කෙල්ලෙක් නිසා වලියක්

Yakka putha

Well-known member
  • Dec 15, 2021
    3,439
    5,233
    113
    ඉස්කෝලෙදි වලියක් ගියා,
    ලව් කේස් එකක් නෙවේ මම අදුරන කෙල්ලෙක් ඌට බැන්න කියල,ඌ හිතල තියෙන්නෙ ඒකි මගෙ කෑල්ල කියල.ඌ මම නිකන් ඉද්දි ඇවිත් ගැහුවා කෑල්ලව හදාගනින් කියල
    එතකොට මට කෙල්ලෙක් හිටියෙත් නෑ

    ඒට පස්සෙ දුන්න උගෙ සෙට් එකටම ඉස්කෝලෙන් එලියෙදි අපෙ පන්තියෙ එවුන් එක්ක
     

    Draco Malfoy

    Well-known member
  • Feb 9, 2019
    8,433
    16,639
    113
    Malfoy Manor, Wiltshire, England.
    මමත් O/L ගණන් පංන්ති ඉවර වෙලා ක්‍රශ් එකක් තිබුනු කෙල්ලෙක් පස්සෙන් 5.30ට ක්ලාස් ඉවරවෙලා යන්න පටන් ගත්ත. එයාගෙ ගෙවල් තිබ්බෙ කිරිල්ලවල පැත්තට. මම කඩවත පැත්තට.
    කෙල්ල පස්සෙන් කිරිල්ලවල පැත්තට ටික දුරක් යනකොට අපේ ගෙවල් පැත්තට (කඩවත) පැත්තට යන සෙනඟ අඩු නිට්ටබුව බස් එකක් ආව. ඒත් එක්කම තමා මට මතක් වුනේ "අප්පටසිරි අද 6ට සිරසෙ සූරපප්ප යනව නේද" කියල, ඒත් එක්කම මම සට පට සත්තප්පඩි ගාල කඩවත එන බස් එකට ඉබේ ගොඩවුනා.
    මගේ ආදර කතාව ඉතනින් ඉවරයි.
     

    dhanuka kumara

    Well-known member
  • Jul 30, 2012
    5,519
    8,985
    113
    නුවර පන්ති යද්දී මගේ කෙල්ල එක්ක තව පට්ට කෑල්ලක් ආව ඒකිට හැමතැනම කොල්ලෝ.. එක කොල්ලෙක්ට මේකිගේ අනිත් love අතටම මාට්ටු වෙලා ඒකි මූවත් අත් ඇරලා.දැන් අර කොල්ල මගේ කෙල්ලගේ number එක හොයාගෙන දුක කියන්න පටන් අරගෙන, අරු දැන් මගේ කෙල්ලට ලයින් කරන්න පටන් අරන්.දවසක් නුවර BC එක ලගට, මගේ කෙල්ලගේ පන්ති ඉවර වෙද්දී මූ එනවා කිව්වා කියල කෙල්ල මට කිව්වා..පන්ති ඉවර වෙන්නේ 11.30ට . ඉස්සර කොටුගොඩැල්ල විදියේ කඩයක් තිබ්බ හැමඉස්කොලේම කොල්ලෝ සිකරට් ගහන්න එන්නේ එතනට.එතනින් කොල්ලෝ 20ක් විතර එක්කන් bc එක ලගට යද්දී අරුයි තව උන් දෙන්නෙකුයි ඉන්නවා..මම පැත්තකට වෙලා හිටිය අරුන් සෙට් එක ගැහුවා අරුන් 3 දෙනාට ට්‍රිනිටි එක දිහාවට වෙනකන් එලෝ එලෝ..ඒත් උ දන්නේ නැහැ කවුද ඇයි ගැහුවේ කියල..පස්සේ මන් කෙල්ලගේ phone එකෙන්ම කෝල් කරලා කිව්වා මම තමයි ගැස්සුවේ කියල..උ මාව මරනවා කිව්වා ..මාව මරන්න තියා ඒකිට ආයේ කෝල් කරෙවත් නැහැ ඌ
     

