කෙල්ලෙක් නැහ කියලා අඩන්න එපා සහෝ!

thusitharhm

Well-known member
  • Jul 15, 2011
    13,450
    1,403
    113
    දැන් නම් හදේ
    lol ganan ganna epa ekata thamai pirimi kama kiyanne:P:P

    එහෙම තමයි බං කාට උනත්.. මූ මේතන පොර ටෝක් දුන්නට මූටත් එහෙමයි..
    anunge hu... Balala sathutu wenne thanta kiyala deyak kara ganna beri un man nam danne echcharai.lassaana,salli kiyanne uttara misa aththa hethu newei
     
    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,366
    30,167
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මචන්.. මේකයි මචන්.. මට කෙල්ලොන්ව අප්පිරිය කලේ ඔෆිස් එකේම ඉන්න කෙල්ලෝ දෙන්නෙක්. එකියකට මම මුලු හදවතින්ම ආදරේ කරලත් ඒකි මට තවමත් සලකන්නේ බල්ලෙක්ට වගේ… අලුතින් වැඩට ගත්ත එකියකුත් මේ මම නිකම් ඉදලත් මට ඉජු කියන් නැති එක විතරයි.
    මම මුන්ට කිසිම දෙයක් නොකරත් මුන් එහෙම තමයි සලකන්නේ… ඉතින් හිතහන් මම ගැණියෙක්ව ගෙදරට ගෙනත් 24/7 තියාගත්තොත්? අන්ගොඩින් තමා නැවතුම​… අනිවා!!

    බොට තියෙන්නේ පෞරුෂය පිළිඅඳ ගැටලුවක්.:yes: ඔෆිස් එකේ එකී උඹට බල්ලෙක්ට වගේ සලකන්නේ උඹව බල්ලට දාන්න පුලුවන් කියල දන්න නිසා. ඕකි වෙන්න ඇති අලුත් එකීටත් උඹ ගැන කියල ඔලුව කරකවන්න ඇත්තේ:rolleyes:..... ඊටපස්සේ ඒකි උඹ ගැන බලන්නෙත් සලකන්නෙත් බල්ලෙක් ගානට දාල තමයි.

    හැමවෙළේම තමුන්ගේ තැන තියන් හිටපන්.:cool: උඹ ඔය ඔෆිස් එකේ තේ හදන එකා වුනත් නම්බුපිට තැන තියන් රස්සාව කරපන්. උඹ තේ හදන එකා කියල, ලංකා පූපූපූ...., කඩේ ගිහින් බත් පැකට් එකක් ගේන්න, කිව්වොත් මළාට කරන්න එපා. උඹ ඒක කරොත් වෙන්නේ ඊලඟ දවසේ උන් උඹට පොළට ගිහින් එළෝලුත් ගේන්න කියන එක. ඊට පස්සේ ඒව නොකර ගැලවීමක් නෑ.....ඕක තමයි ලංකාවේ ක්‍රමය. (මෙහෙම දේවල් මම අනන්තවත් දැකල තියෙන හින්ද කියන්නේ.)

    පිලිවෙලට ඇඳල කරල මහත්තයෙක් වගේ වැඩට ගිහින් නීට් එකට වැඩේ කරල ගෙදර වරෙන්. එතකොට ගෑනු එයි පස්සෙන්.

    දැන් ඉතින් ගිය දේ ගියා කියලා හිතන් ඔෆිස් එකේ දෙන්නට සිඹින එක නවත්තපන්. අනන්මනන් කියන් ආවොත් "අම්මට උකාගන්නැතිව රස්සාව කරල ගෙදර පලයං" කියපන්. ඔය මංතරේ කිව්වහම උන්ට පේන උඹේ බලු ගතිය ඉබේම ඇරිලයයි,;);)
    ගුඩ් ලක්

    Linda
     
    BlackOrchid

    Member
    Dec 15, 2013
    128
    6
    0

    Oya eyala gana hithanne nathuwa anith aya ekka hina wela sathuten inna. Wena kawuru hari eyala gana kiwwath wadiya ganan ganna yanna epa. Hadissiyakata udawwak illuwath wadiya ganan ganna yanna epa. Oya muladima wade waradda gena wage mata nam hithenne. Thawamath parakku naha ithin oka hada ganna.
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    anunge hu... Balala sathutu wenne thanta kiyala deyak kara ganna beri un man nam danne echcharai.lassaana,salli kiyanne uttara misa aththa hethu newei

    අනිවා බං සල්ලි වලට කැමති වෙන මිනිස්සු යන්නේ සල්ලි නැතුව අපි අසරණ වූ දාට..
     
    Ridila™

    Well-known member
  • Jun 7, 2013
    31,010
    1,786
    113
    ඇයි එන්නද.?
    බොට තියෙන්නේ පෞරුෂය පිළිඅඳ ගැටලුවක්.:yes: ඔෆිස් එකේ එකී උඹට බල්ලෙක්ට වගේ සලකන්නේ උඹව බල්ලට දාන්න පුලුවන් කියල දන්න නිසා. ඕකි වෙන්න ඇති අලුත් එකීටත් උඹ ගැන කියල ඔලුව කරකවන්න ඇත්තේ:rolleyes:..... ඊටපස්සේ ඒකි උඹ ගැන බලන්නෙත් සලකන්නෙත් බල්ලෙක් ගානට දාල තමයි.

