ඕලෙවල් කාලේ උනේ මේක. සයන්ස් ක්ලාස් එකේ කෙල්ලො ඉන්නේ අපේ ඉස්සරහින්..එදා දවසක් මුලු පන්තියේම ටොප් කෑල්ල...අර අපි කියන්නේ ගමටම එකයි වගේ...ආන් ඒ ටයිප් එකේ කෙල්ලෙක්.. පට්ටම ලස්සනයි...ඒකි එහෙම ලේසියෙන් කොල්ලෝ ඉස්සරහ පෝලිමේ ඉදගන්නෙත් නෑ...
හැබැයි එදා ඇවිත් ඉදගත්තා...පිටිපස්සෙන් හිටියේ මායි අපේ කොල්ලෝ 4 දෙනෙකුයි....ඒකි ඇවිත් ඉදගත්තා විතරයි...මුන්ට කිරිපනු ගාය වගේ...ඒකිට මකන කෑලි වලින් ගහනවයි...රතු පෑන් ඉල්ලනවයි...පට්ට ආතල් එකක් දුන්නේ ඒකිට...
ඔය අස්සේ එකෙක් ගම් බෝතලයක් අරගෙන, මට පාස් කරා...මන් හිතුවේ ඒකිගේ ගම් එක කියලා...පස්සේ මන් ඒකිගේ ලග හිටපු කෙල්ලට පාස් කරා ඒකිට දෙන්න කියලා...
අම්මට සිරි ටිකකින් මෙන්න මේකි අඩනවා..

දැන් අරකිගේ ලග හිටපු කෙල්ලත් මන් දිහා බලලා ඔරවනවා..මට කොන්ෆියුස් උන්ගා බුන්ගා දැන්...
පස්සේ අරකී හැරුනා මන් දිහාට...ඇස් දෙකේ කදුලා පිරිලා, ඔරවගෙන විසික් කරා ගම් එක මට...මන් ගම් එක අරන් බැලුවා...ටහුකන්ඩ මුන් ඒකේ අතිප්‍රබල ශුක්‍රානු කියලා පොඩි කොලයක් අලෝලා දීලා තියෙන්නේ... මම දෙද්දී දැක්කෙත් නැහැ....මට හිනාත් එක්ක..
අනිත් දවසේ ඒකිගේ කොල්ලා ආවා බයික් එකේ...උන් දෙන්නෙක් ආවේ....ඌට ඇති 23ක් විතර..අනිත් එකාටත් ඇති 25 ක් විතර.. අපේ උන් සෙට් එක ඕලෙවල්..

අරුන්ගේ 25 විතර හිටපු එකා ජිම් කාපර් කෙනෙක්...අල්ලේ තියන් ගහයි අපේ උන්ට....පස්සේ ඌ වෝනින්ග් එකක් දීලා ගියා...ආයි ඒකි එක්ක පැටලෙන්න එපා කියලා...පස්සේ අන්තිම දවසේ ඒ කෙල්ලම ඇවිත් සොරි කිව්වා අපිට...