    Hecker

    Well-known member
  • Apr 18, 2022
    6,175
    4,483
    113
    24
    Dinosaur, Colorado
    නුවර පන්ති යද්දී මගේ කෙල්ල එක්ක තව පට්ට කෑල්ලක් ආව ඒකිට හැමතැනම කොල්ලෝ.. එක කොල්ලෙක්ට මේකිගේ අනිත් love අතටම මාට්ටු වෙලා ඒකි මූවත් අත් ඇරලා.දැන් අර කොල්ල මගේ කෙල්ලගේ number එක හොයාගෙන දුක කියන්න පටන් අරගෙන, අරු දැන් මගේ කෙල්ලට ලයින් කරන්න පටන් අරන්.දවසක් නුවර BC එක ලගට, මගේ කෙල්ලගේ පන්ති ඉවර වෙද්දී මූ එනවා කිව්වා කියල කෙල්ල මට කිව්වා..පන්ති ඉවර වෙන්නේ 11.30ට . ඉස්සර කොටුගොඩැල්ල විදියේ කඩයක් තිබ්බ හැමඉස්කොලේම කොල්ලෝ සිකරට් ගහන්න එන්නේ එතනට.එතනින් කොල්ලෝ 20ක් විතර එක්කන් bc එක ලගට යද්දී අරුයි තව උන් දෙන්නෙකුයි ඉන්නවා..මම පැත්තකට වෙලා හිටිය අරුන් සෙට් එක ගැහුවා අරුන් 3 දෙනාට ට්‍රිනිටි එක දිහාවට වෙනකන් එලෝ එලෝ..ඒත් උ දන්නේ නැහැ කවුද ඇයි ගැහුවේ කියල..පස්සේ මන් කෙල්ලගේ phone එකෙන්ම කෝල් කරලා කිව්වා මම තමයි ගැස්සුවේ කියල..උ මාව මරනවා කිව්වා ..මාව මරන්න තියා ඒකිට ආයේ කෝල් කරෙවත් නැහැ ඌ
    වැඩක් නෑ ඉතින්
     
    • Haha
    Reactions: dhanuka kumara

    $onny

    Well-known member
  • May 21, 2012
    3,253
    4,050
    113
    එකෝ ගෙදරට වෙලා හිටු. ෆ්රිලාන්ස් පාරක් දාල අතට කීයක් හරි හොයා ගනින්කෝ. පස්සේ පුළුවන්

    Sirawata ban .Dan thama issara kapapu gon kam therenne.
    Awrudu 26 vithara wenakan study & earning arenne wena mokuth hithanna hoda ne.
     
    • Like
    Reactions: pathumputha

    pc kush

    Well-known member
  • Feb 5, 2010
    8,619
    2,130
    113
    case dagena na.A/L karana kale man yalu wela hitapu ekakata man danna un dennekma talk kara,man unta gahanna baninna giye na.man kiwwe puluwan nam ubala talk karala daganin kiyala witharai :P moko man dannawa eki man set wela innakam wena ekek ekka set wenne na kiyala.(ekata wena wena hethu thibba habai hode)kiwwa wagema un dennatama man set wela inna kale ekiwa da ganna bari wuna.habai man wede break karata passe eki un 2 ekkama set wela kiyapanko :lol: :lol: :lol:.passe mata aranchi arun denna eki wenuwen randu wenawa kiyala.ara kalin kiwwa un ekka set wela innakotath eki mata call,msg kara,apahu set wenna.man set wenna giye na.ehema wuna nam mata wenne life ekama ena ganna.anthimata eki arun dennatath polla thiyala wena ekak marry kara.dan nam ekita lamai ehemath innawa.oya ganu case nam kohen iwara wenawada kiyala katawath kiyanna ba.
     

    Voxelstuffs

    Well-known member
  • Jul 10, 2021
    547
    977
    93
    A/L class යන කාලෙ, යාලුවො ටික ආතල් එකට මට කෙල්ලෙක් ව සෙට් කරන්න හැදුව. ඒ කෙල්ල යනකොට එහෙම මුන් ටික මගේ නම කියල කෑ ගහනව. මාත් ඉතින් වෙන දෙයක් වෙච්චාවෙ කියල හිටිය. මට ඒ කෙල්ල ගැන එහෙම කැමැත්තක් තිබ්බෙ නෑ, කෙල්ල එච්චර attractive ත් නෑ. කෝම හරි, මුන් ටික අර කෙල්ලට ගිහින් කියල මම ඒකිට කැමති කියල. ඕක ඒ කෙල්ල ගෙ කොල්ලට ආරංචි වෙලා. එදා class ඉවර වෙලා ගෙදර එද්දි , මෙන්න හෙන සෙට් එකක් ඉන්නව හෝල්ට් එකේ. මම confused :lol:

    දැන් ඉතින් අරූ කෑ ගහගෙන එනව උබට මොන හයියක්ද මගේ කෙල්ලගෙන් කැමැත්ත අහන්න... bla bla bla.... මන් තාමත් confused. අපේ එවුන් ටිකත් confused :lol: දැන් ඉතින් මුන් වලියකට තමා එන්ටර් වෙන්න හදන්නෙ. කොහොම හරි මම අරූ ට වෙච්ච සිද්දිය කිව්ව. Shape එකේ පැහැදිලි කරල දීල වලිය නවත්ත ගත්ත. එතන වලියක් ගියානම් අපි කනව සුපිරි කෑමක් :lol: උන්ගෙ 10 ක් විතර හිටිය, අපේ මාත් එක්ක හිටියෙ 4 යි.

    එදයින් පස්සෙ යාලුවො ටික ඔය කලා වගේ ගොබ්බ වැඩක් ආයි කරේ නෑ :lol:
     

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,576
    75,459
    113
    කෙල්ලෙක් නිසා වලියක් එහෙම සෙට් වෙච්ච උන් ඉන්නවද කිරිියේ? විස්තර කියපල්ලකො. කෙල්ලෙක් එනවා යාළු වෙන්න. බැලින්නම් ඒකිගෙ පස්සෙන් එන කොල්ලෙකුත් ඉන්නවා. උන් දෙන්නටම ලව් කරන්න බැහැනෙව. ඔහොම උත්වල් තමයි සෙට් වුනොත් වෙන්නේ. උඹලට ආව කෙස් වලට ෆයිට් එහෙ ඇතුලත් නම් ඒවත් කියපල්ලා ජාමෙ බේරගන්නත් පැයි.
    Loke parana yudda godakata hethuwa ganu. Patta sira Emperorsla balu uneth kimbawal nisa tama.

