බඳිනව නං දෑවැද්දක් ඕනෙ තමා :yes: බොරුවට මේස පුටු අල්මාරි වගේ කෙහෙම්මල් නං වැඩක් නෑ. ගන්නව නං සල්ලි හරි වතු පිටි ඉඩ කඩම් වගේ දේවල් වගේ දේවල් තමා ගන්න ඕනෙ. කවද හරි එකතැන් වෙච්චි දාක පිහිටට ඉන්නෙ ඒව ටික විතරයි :sorry: :(