adoo sirawatama mama ada bus ekedi kellekta talk kala.fb ekath illa gaththa.thanks okkotama.wadi wisthara kiyanna baha.kella elakiri innawada danne nahanecampus kellek.mage wayasemai.anyway thanks ube thread ekata
![]()

හුදී ජනයාගේ හිතසුව පිනිස ටෝක් කරපු හැටිත් දාපන්කො බං![]()

baya nathuwa talk karapan ban.mage class apu kellek balan giyahama.mama ahuwa boruwata dakala purudui kiyala.balanakota sirawatama danna kellek issra.dakala thiyenawa.mage chance eka 

මම බස් එකේ යද්දි සෙට් වුන එකක් මේ කෙල්ල දෙමල එදා සල්වාර් එකක් ඇදන් ආවේ කොලබ යන්න මම හිටපු බස් එකට නැග්ග නැග්ග ගමන් මගේ ගාව වාඩි වුනා .මමත් ගානක් නැතිව ගියා එත් දැන් මට තේරෙන්නවා මේ කෙල්ල මගේ දිහා හොරෙන් බලනවා මමත් එච්චරට ගනන් ගත්තේම නෑ .එත් මේ කෙල්ල මගේ දිහා හොරන හොරෙන් බලනවා මමත් ඉතින් පොඩි හිනාවක් දැම්මා මේ විදියට නුගේගොඩ වෙනකම්ම ගියා දැන් මේ කෙල්ල නුගේගොඩ ටවුන් එකෙන් බැස්සා බහින කොටත් මගේ දිහා හොදට බලල හිනා වුනා එ වෙලාවේ තමයි මට තේරැනේ කතා නොකරපු මොඩ කම කියලා .දැන් ඉතින් මොනවා කරන්නද ගිය ගමන යන්න ගියා ඊට පස්සේ හවස 2ට විතර මම ආයේ එන්න පිටකොටුවෙන් බස් එකට නැග්ග නැගලා ටිකක් වෙලා වාඩි වෙලා හිටියා .මෙන්න ඉස්සරහ දොරින් කෙල්ලෙක් නැග්ගා මට අදහා ගන්න බැරි වුනා මේ මේ උදේ මගේ ලග වාඩි වෙලා ආපු කෙල්ල නේද .එයත් මම පිටිපස්ස දොර ගාව සිට් එකක ඉන්නවා දැක්කා එකිටත් ශොක් වුනා වගේ එක පාරටම දැක්කම බස් එකේ සිට් තිබුනා ඔනේ විදියට වාඩි වෙලා යන්න මේ කෙල්ල එව ඔක්කොම පහු කරන් එනවා නේද ගමට හිතාගන්නවත් බෑ මෙන්න ඊලග මොහේතේ මගේ ගාව සිට් එකේ වාඩි වුනා මටත් නිකම් හීනයක් වගේ දැන් මොකද කරන්නේ කියලා හිත හිත ඉන්න කොට ....... ඉතිරි ටික පස්සේ දාන්න බන් අත රිදෙනවා

මම:-
කන්න වගේ බලන්නේ නැ..
එකී බැලුවොත් බලන් ඉන්නවා.
ඊටපස්සේ එයා අහක බැලුවත් අයෙත්මගේ දිහා බලනකන් එය දිහාම බලන් ඉන්නවා.
එය මගේ දිහා බලනකන් ඉදල, එකිටම පෙන්න අහක බලන් ඉන්නවා..

පිස්සුද යකෝ.එහෙම හිතන්නේ නැහැ. වල් කියලා හිතන්නේ කෙල්ලගේ වෙන අග පසග දිහා බැලුවත් තමයි.
හිතේ ආදරේ තියාගෙන කෙල්ලෙක්ගෙ ඇස් දිහා බලපන්. ආදරෙයි කියලා නොකියා උබේ හිතේ තියෙන ආදරේ දැන්නෙන්න ඇරපන් එයට. එතකොට ඒ කෙල්ලයි උබෙන් අහන්නේ. උබ නෙමෙයි. මගෙන් මේ වෙනකොට 2ක් අහලා තියෙනවා. 1වෙනි එක්කෙනා මගෙන් අහන්න කලින් එයාගේ පෝසත්කම් ගැන ලොකු ලොකු talks දුන්න නිසා මම එයා ඇහුවහම බැහැ කිවුවා. දෙවැනි කෙනානම් හොදයි කියලා හිතුනා ඒක නිසා එය තමයි මගේ දැන්
ඒක.
මගේ අද්දකිම්නම් ඔහොමයි.