    Troy kathawa balapan. Julius Ceasar wage unthath une eka tama
     

    jennt

    Well-known member
  • Sep 23, 2021
    3,202
    4,913
    113
    Abyss
    පොඩි එකෝ ගෙදරට වෙලා හිටු. ෆ්රිලාන්ස් පාරක් දාල අතට කීයක් හරි හොයා ගනින්කෝ. පස්සේ පුළුවන් ගහ ගන්නේ නැතුව කෙල්ලෙක් සෙට් කරගන්න.
    kaalekin dakke reply ekak. dakkath sathutuy..:D
     

    Dexter011

    Well-known member
  • May 19, 2021
    5,530
    10,377
    113
    ඕලෙවල් කාලේ උනේ මේක. සයන්ස් ක්ලාස් එකේ කෙල්ලො ඉන්නේ අපේ ඉස්සරහින්..එදා දවසක් මුලු පන්තියේම ටොප් කෑල්ල...අර අපි කියන්නේ ගමටම එකයි වගේ...ආන් ඒ ටයිප් එකේ කෙල්ලෙක්.. පට්ටම ලස්සනයි...ඒකි එහෙම ලේසියෙන් කොල්ලෝ ඉස්සරහ පෝලිමේ ඉදගන්නෙත් නෑ...

    හැබැයි එදා ඇවිත් ඉදගත්තා...පිටිපස්සෙන් හිටියේ මායි අපේ කොල්ලෝ 4 දෙනෙකුයි....ඒකි ඇවිත් ඉදගත්තා විතරයි...මුන්ට කිරිපනු ගාය වගේ...ඒකිට මකන කෑලි වලින් ගහනවයි...රතු පෑන් ඉල්ලනවයි...පට්ට ආතල් එකක් දුන්නේ ඒකිට...:lol:

    ඔය අස්සේ එකෙක් ගම් බෝතලයක් අරගෙන, මට පාස් කරා...මන් හිතුවේ ඒකිගේ ගම් එක කියලා...පස්සේ මන් ඒකිගේ ලග හිටපු කෙල්ලට පාස් කරා ඒකිට දෙන්න කියලා...

    අම්මට සිරි ටිකකින් මෙන්න මේකි අඩනවා.. :lol: දැන් අරකිගේ ලග හිටපු කෙල්ලත් මන් දිහා බලලා ඔරවනවා..මට කොන්ෆියුස් උන්ගා බුන්ගා දැන්...:oo:

    පස්සේ අරකී හැරුනා මන් දිහාට...ඇස් දෙකේ කදුලා පිරිලා, ඔරවගෙන විසික් කරා ගම් එක මට...මන් ගම් එක අරන් බැලුවා...ටහුකන්ඩ මුන් ඒකේ අතිප්‍රබල ශුක්‍රානු කියලා පොඩි කොලයක් අලෝලා දීලා තියෙන්නේ... මම දෙද්දී දැක්කෙත් නැහැ....මට හිනාත් එක්ක..:lol:

    අනිත් දවසේ ඒකිගේ කොල්ලා ආවා බයික් එකේ...උන් දෙන්නෙක් ආවේ....ඌට ඇති 23ක් විතර..අනිත් එකාටත් ඇති 25 ක් විතර.. අපේ උන් සෙට් එක ඕලෙවල්..:no: අරුන්ගේ 25 විතර හිටපු එකා ජිම් කාපර් කෙනෙක්...අල්ලේ තියන් ගහයි අපේ උන්ට....පස්සේ ඌ වෝනින්ග් එකක් දීලා ගියා...ආයි ඒකි එක්ක පැටලෙන්න එපා කියලා...පස්සේ අන්තිම දවසේ ඒ කෙල්ලම ඇවිත් සොරි කිව්වා අපිට...:lol:
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    කෙල්ලෙක් නිසා වලියක් එහෙම සෙට් වෙච්ච උන් ඉන්නවද කිරිියේ? විස්තර කියපල්ලකො. කෙල්ලෙක් එනවා යාළු වෙන්න. බැලින්නම් ඒකිගෙ පස්සෙන් එන කොල්ලෙකුත් ඉන්නවා. උන් දෙන්නටම ලව් කරන්න බැහැනෙව. ඔහොම උත්වල් තමයි සෙට් වුනොත් වෙන්නේ. උඹලට ආව කෙස් වලට ෆයිට් එහෙ ඇතුලත් නම් ඒවත් කියපල්ලා ජාමෙ බේරගන්නත් පැයි.
    :eek:

    යාලුවෙකුට වෙච්ච වැඩක්ද