    හැමවෙළේම තමුන්ගේ තැන තියන් හිටපන්.:cool: උඹ ඔය ඔෆිස් එකේ තේ හදන එකා වුනත් නම්බුපිට තැන තියන් රස්සාව කරපන්. උඹ තේ හදන එකා කියල, ලංකා පූපූපූ...., කඩේ ගිහින් බත් පැකට් එකක් ගේන්න, කිව්වොත් මළාට කරන්න එපා. උඹ ඒක කරොත් වෙන්නේ ඊලඟ දවසේ උන් උඹට පොළට ගිහින් එළෝලුත් ගේන්න කියන එක. ඊට පස්සේ ඒව නොකර ගැලවීමක් නෑ.....ඕක තමයි ලංකාවේ ක්‍රමය. (මෙහෙම දේවල් මම අනන්තවත් දැකල තියෙන හින්ද කියන්නේ.)

    පිලිවෙලට ඇඳල කරල මහත්තයෙක් වගේ වැඩට ගිහින් නීට් එකට වැඩේ කරල ගෙදර වරෙන්. එතකොට ගෑනු එයි පස්සෙන්.

    දැන් ඉතින් ගිය දේ ගියා කියලා හිතන් ඔෆිස් එකේ දෙන්නට සිඹින එක නවත්තපන්. අනන්මනන් කියන් ආවොත් "අම්මට උකාගන්නැතිව රස්සාව කරල ගෙදර පලයං" කියපන්. ඔය මංතරේ කිව්වහම උන්ට පේන උඹේ බලු ගතිය ඉබේම ඇරිලයයි,;);)
    ගුඩ් ලක්

    Linda

    :rofl::rofl::P:yes:
     
    BlackOrchid

    Member
    Dec 15, 2013
    128
    6
    0
    tawZWMv.gif
     
    Gru

    Member
    Nov 24, 2010
    674
    18
    0
    Yes machan… why?

    mata nam macho thanikada jeewithe rock kiyala hithila na mechchara kalekata:rolleyes:
    ehema kiyala love life 1 rock kiyanneth na:rofl:
    ee 2 compare karanna bari life 2k, minihek unahama 2ma windinna one:yes:
    mama boot 3k kala thiyenawa
    danata inne mage 4 weni kella
    thawa tika dawasakin api dennage affair 1ta awurudu 3k wenawa :love:
    thawa awurudden 2n mama ee kellawa bandinawa:yes:

    mama kiyanne salenna epa ban, ekek giya kiyala me loke thawa kello nathi wenne na, katawath kello da ganna bari wenneth na:yes:

    confidence 1 thiyenawa nam one kenekta kellekwa yalu kara ganna eka amaru wadak newei:cool:

    umba oya hithana hama deyakma wenas wenawa umba hari haman kellek ekka yalu una dawasata

    umbata suba pathanawa mama:D
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,152
    5,047
    113
    -In Darkness-
    මචන්.. මේකයි මචන්.. මට කෙල්ලොන්ව අප්පිරිය කලේ ඔෆිස් එකේම ඉන්න කෙල්ලෝ දෙන්නෙක්. එකියකට මම මුලු හදවතින්ම ආදරේ කරලත් ඒකි මට තවමත් සලකන්නේ බල්ලෙක්ට වගේ… අලුතින් වැඩට ගත්ත එකියකුත් මේ මම නිකම් ඉදලත් මට ඉජු කියන් නැති එක විතරයි.

    මම මුන්ට කිසිම දෙයක් නොකරත් මුන් එහෙම තමයි සලකන්නේ… ඉතින් හිතහන් මම ගැණියෙක්ව ගෙදරට ගෙනත් 24/7 තියාගත්තොත්? අන්ගොඩින් තමා නැවතුම​… අනිවා!!

    ඔතන ඕක ඔහොම වෙන්න හේතුවක් තියෙනවා බං. උඹට බල්ලෙක් වගේ සලකන එක උඹ පිළිගන්න නිසා තමා උඹට දිගටම එහෙම සළකන්නේ. ඕකුන්ව පඩේකටවත් ගනන් ගන්න එපා. උඹ ඔකුන්ව ගනන් ගන්න ගන්න ඔකුන් උඹට දෙන ලයින් එක ලොකුයි. උඹ උඹේ තත්වේ තියාගෙන හිටියා නම් උඹට කෙල්ලොන්ගේන් බල්ලෙක්ට වගේ චාටර් වෙන්න වෙන්නේ නෑ. උඹ උඹේ තත්වේ නැති කරන් තියෙන්නේ :yes::yes:
     
    prageeth119lk

    Member
    Feb 21, 2010
    16,371
    1,436
    0
    39
    Galle
    කෙල්ලො නම් ඔනෙ තරම් ඉන්නව බන් ඒත් අපිට ඕනෙ කෙන නැති එකයි අවුල:P