලලා පාරවල් දාන
    3. කොල්ලෙක් නොම්බරේ දුන්න පමනින් ඒක අරන් call කරන්න තරම් අහේනියකින් පෙලෙන
    4. බොහෝ දුරට ගාමන්ට් මානසිකත්වය සහිත(ගාමන්ට් නංගිලාව හෑල්ලු කලා නෙමේ, ඔය "ගාමන්ට් මානසිකත්වය" කියන්නේ සෑහෙන්න විග්‍රහ කරල තියෙන මාතෘකාවක් )

    අගනා වටිනා නංගි බබෙක්

    හැබැයි පුතේ ඔහොම එකක් බැදන් හනිමූන් ගිහින් අහවල් එකෙන් ලේ ආවොත් සාමාන්ය දෙයක් කියලා බල බලා ඉන්න එපා ඩොකෙක් ගාවට පලයන්. ශුවර් එකට කරගැටයක් කැඩිලා වෙන්න ඕනේ ලේ එන්නේ


    ඔහොම ගෑනු බැදගන්න එහෙමනම් එපා ඔටුවනේ...
     
    Last edited:

    manjula009

    Well-known member
  • රත්තරං;15747475 said:

    හැබැයි පුතේ ඔහොම එකක් බැදන් හනිමූන් ගිහින් අහවල් එකෙන් ලේ ආවොත් සාමාන්ය දෙයක් කියලා බල බලා ඉන්න එපා ඩොකෙක් ගාවට පලයන්. ශුවර් එකට කරගැටයක් කැඩිලා වෙන්න ඕනේ ලේ එන්නේ.

    :D:D priceless :D